මෙතන disklike වැටිලා තියින්නේ ලංකාවට එන කුසලානය වෙන රටකට ගිය නැති නිසා නෙමයි.
එක ලංකාවට අපු එක ගැන ආඩම්බරයි. එහම දෙෂධ්‍රෝහීන් නැහැ මෙතන. ( NGO දේශ ද්‍රෝහී බොරු කතා , කිසි
පදනමක් නැහැ ! )
මෙච්චර කයකිව හා මානසිකව leadership එකක් තියන කෙනෙක් ,
gold එකක් දිනලා ගෙනාපු කෙනෙක් ,
මෙතන ස' ස' කියල තමන්ගේ අර්තමසක්තිය , අබිමානය 0ට ගෙන යටහත් පහත් වෙන එක ගැන !
Gold medal එකක් ගෙනාපු කෙනෙක් මෙහම නම් ලංකාවේ අනික් හරක් ගැන කවර කතාද ?
මොකක්ද මේ අපේ මිනිස්සුන්ට වෙන්නේ ?
Namal Rajapaksha ඔබත් ඔය ස' culture එක තමයි maintain කරන්නේ ඔබේ වාසියට. හොදයි නැහැ කියල කියන්න පුලුවන්ද.
තමන්ගේ වැඩේ හැරියට් කරා නම් කාට වත් ස' කියන්න ඕනේ නැහැ.

