පොහොර වලට කරන විකාරේ නිසා කුකුල් මස් බිත්තර තියා හාල් කිලෝ එකක් රුපියල් 500ටවත් ගන්න තියෙයිද දන්නෙ නෑ.
මේ ස ගොණා දන්නෙ නෑ එක පාරම ආනයන නතර කරාම කෙල වෙනවා කියලා. රසායනික පොහොර නතර කරනව නම් කරන්න තිබුනේ පියවරෙන් පියවර. කහ ඉන්දියාවෙන් ගෙන්වන එක නතර කරනව නම් නතර කරන්න තිබුනේ මෙහෙන් කහ අස්වැන්න වෙළදපොලට නිකුත් වෙන්න කිට්ටු කරලා. මේ ගොනා ඒ මොකවත් නෑ පිස්සෙක් වගේ ඔක්කොම නතර කරනවා. උඹලාගෙ ලග සල්ලි තියනව නම් පරිස්සම් කරලා තියාගනිල්ලා. ලබන අව්රුද්ද වෙද්දි මුන් ටික මේ රට කොහොම කාලා දායිද දන්නෙ නෑ. මේ යන විදිහට නන්නත්තාර වෙලා නතර වෙන්නේ. අන්තිමට අපි ලව්වම කියවයි මේ රට චීනෙට දීපියව් කියලා.