ස කැම්පස් වලටත් අරින්න නේද හදන්නෙ ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ගෝතස් උගේ වටේ ඉන්න නුගත් පකයිලට ඩිග්රි ටිකක් දෙන්න හදන්නේ ගුරාජ් වගේ උන්ට
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අනිවා උගත් කමයි ජීවිතෙයි කියන්නෙ දෙකක් මම කිව්වෙ ඉගෙන ගන්න එකේ උපරිම ප්‍රතිඵලය ගැන
    මහා ව්‍යාපාර ගොඩනගපු බොහෝ දෙනෙක් පොත පතේ උගත්තු නෙමේ දක්ෂ බුද්ධිමත්තු
    පොත පතේ ඉගෙන ගත්තු උන් අන්තිමට වැඩ කරන්නෙ 8වත් පාස් නැති කෙනෙක් ළඟ වෙන්න පුලුවන්
    හැබයි ඒ මිනිස්සු උගත්තුන්ගෙන් තමන්ගෙ වැඩෙ කරවගන්න දක්ෂ උනා මිසක් උන්ට නිකමො කාලකන්නි පිනට උගන්වන්න හොඳ නෑ කියලා බැන බැන උන්නෙ නෑ
    කැම්පස් select වෙල නොගිහින් ජීවිතෙ ගොඩ දාගත්ත අය, කැම්පස් ගිහිනුත් ජීවිතෙ ගොඩ නොදාගත්ත අය 2,3 පාරක් ට්‍රයි කරලත් යන්න බැරිවෙලා දැන් කැම්පස් උන්ට බනින අය තමන්ට බැරි උනත් තමන්ගෙ දරුවෙක් හරි කැමපස් යවාගන්න උත්සාහ කරන දෙමව්පියො වගේ විවිධ පිරිස් ඉන්නවා හැබැයි ඔය ඔක්කොටම උඩින් ඉන්න දක්ෂ ව්‍යාපාරිකයො බොහෝ දෙනෙක් ඉගෙන ගත්තෙ නැති උනත් ජීවිතෙ ගොඩ දාගත්ත උදවිය

    කැම්පස් ගියා කියල ලොකු පොරක් වෙන්නෙ නෑ නොගිය කියලා අවුලක් වෙන්නෙත් නෑ
    හැබැයි ඉතින් තමන්ට යන්න බැරි උනු නිසා හෝ ආසාවක් නැතිනිසා පිනට උගන්නන්න හොඳ නෑ කියල හිතෙන එකනම් ටිකක් විතර Odd
    Pinata ugannana tika ehemma tiyeddi wena ayata opportunity ekak denna place ekak hadana ekath odd thamayi. :)
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    Pinata ugannana tika ehemma tiyeddi wena ayata opportunity ekak denna place ekak hadana ekath odd thamayi. :)
    සමහර fields තියෙනව මචන් ඒකට නුසුදුස්සො යැව්වොත් දුක් වින්දින්නෙ උන් විතරක් නෙමෙයි මුලු රටමයි
    මට doctor කෙනෙක් වෙන්න ආස උනාට මට ඒකට අවශ්‍ය සුදුසුකම් නැතිව සල්ලි බලෙන් doctor කෙනෙක් උනොත් දුක් විඳින්නෙ / මැරෙන්නෙ මගෙන් බේත් ගන්න එවුන්
    උන්ට private practice කරගන්නත් බැරි එකේ උන් government hospital වෙලා බේත් දිදි ඉඳියි දැක්කනෙ saitm දාපු වෙලාවෙත් Private hospital වලින් උන්ට intern දෙන්න කැමති උනේ නෑනෙ උන් රින්ගුවෙත් government ඒවගෙ පිනට බේත් ගන්න එන උන්ට බේත් දෙන්නනෙ
    ඒ දේ ගොඩක් fields වලට අදාලයි
    පේනවනෙ නුසුදුස්සොන්ට බලය දීල රටට වෙලා තියෙන දේ යමතාක දුරකට උන්ට අත දාගන්න බැරි වෙලාතියෙන්නෙ උසස් අධ්‍යාපනයට විතරයි
    රාජිතයගෙ පුතා Colombo medical faculty ගිය විදිය ඒත් first year exam කරගන්න බැරිව ඇනගත්ත විදිය මතක ඇතිනෙ

    හැමෝටම ආසවල් තියෙනව ඒත් ආසයි කියල මිනිහගෙ ආසාව නිසා සමාජෙට වෙන්නෙ අයහපතක්නම් මිනිහගෙ ආසාව ගැනද සමාජේ යහපත ගැනද ප්‍රමුඛතාව දෙන්න ඕනි?