View attachment 141784
මොකක්ද බන් මේ ?
ඇයි බන් මෙහෙම කඩේ යන්නේ ? ඕන ජොබ් 1 ක් ගන්න වගේ වැඩකට කඩේ ගියත් කමක් නැහැ.
එත් උබ නිකන් හදවතින කඩේ යනවනේ බන්.
එකල්ක්රි එකේ කුණුහරපෙන් බෙන්න කියල ban වෙන්නේ නැහැ, ban උනත් අලුත් account එකක් හදා ගන්නවනේ.
උබට ඕනේ නම් ගිහින් බලපන් , මගේ ඕනේ තරම් කුණුහරප post ඇති, ඕනේ නම් මව report කරලා ban කරපන්.
අව්ලක් නැහැ අපි අපහු account එකක් හදා ගෙන එනවා බන්.
එක නෙමයි මට තියන ප්රශ්නය, ඇයි බන් උබ හදවතින්ම කඩේ යන්නේ ? ඔන්න උබව මරනවා කඩේ නොගියොත්, උබට ජොබ් එක දෙන්නේ නැහැ කඩේ නොගියොත් , ඒ වගේ සීන් එකක් නම් oky බ්රෝ. නැතුව හදවතින්ම කඩේ යන එක නම් මානසික ලෙඩක් බන් ලකාවේ.