"ස" මාව බ්ලොම්ක් කරම්ලා

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113
    අද උදෙ "ස" ට මෙරි ක්‍රිස්මස් කියලා විශ් එකක් දාන්න ගියා "ස" දාලා තිබ්බ පොස්ට් එකකට.බලනකොට "ස" මාව බ්ලොක් කරලනෙ.කමෙන්ට් දාන්න බැ.මන් කලින් කිව්ව කිව්ව කතවකට "ස" ගෙ හිත රිදිලද කොහෙද,තරහවෙලා මාව බ්ලොක් කරලම දාලා.දුකායි දුකායි දුකායි....
    SAVE_20201225_073538.jpg

     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113
    උබ ලියාපදිංචි උනේ නැද්ද ?
    නෑනේ බන්,මගේ බුකියට කෙල වෙලා යයිද ?සමාජෙන් කොන් වෙන්න වෙන සින් එකක් තියෙන්නේ.පොස්ට් ඔපිස් එකට ගිහින් අදම සල්ලි බදින්න ඕනා
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113
    ඕක මට හිතුනා මුල ඉදන්. සගේ comments bad/good ratio එක too good to be true. මම හිතුවා මුන් මොකක් හරි කරනවා තමයි කියලා.
    බලනකොට හිටන් හොදයි නේ බන්,ඒ යකට කොච්චර දේවල් කිව්වද ?
    😂😂😂 bayyon hari kamatiy negative comment block Karan wedeta. unge sihina lokaya bidinna dagalanna epa ban
    ආතල් එකට කමෙන්ට් එකක් දැම්මට අපි බය්යෝ වගේ කුණුහරුප කියාගෙන වලලෙන්නේ නැනේ බන්,මන් ඕනනම් ඔය පොඩි කින්ඩියක් දාන්න ඇති,සැහෙන්න රිදිලා එකට
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    නෑනේ බන්,මගේ බුකියට කෙල වෙලා යයිද ?සමාජෙන් කොන් වෙන්න වෙන සින් එකක් තියෙන්නේ.පොස්ට් ඔපිස් එකට ගිහින් අදම සල්ලි බදින්න ඕනා
    Policiyen ubawa hoyagena ei dan :eek:
     
    • Haha
    Reactions: Jim_Moriarty

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    බලනකොට හිටන් හොදයි නේ බන්,ඒ යකට කොච්චර දේවල් කිව්වද ?

    හිටං ට ගහපු විදියට සර් ට ගැහුවා නම් sea cable ගලවනවා සුවර්. ස සෝෂල් media වල ෆේල් කිව්වා කියලා ජාතිය ඇමතුවේ ෆේල් නෑ කියලා කියන්නම. සර් සෝෂල් media image එක maintain කරන්න සැහෙන්න උත්සහ කරනවා. හිටං නම් දන්නෙවත් නැතුව ඇති පොරට පේජ් එකක් තිබ්බ කියලා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුකියේ අපහාස කරපු කොල්ලෝ කුරුට්ටො උසාවි දැම්ම කාලයක් තිබුන වගේ ලාවට මතකයි :P
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කට්ටිය වැඩිකල් යන්න කලින් FB එකත් Block කරගනී යි වගේ :yes: :yes: :yes:

    ඒ තරම්ම හීනමානෙන් ඉන්න පොරක් ද බං ගෝඨා?

    සිරිසේන great නේ බං.මිනිහා FB ban කරේ රටේ ප්‍රශ්ණයක් නිසා මිසක් මිනිහට බණින නිසා නෙමෙයි..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    කට්ටිය වැඩිකල් යන්න කලින් FB එකත් Block කරගනී යි වගේ :yes: :yes: :yes:
    තෝ වගේම පොන්සියෙක් තමා. ඔකට පුලුවන් තොපිට වගේ කටින් විතරයි. රුසියාවේ පුටින්, ලන්කවේ කටින් 🤣🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඒ තරම්ම හීනමානෙන් ඉන්න පොරක් ද බං ගෝඨා?

    සිරිසේන great නේ බං.මිනිහා FB ban කරේ රටේ ප්‍රශ්ණයක් නිසා මිසක් මිනිහට බණින නිසා නෙමෙයි..
    FB Block කරන එක හීනමානයක් වෙන්නේ කොහොමද කියලා පොඩි රචනාවක් ලියපන් කෝ බලන්න 😬😬