ස' ට එරෙහිව සර් !
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Aug 3, 2020 #1 Reactions: u_make_me_sick_
siberian Loku Active member Jul 3, 2018 268 109 28 Aug 3, 2020 #2 kawiya baya wela inne Reactions: Deleted
Deleted Well-known member Aug 7, 2016 8,967 6,342 113 Aug 3, 2020 #3 බඩේ පාර වදියි කියල බය වෙලා.. Reactions: topkollek, RandomGuy and LazyLizard
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Aug 3, 2020 #4 siberian Loku said: kawiya baya wela inne Click to expand... Reactions: chamararj
Harshalakshan Well-known member Jan 3, 2016 1,856 877 113 Aug 3, 2020 #5 samaje hadanna kalin,,,kaala beela inna ,,, gedara ammata thatha balaganna ona nam technical karanna,,,Gota kiyana eka atta bn,, Reactions: Robinhood wage ekek
samaje hadanna kalin,,,kaala beela inna ,,, gedara ammata thatha balaganna ona nam technical karanna,,,Gota kiyana eka atta bn,,
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්‍ථවනගල්ල Aug 3, 2020 #6 අපි හුගදෙනෙක් ජොබක් සෙට්කරගන්න බලන්නෙ ඉගෙනගන්නෙ.... ඉතින් මාකට් එකක් තියෙන ෆීල්ඩ් එකක ඉගෙන ගත්තාම සැලරි කෙසේ වෙතත් ජොබක් සෙට් කරගන්න ලේසී ... Reactions: Robinhood wage ekek and madhuwa111
අපි හුගදෙනෙක් ජොබක් සෙට්කරගන්න බලන්නෙ ඉගෙනගන්නෙ.... ඉතින් මාකට් එකක් තියෙන ෆීල්ඩ් එකක ඉගෙන ගත්තාම සැලරි කෙසේ වෙතත් ජොබක් සෙට් කරගන්න ලේසී ...
Identity Well-known member Aug 15, 2016 23,203 18,823 113 අදාල නෑනේ Aug 3, 2020 #7 Reactions: dxx, Robinhood wage ekek and u_make_me_sick_
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,222 113 Aug 4, 2020 #8 A/L Arts karanam astronomy/maths walin PhD karanna puluwan....
shenic88 Well-known member May 19, 2020 1,511 3,212 113 Sri Lanka Aug 4, 2020 #9 ඉතින් ඇත්ත නේ! දේශපාලන විද්‍යාවක් හදාරලා සාමාන්‍ය මනුස්සයෙකුට කරන්න පුළුවන් රස්සාව මොකද්ද? ගුරුවරයෙක් වෙන්න පුළුවන් වෙයි. රටක මාකට් එකේ හැටියට නේ රස්සා තියෙන්නේ. ආගම්/දේශපාලනය/ඉතිහාසය වගේ ශාස්ත්‍රීය අධ්‍යාපනය නිකන් දැනුමට තියන එකක් විතරයි. එකෙන් හම්බ කරන්න පුළුවන් පොඩි පිරිසකට විතරයි. ඒ නිසා ඒවා වැඩි දුර හදාරන්න යන්න ඕනෙත් පොඩි පිරිසක්. ලක්ෂ ගානක් සිසුන් ආගම්/දේශපාලනය/ඉතිහාසය හදාරලා කරන රස්සාව මොකද්ද? Reactions: Candid-B and topkollek
ඉතින් ඇත්ත නේ! දේශපාලන විද්‍යාවක් හදාරලා සාමාන්‍ය මනුස්සයෙකුට කරන්න පුළුවන් රස්සාව මොකද්ද? ගුරුවරයෙක් වෙන්න පුළුවන් වෙයි. රටක මාකට් එකේ හැටියට නේ රස්සා තියෙන්නේ. ආගම්/දේශපාලනය/ඉතිහාසය වගේ ශාස්ත්‍රීය අධ්‍යාපනය නිකන් දැනුමට තියන එකක් විතරයි. එකෙන් හම්බ කරන්න පුළුවන් පොඩි පිරිසකට විතරයි. ඒ නිසා ඒවා වැඩි දුර හදාරන්න යන්න ඕනෙත් පොඩි පිරිසක්. ලක්ෂ ගානක් සිසුන් ආගම්/දේශපාලනය/ඉතිහාසය හදාරලා කරන රස්සාව මොකද්ද?
dilann Well-known member Jul 6, 2018 67,287 166,558 113 එකමත් එක රටක Aug 4, 2020 #10 දැක්කනේ දේශපාලනේ කරල රස්සාවක්වත් හොයාගන්න බෑ දේශපාලකයෙක්ට කියලවත් ... දේශපාලකයම කියනවා දේශපාලනයට demand එකක් නෑ කියලා.
දැක්කනේ දේශපාලනේ කරල රස්සාවක්වත් හොයාගන්න බෑ දේශපාලකයෙක්ට කියලවත් ... දේශපාලකයම කියනවා දේශපාලනයට demand එකක් නෑ කියලා.
topkollek Well-known member May 22, 2014 43,730 1 57,941 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 4, 2020 #11 ආටෙකුට රිදිලා මූ ටියුෂන් මාස්ටර් කෙනෙක්ද? ඔය ආට් විශයන් පාසල් විශයමාලාවෙන් අයින් කරන්න ඕනෙ. කැමති කෙනෙක් ඉන්නව නම් සල්ලි දීල ඉගෙනගන්න කියල. edit: පස්සෙ තමයි ප්‍රොෆයිල් එක බැලුවෙ. හිතුව හරි make photo fit facebook cover Reactions: shenic88
ආටෙකුට රිදිලා මූ ටියුෂන් මාස්ටර් කෙනෙක්ද? ඔය ආට් විශයන් පාසල් විශයමාලාවෙන් අයින් කරන්න ඕනෙ. කැමති කෙනෙක් ඉන්නව නම් සල්ලි දීල ඉගෙනගන්න කියල. edit: පස්සෙ තමයි ප්‍රොෆයිල් එක බැලුවෙ. හිතුව හරි make photo fit facebook cover