අද උදෙ "ස" ට මෙරි ක්‍රිස්මස් කියලා විශ් එකක් දාන්න ගියා "ස" දාලා තිබ්බ පොස්ට් එකකට.බලනකොට "ස" මාව බ්ලොක් කරලනෙ.කමෙන්ට් දාන්න බැ.මන් කලින් කිව්ව කිව්ව කතවකට "ස" ගෙ හිත රිදිලද කොහෙද,තරහවෙලා මාව බ්ලොක් කරලම දාලා.දුකායි දුකායි දුකායි....
නෑනේ බන්,මගේ බුකියට කෙල වෙලා යයිද ?සමාජෙන් කොන් වෙන්න වෙන සින් එකක් තියෙන්නේ.පොස්ට් ඔපිස් එකට ගිහින් අදම සල්ලි බදින්න ඕනාඋබ ලියාපදිංචි උනේ නැද්ද ?
බලනකොට හිටන් හොදයි නේ බන්,ඒ යකට කොච්චර දේවල් කිව්වද ?ඕක මට හිතුනා මුල ඉදන්. සගේ comments bad/good ratio එක too good to be true. මම හිතුවා මුන් මොකක් හරි කරනවා තමයි කියලා.
ආතල් එකට කමෙන්ට් එකක් දැම්මට අපි බය්යෝ වගේ කුණුහරුප කියාගෙන වලලෙන්නේ නැනේ බන්,මන් ඕනනම් ඔය පොඩි කින්ඩියක් දාන්න ඇති,සැහෙන්න රිදිලා එකටbayyon hari kamatiy negative comment block Karan wedeta. unge sihina lokaya bidinna dagalanna epa ban
Policiyen ubawa hoyagena ei danනෑනේ බන්,මගේ බුකියට කෙල වෙලා යයිද ?සමාජෙන් කොන් වෙන්න වෙන සින් එකක් තියෙන්නේ.පොස්ට් ඔපිස් එකට ගිහින් අදම සල්ලි බදින්න ඕනා

බලනකොට හිටන් හොදයි නේ බන්,ඒ යකට කොච්චර දේවල් කිව්වද ?
කට්ටිය වැඩිකල් යන්න කලින් FB එකත් Block කරගනී යි වගේ![]()
![]()
![]()
තෝ වගේම පොන්සියෙක් තමා. ඔකට පුලුවන් තොපිට වගේ කටින් විතරයි. රුසියාවේ පුටින්, ලන්කවේ කටින්කට්ටිය වැඩිකල් යන්න කලින් FB එකත් Block කරගනී යි වගේ![]()
![]()
![]()
FB Block කරන එක හීනමානයක් වෙන්නේ කොහොමද කියලා පොඩි රචනාවක් ලියපන් කෝ බලන්නඒ තරම්ම හීනමානෙන් ඉන්න පොරක් ද බං ගෝඨා?
සිරිසේන great නේ බං.මිනිහා FB ban කරේ රටේ ප්‍රශ්ණයක් නිසා මිසක් මිනිහට බණින නිසා නෙමෙයි..