ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන්ද තොපිට, විලි ලැජ්ජාවක් නැති ගොන් හැත්ත ..
සර් එනකොට උඹ පැනික් වෙලා ඉන්න එපා එතකොට සර් පැනික් වෙනව . නැමිලම ඉදපන් ඇරල යනකන් .
පොර හොද එකා. පොරට උවමනාවක් තියෙනවා වගේ කරන්න. එත් ඉතින් නාකි මයිනා ගේ ගූ වැඩ වලට කරගහන්න වෙලා තියෙන්න මුට.ඉතින් ඒ ගු වැඩ වහන්න බොරු කියන කොට පොඩ්ඩක් අපහසුතාවයක් ඇති. තේරුම් ගන්න
පොරට රට කරන්න වෙලාවක් නෑ . එක වාසුදේවයෙක් වත් හිතල වැඩක් කරනවෑ . ගගට මුට්ටි දානව ,කැලෑ එලිකරනව වගේ ඒවනෙ කරන්නෙ . හරක් පට්ටිය පාලනේ කරගන්න බෑ නාකි මයින හින්ද . දැන් එපාම වෙලා ඇත්තෙ .පවු