ස' ස' ස' ස' අර්ත්ම ගරුත්වය බින්දුවට !

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    අපි එහම කරා කියමු. එත් !
    olympic level එකේ එකෙක් එක්ක නර්මල් ගේ leadership නිකන් දුහුවිල්ලක් වගේ බන්.
    එච්චර leadership එකක් තියා ගෙන තමන්ගේ තත්වය තියාගෙන ඉන්න දන්නේ නැතිනම් එතන තියින්නේ talent එක විතරයි,leader කෙනෙක් විදිහට තියන්න ඕනේ courage එක එතන නැහැ. එහනම් ඔය දිනලා තියිනේ talent එකින් විතරක් වෙන්න ඕනේ.

    ඒ කොහොම උනත් Olympic level එකෙක් කෙනුකුට ඕක ගෙලපෙන්නේ නැහැ. ජුලියට් සේසර් ට වත් කොන්ද නාවපු නැති ජාතියක් Olympic කෙනෙක් කියන්නේ.
    හමුදාවේ අය ස'ර් කියලා තමයි කතාකරන්නේ, ල○කාවේ විතරක් නෙවෙයි ඇමරිකාවෙත් එහෙමයි.
     
    • Like
    Reactions: vito

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "කොටියව පොලවෙ ගහපු එකෙක් උනත් වැඩක් නෑ, ඌ පාදඩ දේසපාලකයො ඉස්සරහ නැටවෙන රිලවෙක් වගෙ එකෙක්නම් හෝ කියනදේ කියවන පෙත්තප්පුවෙක්නම්"
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    mokak hari allan e minihata mada gahanna balanne
    mona kuhakayo tikakda .
    uge personality eka apita wadak nane, ubala waradi nam e dewal
    taman nokara inna wena aya hadanna yanna epa.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    1630378833478.png

    මොකක්ද බන් මේ ?
    ඇයි බන් මෙහෙම කඩේ යන්නේ ? ඕන ජොබ් 1 ක් ගන්න වගේ වැඩකට කඩේ ගියත් කමක් නැහැ.
    එත් උබ නිකන් හදවතින කඩේ යනවනේ බන්.

    එකල්ක්රි එකේ කුණුහරපෙන් බෙන්න කියල ban වෙන්නේ නැහැ, ban උනත් අලුත් account එකක් හදා ගන්නවනේ.
    උබට ඕනේ නම් ගිහින් බලපන් , මගේ ඕනේ තරම් කුණුහරප post ඇති, ඕනේ නම් මව report කරලා ban කරපන්.
    අව්ලක් නැහැ අපි අපහු account එකක් හදා ගෙන එනවා බන්.

    එක නෙමයි මට තියන ප්‍රශ්නය, ඇයි බන් උබ හදවතින්ම කඩේ යන්නේ ? ඔන්න උබව මරනවා කඩේ නොගියොත්, උබට ජොබ් එක දෙන්නේ නැහැ කඩේ නොගියොත් , ඒ වගේ සීන් එකක් නම් oky බ්‍රෝ. නැතුව හදවතින්ම කඩේ යන එක නම් මානසික ලෙඩක් බන් ලකාවේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Matath okama hituna me rate minssunta kondak kiyal ekak ne ai ban mechara minissu wahal kam karanne Olympic dinath. Namal karaya chande campaign karanwa ea miniha use karala. 🤮😠😠

    aththa,metha lori talk dunnata piliganna kamathi ne kavruth.
    mata nam ehema wenne kiyala 100% sure man nam lesiyen namena ekek neme sakkaraya awath mata hitena ekata vitarai respect karanne tamnta tama gana asthma vishavasaya nati kama LOL okata kiyanne
    ------ Post added on Aug 31, 2021 at 8:42 AM
     
    • Haha
    Reactions: Ragna_SL

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Matath okama hituna me rate minssunta kondak kiyal ekak ne ai ban mechara minissu wahal kam karanne Olympic dinath. Namal karaya chande campaign karanwa ea miniha use karala. 🤮😠😠

    mata nam ehema wenne kiyala 100% sure man nam lesiyen namena ekek neme sakkaraya awath mata hitena ekata vitarai respect karanne tamnta tama gana asthma vishavasaya nati kama LOL okata kiyanne
    ------ Post added on Aug 31, 2021 at 8:42 AM
    ela ehema thamayi inna ona :D
     
    • Like
    Reactions: Ragna_SL and nikdw

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ජොබ් එකක් ගන්න, bus permit එකක් ගන්න ස' කිව කියමුකෝ බටර් පාරක් ගන්න. එත් ඊට පස්සෙත් !
    මොකක්ද බන් ඒ මානසික ලෙඩේ ?
    ඇයි බන් හදවතින් නිකන් ගොනක් වගේ කඩේ යන්නේ ?
    Olympic දිනුව කියන්නේ ඕනේ තරම් national , international couch ජොබ් තියනව, කොටින්ම කිවොත් පිළිගැනීමේ නිලද්රි වගේ ජොබ් ( හොද පඩි ගෙන්වන, ඒ වගේම next olympic වලට fund කරන) තියනවා. එහම අතේ තියා ගෙන මොන ලබ්බටද බන් ඔහොම නෙවෙන්න යන්නේ.

    Traffic රාළහාමිට ස' කියනවා දඩේ පොඩ්ඩක් අඩු කර ගෙන ශේප් එකක් දා ගන්න. මන්ත්‍රීට ස' කියනවා ජොබ් එකක් ගන්න.
    එතනින් එහාට ස' කියනවනම් ඉතින් උට නිකන් මානසික ප්‍රශ්නයක්. එක විශාදියට වඩා බරපතලයි. personality කියන දේ health එකට වැදගත්. තමන්ට තවත් පස්සේ යන්න ඕනේ නැති බව දෙන දෙන , එත් ස' කියනවා. එන්න එතන අවලා තියින්නේ.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    දේශපාලනේ පැත්තකින් තියමුකෝ..
    දැන් කවුද මෙඩ්ල් එක දින්නේ.. උඹ ද? නෑනේ...
    ඒ මනුස්සයට මෙඩ්ල් එක දිනන්න උඹ මොනවද කරලා දුන්නේ.. මුකුත් නෑනේ..
    ඒ මනුස්සයා කතා කරන්නේ එයා කැමති විදිහට..
    ලැජ්ජා නැද්ද බන්.. මුකුත් නොකර ඒ මනුස්සයා කතා කරන විදිහ ගැන විතරක් පොර ටෝක් ඉෂූ කරන්න..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    View attachment 141784

    මොකක්ද බන් මේ ?
    ඇයි බන් මෙහෙම කඩේ යන්නේ ? ඕන ජොබ් 1 ක් ගන්න වගේ වැඩකට කඩේ ගියත් කමක් නැහැ.
    එත් උබ නිකන් හදවතින කඩේ යනවනේ බන්.

    එකල්ක්රි එකේ කුණුහරපෙන් බෙන්න කියල ban වෙන්නේ නැහැ, ban උනත් අලුත් account එකක් හදා ගන්නවනේ.
    උබට ඕනේ නම් ගිහින් බලපන් , මගේ ඕනේ තරම් කුණුහරප post ඇති, ඕනේ නම් මව report කරලා ban කරපන්.
    අව්ලක් නැහැ අපි අපහු account එකක් හදා ගෙන එනවා බන්.

    එක නෙමයි මට තියන ප්‍රශ්නය, ඇයි බන් උබ හදවතින්ම කඩේ යන්නේ ? ඔන්න උබව මරනවා කඩේ නොගියොත්, උබට ජොබ් එක දෙන්නේ නැහැ කඩේ නොගියොත් , ඒ වගේ සීන් එකක් නම් oky බ්‍රෝ. නැතුව හදවතින්ම කඩේ යන එක නම් මානසික ලෙඩක් බන් ලකාවේ.

    ogolloma namal wage unwa follow karala un karana wada walata triger wenawa.unge audience ekata u content hadanne.

    mama nam oya video eka baluweth naha, mokada epara okage video recommend karana nisa.

    eka e manussayage education ekath ekka ena deyak. apita porage personality hadanna bahe. At least karapu de agaya karana. ethanin ehata u gana hoyanna one naha.

    dislike kale ube adahas walata.
     
    • Like
    Reactions: shadow134

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    දේශපාලනේ පැත්තකින් තියමුකෝ..
    දැන් කවුද මෙඩ්ල් එක දින්නේ.. උඹ ද? නෑනේ...
    ඒ මනුස්සයට මෙඩ්ල් එක දිනන්න උඹ මොනවද කරලා දුන්නේ.. මුකුත් නෑනේ..
    ඒ මනුස්සයා කතා කරන්නේ එයා කැමති විදිහට..
    ලැජ්ජා නැද්ද බන්.. මුකුත් නොකර ඒ මනුස්සයා කතා කරන විදිහ ගැන විතරක් පොර ටෝක් ඉෂූ කරන්න..
    එතකොට නාමල් මොනාද බන් කරේ.
    ඒ මනුස්සයට උදව් කරේ මම වත් නාමල් වත් නෙමයි බන් රටේ බදු ගෙවන ජනතාව.
    Sponsors ලට උනත් නීති හැදිලා තියනව එක තමයි ලංකාවේ constitution එක.
    එතින් ක්‍රීඩකයෙකුට වගකීමක් තියනව තමන්ගේ අර්තම ගරුත්වය රේක ගන්න ,මොකද 1වසරේ පොඩි එකාගේ ඉදල එයා වගේ olympic යන්න හීන මවනවා, ඊට පස්සේ වෙන්නේ උන් ඔක්කොම මානසික වදින ලෙඩ්ඩු වෙන එක.
    Olympic level එකේ කෙනෙක්ගේ අර්ත්ම ගරුත්වය කියන්නේ රටේ අර්ත්ම ගරුත්වය වගේ දෙයක් එන්න එතැන් වැරදයි !

    උදව් කරපු එක හරි , එකට Thank You ඇති.
    මමත් නර්මල්ගෙන් උදව් අරන් තියනවා.

    ogolloma namal wage unwa follow karala un karana wada walata triger wenawa.unge audience ekata u content hadanne.

    mama nam oya video eka baluweth naha, mokada epara okage video recommend karana nisa.

    eka e manussayage education ekath ekka ena deyak. apita porage personality hadanna bahe. At least karapu de agaya karana. ethanin ehata u gana hoyanna one naha.

    dislike kale ube adahas walata.
    Video eka dislike karala waren.
    Ekata play karanna one naha.

    එක නෙමයි මචන් අවලා, මගේ අදහස් නිරෝගී,
    මචන් ලංකාවේ personality related මානසික රෝගයක් මේක, පටන් ගන්නේ එස්කොලෙන්.
    Personality එක ඕනේ කෙල්ලෙක් දා ගන්න විතරක් නෙමයි. එක හොර්මොනේ වැඩ කරන එකත් එක්කත්
    සම්බන්දයි. එකක් un-balance උනොත් ශරීරය ලෙඩ වෙනවා.
    උබ දැන් කියනවා මගේ අදහස් හොද නැහැ කියල, එත් මෙතන මේ post නෙමයි බන්, ගිහින් බලපන් මගේ ඕනේ
    තරම් කුණුහරප පොස්ට් බෙනල දාපු පොස්ට් ඇති, එන්න ඒවාට ගිහින් Dislike කරපන් එහනම්.

    ------ Post added on Aug 31, 2021 at 8:59 AM
     
    • Like
    Reactions: HYBRIDPC

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ogolloma namal wage unwa follow karala un karana wada walata triger wenawa.unge audience ekata u content hadanne.

    mama nam oya video eka baluweth naha, mokada epara okage video recommend karana nisa.

    eka e manussayage education ekath ekka ena deyak. apita porage personality hadanna bahe. At least karapu de agaya karana. ethanin ehata u gana hoyanna one naha.

    dislike kale ube adahas walata.
    What’s wrong with his idea if you’re oppes his idea you should have ignore him like you do it for Namal Rajapksha post😂😂
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕවා මොනවද හුත්තෝ
    අපේ තාත්තා ගෙදර සාලෙ මහින්දගෙ රාමු කරපු ෆොටෝ එකකුත් ගහගෙන ඉන්නෙ. හම්බුන පුකකුත් නෑ උගෙන්.
    ඕක සාලෙ එල්ලන්න එපා කීවා කියලා අම්ම එක්කත් රණ්ඩු උනා. මාත් බැනුම් අහලා ඇති අනන්ත ඕක ගලවන්න ගිහින්. මහින්ද ලෝකෙ රොටියක් වගේ තැටියක් කීවොත් අපෙ තාත්තා ඒකත් පිලිගයි
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    එතකොට නාමල් මොනාද බන් කරේ.
    ඒ මනුස්සයට උදව් කරේ මම වත් නාමල් වත් නෙමයි බන් රටේ බදු ගෙවන ජනතාව.
    Sponsors ලට උනත් නීති හැදිලා තියනව එක තමයි ලංකාවේ constitution එක.
    එතින් ක්‍රීඩකයෙකුට වගකීමක් තියනව තමන්ගේ අර්තම ගරුත්වය රේක ගන්න ,මොකද 1වසරේ පොඩි එකාගේ ඉදල එයා වගේ olympic යන්න හීන මවනවා, ඊට පස්සේ වෙන්නේ උන් ඔක්කොම මානසික වදින ලෙඩ්ඩු වෙන එක.
    Olympic level එකේ කෙනෙක්ගේ අර්ත්ම ගරුත්වය කියන්නේ රටේ අර්ත්ම ගරුත්වය වගේ දෙයක් එන්න එතැන් වැරදයි !

    උදව් කරපු එක හරි , එකට Thank You ඇති.
    මමත් නර්මල්ගෙන් උදව් අරන් තියනවා.

    Video eka dislike karala waren.
    Ekata play karanna one naha.
    ------ Post added on Aug 31, 2021 at 8:59 AM

    What’s wrong with his idea if you’re oppes his idea you should have ignore him like you do it for Namal Rajapksha post😂😂
    මගේ out ගිය කුණුහරප post , එක ඒකට බැනල දාපු post ඇති,
    මගේ එන්න ඒ අදහස් වරදයි. මමත් ටික දවසකින් ban වෙයි.
    එත් මෙතන එහම තියන වෙරද්ද , අදහස් වල වෙරද්ද්ද මොකක්ද.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොච්චර කියෙව්වත් දැන් නාමල් අපිට කෝල් එකක් ගත්තත් අපිත් සර් කියනව.
    වහල් මානසිකත්වය

    ඕවා මොනවද හුත්තෝ
    අපේ තාත්තා ගෙදර සාලෙ මහින්දගෙ රාමු කරපු ෆොටෝ එකකුත් ගහගෙන ඉන්නෙ. හම්බුන පුකකුත් නෑ උගෙන්.
    ඕක සාලෙ එල්ලන්න එපා කීවා කියලා අම්ම එක්කත් රණ්ඩු උනා. මාත් බැනුම් අහලා ඇති අනන්ත ඕක ගලවන්න ගිහින්. මහින්ද ලෝකෙ රොටියක් වගේ තැටියක් කීවොත් අපෙ තාත්තා ඒකත් පිලිගයි
    අපෙත් බාප්ප කෙනෙක් ඉන්නව. නාකි මයිනත් එක්ක ගත්ත ෆොටෝ එකක් සාලෙ මැද්දෙ එල්ලන් හිටිය මෑතක් වෙනකල්ම
    ------ Post added on Aug 31, 2021 at 9:17 AM
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    එතින් ක්‍රීඩකයෙකුට වගකීමක් තියනව තමන්ගේ අර්තම ගරුත්වය රේක ගන්න ,මොකද 1වසරේ පොඩි එකාගේ ඉදල එයා වගේ olympic යන්න හීන මවනවා, ඊට පස්සේ වෙන්නේ උන් ඔක්කොම මානසික වදින ලෙඩ්ඩු වෙන එක.
    Olympic level එකේ කෙනෙක්ගේ අර්ත්ම ගරුත්වය කියන්නේ රටේ අර්ත්ම ගරුත්වය වගේ දෙයක් එන්න එතැන් වැරදයි !

    උඹ මේ වචනයක් අල්ලන් රටේ ගෞරවයයි.. අනාගත පරපුරයි.. ගැන කියවනවා. ඔය කිසිම දෙයක සම්බන්දයක් නෑ..

    ටැලන්ට් එක කියන්නේ එක දෙයක්.. උගත්කම තව දෙයක්.. පර්සනැලිටි එක තව දෙයක්..
    ඔලිම්පික් ගියා කියලා මිනිස්සුන්ගේ පෞර්ෂත්වය වෙනස් වෙන්නේ නෑ.. උගත්කම වෙනස් වෙන්නෙත් නෑ..
    කාට හරි ස' කියලා කතා කලහම ආත්මගෞරවය නැති වෙනවද? ඩ්‍රග්ස් ගත්ත නම්, පිටිය තුළ නුසුදුසු දෙයක් කළා නම් ක්‍රීඩකයෙක්ගේ ආත්ම ගෞරවය නැති වෙනවා..

    මම කියන්නේ ඔය මුකුත් නෙවෙයි.. අපිට මොකද්ද තියෙන අයිතිය ඒ මනුස්සයාගේ කතා කරන විදිහ විවේචනය කරන්න.. ඒ මනුස්සයා මෙඩ්ල් එකක් දින්නා.. ඒක ඒ මනුස්සයාගේ ටැලන්ට් එක.. රටේ ගෞරවයට හානියක් වෙන දෙයක් කරලත් නෑ.. ඒ මනුස්සයාට එහෙම කතා කරන්නත් හේතුවක් ඇති.. එච්චරයි..
     
    Talent එකින් විතරක් Olympic යන්න බැහැ.
    Lack of personality කියන්නේ ලෙඩක් , කව වත් විවේචනය කරනවා නෙමයි එත් එක ලෙඩක් කියල කිවේ.
    ක්‍රීඩා අමාතංශය දැන් ලෙඩ රෝග ප්‍රවර්දන අමාතංශය කියන්නේ දැන් එකක් වගේ වෙලා.
    අලෙ මන්ද.

    National level එකේදිම Personality වල තියන අඩුපාඩු හදල එවනවා. තමන්ගේ සක්තිය තමන් ගෙන විශ්වාශය තමයි ඒ මානසික
    component එක. එක mind විතරක් නෙමයි එක physical chemical hormones එක්ක සම්බන්දයි. ක්‍රීඩාවෙන් කරන්නේ අන්න එක.

    මෙතන ස' කියල හොදටම වැරදි ආදර්ශක් දීල තියින්නේ. ක්‍රීඩාවේ අරමුණ නිරෝගී මිනිසුන් බිහි කරන එක, එත් එතන promote වෙලා තියිනේ මානසික ලෙඩ්ඩු බිහි කරන එක.

    හේතුක ඇති !
    මේක කොහොමත් පිලි ගන්න බෙහ. Olympic level එකේ හිටපු කෙනෙක්ට ඕනේ තරම් opportunity.
    Signal ස්පොන්සේ කරන්නේ නැත්තම් Clograd එකට ඉදරිපත් වෙයි.
    ඕනේ තැනක පිළිගැනීමේ executive විදිහට යන්න පුළුවන්. ඕනේ තරම් ජොබ්.
    ඔන්න මම වගේ එකෙක් ජොබ් එකක් ගන්න ස' කියල කිව නම් අව්ලක් නැහැ. එන්න එක හේතුවක් විදිහට පිලි ගන්න පුලිවන්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,945
    28,866
    113
    ogolloma namal wage unwa follow karala un karana wada walata triger wenawa.unge audience ekata u content hadanne.

    mama nam oya video eka baluweth naha, mokada epara okage video recommend karana nisa.

    eka e manussayage education ekath ekka ena deyak. apita porage personality hadanna bahe. At least karapu de agaya karana. ethanin ehata u gana hoyanna one naha.

    dislike kale ube adahas walata.
    Muge adahas welata umba trigger wela 😜