ස ගෙ සෙට් එක ඇදගෙන නානව..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    අර ගෑනි පොදු පෙරමුනේ ගෑනියෙක්නෙ. ඒ ගෑනි ඉන්න ගුරු සංගමේ නමෙත් පොදු පෙරමුනු කෑල්ල ගෑවිලා තියෙනවා. ඉතින් ඒ ගෑනි ආන්ඩුවට කඩේ යන්නෙ නැතුව මිනිහට කඩේ යන්නෙයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    අරුට අහන්න තිබ්බේ ඉතින් 2008දීත් විසදන්වා කියලා මෙච්චර කල් කරපු නැති එක දැනුත් විසදනවා කිව්වම පිළිගන්න පුලුවන් ද කියලා.
     
    • Like
    Reactions: lilman

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,277
    21,178
    113
    මොනා උනත් මම නම් කියන්නෙ මුන් බොර දියේ මාලු බානවා කියල. අවුරුදු විසි ගානක ප්‍රශ්නෙකට මෙච්චර උද්ගෝශන කරන්න හොද කාලයක්ද මේ? පාලකොයොන්ගෙ ලේසියට නෙමෙයි උද්ගෝශන කරන උන්ම අවදානමක මුලු පවුල් පිටින්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ගුරුවරු ටිකක් එක්ක කතා කරා උද්ගෝසන වලට යන ගිය පාර අපිට චන්දෙ දුන්න අය එක්ක..එයාලගෙ මතයෙ වෙනසක් නැ ආණ්ඩුව වෙනුවෙන් ඉන්නව චන්දෙදි, මෝඩ ජෙප්පන්ට එකෙක්වත් නැ 🤭🤭🤭🤭
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,379
    113
    කෑගල්ල
    මම ගුරුවරු ටිකක් එක්ක කතා කරා උද්ගෝසන වලට යන ගිය පාර අපිට චන්දෙ දුන්න අය එක්ක..එයාලගෙ මතයෙ වෙනසක් නැ ආණ්ඩුව වෙනුවෙන් ඉන්නව චන්දෙදි, මෝඩ ජෙප්පන්ට එකෙක්වත් නැ 🤭🤭🤭🤭
    ඇති යන්තන් එලියට පොඩ්ඩක් බැහැලද කොහෙද ඔවු කොහොමත් බයියො බයියෝම තමා. අන්න එක උබලාගේ අනිත් ගූ කන බල්ලෝ ටිකටත් කියලා දියන්. නැත්තන් උන් හිතාන ඉන්නේ ඔක්කොම ජේ වි පී කාරයෝ කියලා. :lol: :lol::lol:
     
    • Like
    Reactions: Rawan2112