ස කැම්පස් වලටත් අරින්න නේද හදන්නෙ ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,968
    167,780
    113
    එකමත් එක රටක
    ඔය පුද්ගලික අද්‍යාපන ආයතන වලට බදුගහන ව
    ඒ බදු මුදල් තමා දායකත්වය දෙන්නේ
    මහපොළට
    එහෙම කියන්න බෑ බන් . ඒක හරියට රජයේ විශ්ව විද්යාල වල උන් බදු සතයක් ගෙවන්නේ නැති උන් වගේ.ලංකාවේ හැම මනුස්සයම බදු ගහනව. මහපොළ නම් දෙන කට්ටිය අඩු කරන්න ඕනේ ඇත්තටම ඔය මුදල ඕන අයට විතරක් දෙන විදියට.. දෙන පිරිස අඩු කරල දෙන මුදල ටිකක් වැඩි කරන්න ඕනේ.. නැත්නම් ඕක හොදට සල්ලි තියන උන් අරන් පාටි දාන , කිසි සල්ලියක් නැති උන් හරියට කන්නේ වත් නැතුව ගෙදරටත් යවන්න වෙන වෙලාවල් තියනව.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    උන් attention නොදුන්නොත් කාටද කෙළවෙන්නෙ රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගත්ත අපිටද? ජෙප්පොන්ට ද? දොස්තරලටද? 😆
    අපිට (උබලා ට)
    මම ඉගෙනගෙන ඉවර වෙලා තියෙන්නේ. ඉස්සරහට sure නෑ ලමයි හදනවද කියල වත්. ඒත් ප්‍රශ්නෙ තමන්ගේ නොවුන උනත් අනුන් ගැන හිතනවා මම, නැත්තන් මට පැවැත්මකුත් නෑ, ලැබුණ ජීවිතේ තේරුමක් නෑ.
     
    • Like
    Reactions: lpwicrama

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    එහෙම කියන්න බෑ බන් . ඒක හරියට රජයේ විශ්ව විද්යාල වල උන් බදු සතයක් ගෙවන්නේ නැති උන් වගේ.ලංකාවේ හැම මනුස්සයම බදු ගහනව. මහපොළ නම් දෙන කට්ටිය අඩු කරන්න ඕනේ ඇත්තටම ඔය මුදල ඕන අයට විතරක් දෙන විදියට.. දෙන පිරිස අඩු කරල දෙන මුදල ටිකක් වැඩි කරන්න ඕනේ.. නැත්නම් ඕක හොදට සල්ලි තියන උන් අරන් පාටි දාන , කිසි සල්ලියක් නැති උන් හරියට කන්නේ වත් නැතුව ගෙදරටත් යවන්න වෙන වෙලාවල් තියනව.
    පුද්ගලික අද්යාපන ආයතන වලින් උපයන මුදලෙන්
    15% බදු ගහනවා ඒ ඔක්කොම යන්නේ මහපොළට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,780
    113
    එකමත් එක රටක
    පුද්ගලික අද්යාපන ආයතන වලින් උපයන මුදලෙන්
    15% බදු ගහනවා ඒ ඔක්කොම යන්නේ මහපොළට
    එහෙම මොකක් හරි ඒ ඔක්කොම යන්නේ මහපොළට කියලා නීතියක් තියනවද ?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    එහෙම මොකක් හරි ඒ ඔක්කොම යන්නේ මහපොළට කියලා නීතියක් තියනවද ?
    uba hithapan lamayek gen 200,000 vithara aran
    lamayi 5000 k vithara inna thanakin
    lankaave ehema ayathana thiyenava mahapolata dayakathvaya dena .....
    15% d 2% hari denavane
    habayi un ekek vath lankaave inne na GOVERMENT university sakkili nisa
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,617
    2,842
    113
    මොන්ටිසෝරියෙ ඉඳල කැම්පස් එකට යනකම්ම
    රජයේ පාසලකට නොගිහින්, රජයේ පෙලපොත්, නිළ ඇඳුම් නොගෙන , සීසන් එකකින් වත් නොගිහින් සල්ලි ගෙවලා ඉගෙන ගත්තම එහෙම හිතෙනවා
    :yes:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    සිස්සසම්ගම් තානම් කරපු එක ඔඳයි
    ශිෂ්‍ය සංගම කිව්වම ජෙපි කේස් විතරක් නම් මතකෙට එන්නෙ ඒක ගැන කරන්න දෙයක් නෑ. නමුත් වැඩිහිටියො විදිහට ව්‍යවස්ථාදායකයක් ඇතුලෙ ඉන්න ශිෂ්‍යයන්ට තියෙන්න ඕනෙ. ඒ අයගෙ රයිට්ස් ගැන කතා කරන්න අවකාශයක් තියෙන්න ඕනෙ. මෙතන තියෙන අවුල ඒ හැමදේම ඕනෙ නම් ක්‍රශ් කරල දාන්න ඉම්ප්ලිසිට් නෛතික ඉඩක් මේකෙන් හැදෙන එක. අඥී ඉයාල එහෙම කරන්නි නැති වෙයි කියල කටවචනෙට මුන්ව විශ්වාස කරන්න නම් බෑ නේ.

    KDU මාදිලියෙ ස්කූල්ස් වලට ඒ වගේ ඩිසිප්ලින් කරන පරිසරයක් අගය කරන අය ගියාවෙ. ඒකෙ වැරැද්දක් නෑ. එහෙමයි කියල විශ්ව විද්‍යාලත් එහෙම වෙන්න ඕනෙයැ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔයාල හිතනවද ලංකාවේ පුද්ගලික අද්යාපන ආයතන වලට පවතින්න පුළුවන් කියල
    හරියට වැඩේ නොකර නියාමනය නොවුනොත් මිනිස්සු අතින්ම ප්‍රතික්ෂේපවෙන්නේ
    එහෙම වෙන්නෙ නෑ.වෙන දේ තමයි ඩිග්‍රි එකේ කොලිටිය බහින එක.ඉන්දියාවෙ වෙලා තියෙන්නෙ ඒක.ලංකාවෙ උපාධි ලෝකෙ කොහෙත් පිලිගන්නවා.ඔහොම පඳුරු ගානෙ උපාධි දෙන්න ගත්තම වෙන්නෙ ඒ පිලිගැනිම නැති වෙන එක.පුද්ගලික අධ්‍යාපන ආයතන ඔය ඕන තරම් තියෙන්නේ.විරුද්ධ වෙන්නේ ප්‍රමිතියක් නැති පුද්ගලික අධ්‍යාපනයට විතරයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    අපිට (උබලා ට)
    මම ඉගෙනගෙන ඉවර වෙලා තියෙන්නේ. ඉස්සරහට sure නෑ ලමයි හදනවද කියල වත්. ඒත් ප්‍රශ්නෙ තමන්ගේ නොවුන උනත් අනුන් ගැන හිතනවා මම, නැත්තන් මට පැවැත්මකුත් නෑ, ලැබුණ ජීවිතේ තේරුමක් නෑ.

    මමත් ඉගෙන ගෙන ඉවරයි. මම කියන්නෙ උබ කිව්වෙ කතාවක් "මිනිස්සු දැන් ගනන් ගන්නෙ නෑ" කියලා. ගණන් නොගත්තොත් උන්ටම කෙළවෙයි. අපිට කෙළවෙන්නෙ නෑ. ඔය උඩ කියපු කාටවත් කෙළවෙන්නෙත් නෑ. ඔය උඩ දාගෙන ඕවට බනින උන් හදන්නෙ ආණ්ඩුවෙ විශ්ව විද්‍යාල වල ඉගෙනගන්න උන් එක්ක ඇරියස් එකක් කවර් කරන්න, ජෙප්පොන්ට කෙළවුණා කියල හිතන් ගොන් මානසික ආතල් එකක් ගන්න. ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් දාලා දොස්තරලට කෙළවන්න. 🤣🤣

    ඔය එකෙක්ට වත් කෙළවෙනවද? නෑ. 🤣🤣
    දුප්පත් එකාට/ පහළ මධ්‍යම පාන්තිකයට දක්ෂතාවයක් පෙන්නලා ගන්න තිබුණ චාන්ස් එක නැතිවෙයි. අන්තිමට උන්ටමයි කෙළවුණේ කියලා තේරෙයි ආයෙත් වෙනස් කරන්න බැරි කාලෙ.උන්ට මොළේ පෑදෙන්නෙ නැත්නං මේ වැඩේට ඉඩ දුන්නොත් තමන්ටමයි කෙළවෙන්නෙ කියලා ඒක උන්ගේ වරද. උන් තමයි හැමදාම වැරදි.
     
    Last edited:
    • Like
    Reactions: neo7x and lpwicrama

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    ශිෂ්‍ය සංගම කිව්වම ජෙපි කේස් විතරක් නම් මතකෙට එන්නෙ ඒක ගැන කරන්න දෙයක් නෑ. නමුත් වැඩිහිටියො විදිහට ව්‍යවස්ථාදායකයක් ඇතුලෙ ඉන්න ශිෂ්‍යයන්ට තියෙන්න ඕනෙ. ඒ අයගෙ රයිට්ස් ගැන කතා කරන්න අවකාශයක් තියෙන්න ඕනෙ. මෙතන තියෙන අවුල ඒ හැමදේම ඕනෙ නම් ක්‍රශ් කරල දාන්න ඉම්ප්ලිසිට් නෛතික ඉඩක් මේකෙන් හැදෙන එක. අඥී ඉයාල එහෙම කරන්නි නැති වෙයි කියල කටවචනෙට මුන්ව විශ්වාස කරන්න නම් බෑ නේ.

    KDU මාදිලියෙ ස්කූල්ස් වලට ඒ වගේ ඩිසිප්ලින් කරන පරිසරයක් අගය කරන අය ගියාවෙ. ඒකෙ වැරැද්දක් නෑ. එහෙමයි කියල විශ්ව විද්‍යාලත් එහෙම වෙන්න ඕනෙයැ.
    උන්ගෙන් රටට සේවයක්වෙන්නෑනෙ. රටේ සල්ලි නාස්ති කරකර ඒ මදිවට යූනියන් හදාගන්න දෙන්න බෑ.

    දැන් කියන්න එපා ඇමතිලත් එහෙමනෙ කියලා උන්ව එලවන්න තමයි ඡන්දෙ තියෙන්නේ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    උන්ගෙන් රටට සේවයක්වෙන්නෑනෙ. රටේ සල්ලි නාස්ති කරකර ඒ මදිවට යූනියන් හදාගන්න දෙන්න බෑ.

    දැන් කියන්න එපා ඇමතිලත් එහෙමනෙ කියලා උන්ව එලවන්න තමයි ඡන්දෙ තියෙන්නේ
    "උන්" කියල මෙතන කියල තියෙන්නෙ කවුද? ශිෂ්‍ය සංගම් කියල හිතන් ඉන්නෙ මොන වගේ ඒව ගැනද?
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Ape rate nidahas adyapanaya 70 years old.

    Den me parliament eke inna aya , niladarin oya okkoma nidahas adyapanayen igena gaththa aya thamai. Mun rata diunu karalada?

    Math hithanawa ape education system eke full wenasak wenna ona kiyala.

    Igena gaththa laminta companies walin hoyagena ewilla jobs dena education system ekak genna ona.

    Oya student union karayo English,IT wage subjects igena ganna watath wiruddai. Mata mathakai Campus girl kenek English walin katha kala kiyala rag karalath thibuna. Unta one kopi kale widiyata campus gihin, degree eka aran government job ekak ganna.
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    අන්තරේ වගේ ඒව ගැන

    හරි. අනතරේ ගැනම ෆෝකස් කරන එක ගැන මිනිස්සුන්ට වැරැද්දක් කියන්න බෑ. ඒත් ඔය මෝටිවෙෂන් එකෙන් නම් මේ පනත ගැන ඔපීනියන් එකක් හදාගන්නෙ, ඒකෙ අවුලක් තියෙනව.

    ශිෂ්‍ය සංගම් කිව්වම වාමාංශික ව්‍යාපාර විතරක් නෙවේ ඒකට අහුවෙන ලොකු පදාසයක් තියෙනව. ජෙප්පො නැති තැන් වලත් ස්ටුඩන්ට් බෝඩ්ස්, කවුන්සිල්ස්, යූනියන් තියෙනව. අපි අන්තරේ, පෙරෙට්ටොන්ට අකමැතියි, ඒ නිසා විශ්ව විද්‍යාල වලට military-like administration එකක් ගේමු...එහෙමද? පුදුම ඕවර්කිල් එකක් නෙව. ඕකම තමයි මෙතන ලීගල් පොයින්ට් එකත්. මිනිස්සු පරමාදර්ශී ලෙවල් එකකින් මේ වගේ "පිළිවෙල කරන" ක්‍රියාමාර්ග ඉන්ටර්ප්‍රිට් කරාට ඇත්තට ඒ විදිහට ඔය වගේ බිල් ෆන්ක්ෂන් වෙලා තියෙනවනෙ මීට කලින්. ඇරත් පනතෙ ශිෂ්‍ය සංගම් විතරක් නෙමේ වෙන කරනා ගොඩක් කවර් කරනව. උඹ කියෙව්වද ඔක්කොම?

    කොහොම හරි මෙතන බොහෝ විට වෙන්නෙ මේකයි. මේ ප්‍රශ්නෙ ගැන KDU එකේ උන් කතා කරන්නෙ නෑ ඒ අයගෙ ශිෂ්‍යභාවයට ප්‍රෙෂර් එකක් එන නිසා, සමහර අය නම් පාසැල් මාතාව ලෙවල් එකෙන් මේක ඩිෆෙන්ඩ් කරන්නෙ දැනටත්. ප්‍රයිවට් යුනි වල ඉන්න අයට උනන්දුවක් තිබ්බත් උන් ආර්ථිකව ටිකක් හිරවුන පරිසරේක ඉන්න නිසා මේව ගැන කතා කරන්න මෝටිවේෂන් එකක් නෑ. මේගැන ස්වභාවයෙන්ම කතා කරන්නෙ ස්ටේට් යුනි වල කොටසක් විතරයි. අන්තිමේදි මේකත් ප්‍රයිවට්-ස්ටේට් යුනි ප්‍රශ්නයක් විදිහට ලඝු කරල තමයි නවත්තන්නෙ. ඔය වාගෙ බෙදීම් නොවෙන එක තමා වැදගත්ම දේ.
     
    • Like
    Reactions: White_Raven

    අනේ මන්දා උඹ කියන ඒවා උඹටවත් තේරෙන්නෑ මට පේන්නේ. යකෝ නාකි වෙලා ලොන් හැලෙනකං තමන්ගෙ දරුවො කැම්පස් එකේ කට්ටකන්නෙ යූනියන් මගුල් නිසා. නැත්තං උන් වෙලාසන ඇවිත් ජොබක් හොයාගෙන පිලිවෙලකට ජීවත්වෙනවනෙ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    අනේ මන්දා උඹ කියන ඒවා උඹටවත් තේරෙන්නෑ මට පේන්නේ. යකෝ නාකි වෙලා ලොන් හැලෙනකං තමන්ගෙ දරුවො කැම්පස් එකේ කට්ටකන්නෙ යූනියන් මගුල් නිසා. නැත්තං උන් වෙලාසන ඇවිත් ජොබක් හොයාගෙන පිලිවෙලකට ජීවත්වෙනවනෙ

    හරි ලේසියිනෙ unemployment ප්‍රශ්නෙ විසඳන්න බලං ගියාම.

    ආපහු යූනියන් කියල කියන්නෙ අන්තරේ ගැනමනෙ. යකුනේ තව දේවල් තියෙනව. ආට් ඩිග්‍රි වලට ඩිමාන්ඩ් නැතිවීමයි ඒවයි අතරෙ සම්බන්ධයක් කොහෙද. ඒ ප්‍රශ්න විසඳෙන්නෙ කොහොමද මේකෙන්. ඒව කවුන්ටර් කරන්න පුලුවන් කෝර්සස් පිළියෙල වෙන විදිහයි බඳවගන්න ගාන වෙනස් කිරීමෙන් විතරයි. එච්චර සරළමිතික නෑ මේව. Gullible වැඩියි.

    ඔව් ඔව් ඇකඩමියාවෙ අවුරුදු කීපයක් වැඩකරන කෙනෙක් විදිහට මේව ගැන මට තේරෙන්නෙත් නෑ.
     
    Last edited: