ස + ගංජා = ඩොලර්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    ස දැන් ඉතින් ගංජා ටිකක් වවල හරි ඩොලර් ටිකක් හොයාගන්න....සිංහලු මඩ නාගෙන කුබුරු කරන්නත් කැමති නැති එකේ,මේ වගේ දෙයක් වත් කරලා ගොඩ යන්න.එක ඒකා කියන ඒවා ගණන් ගන්න එපා,මන් ෆුල් සපෝර්ට් එක දෙනවා.....
    හෙළ කම පොඩ්ඩක් ඉස්සරහට දාල ගත්තනම් වැඩේ හරි,
    (සල්ලි දීල මොටින් ගහපුවා බොන්න බැ)

    blogs-the-feed-colorado-weed-tourist-635.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොහොර නැති එකේ මේ තේ ගස් ටික උගුලල දාලා, ගංජා ඉංදුවා නම් හරි....රජයෙන් අවසර දුන්නා නම් කරන්න තිබ්බා..රටේ ණය වාරිකේ ගෙවාගන්නත් පුලුවන් ගේමක් නැතුව..අපේ අතමිටත් සරු වෙනවා...රට වැසියොත් සද්ද වහලා ඉදීවි මද පවනේ...ඊට පස්සෙ ඉතින් v8 උනත් ගේන්න බැරියැ..
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    පොහොර නැති එකේ මේ තේ ගස් ටික උගුලල දාලා, ගංජා ඉංදුවා නම් හරි..රජයෙන් අවසර දුන්නා නම් හරි..
    වැවෙන ඉවත් විනාස කරලා දානවනේ ,මහා ලොකුවට සාත්තු කරන්න ඕන නැ,මේ ගහෙන් ගොඩක් ප්‍රයෝජන තියනවනේ.
    මට වඩා මේ ගැන දන්නා අය ඉන්නවා මේකේ.
     
    • Like
    Reactions: D_Mad

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    පාදෙණිය වැද්දව ෆෝම් කරලා ගත්තානම් හරි
    දැන් කොහොමත් ලෙඩ වලට උපදෙස් දෙන්නේ හමුදාවෙන්
    ගොවියන්ට වවන්න උපදෙස් දෙන්නේ පාදෙනියලා