ස0සාරෙ පුරාවට කරපු පවු..

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම කියන්න එපා සමහරවිට උබ කරපු පිනුත් තියෙන්න ඇති බන්. උබ ගිය ආත්මෙක කන් දෙක දං දෙන්න ඇති. උබට ගෑනුන්ගෙන් ඈත් වෙලා ඉන්න් හිතුනෙ ඒක නිසා වෙන්න ඇති. ලංකර ගත්තොත් කනක් ඇහිලා වත් ඉන්න විදිහක් නෑ.

    :baffled: :baffled:

    kan deka dan dila mona karannada bn?

    ekale kan implant karanna medical techonology diyunu wela thibbe nane..:baffled:
     
    Crazy_Kid

    Member
    Oct 5, 2018
    147
    9
    0
    buddhism kiyanne ban natural law eka...

    ekata amuthuwen worship karanna deyak na..

    physicas lawas walata api worship karanne nane

    e wage thamai..

    laws of the universe kochchara painful da kiyala therenne puke arunama thamai ithin

    Yeah. But you have time left behind. Just stop, turn back and see. All you have to do is be a good human being. Then you'll realized all of a suden you are being fucked morethan ever. At that time you have to strengthen your mind without stoping the good deeds you are doing. That is related to the concept of Maara whom doesn't like us to be good but bad.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Nope I mean, the things we are doing and happening to us rightnow merely due to the history we gathered through the things we've done. So our fate is decided not by a hell of a god but by us.

    our fate is decided by the universe.

    causality..

    there is no 'us'

    self is an illusion.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,939
    28,856
    113
    buddhism kiyanne ban natural law eka...

    ekata amuthuwen worship karanna deyak na..

    physicas lawas walata api worship karanne nane

    e wage thamai..

    laws of the universe kochchara painful da kiyala therenne puke arunama thamai ithin

    :rofl::rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Yeah. But you have time left behind. Just stop, turn back and see. All you have to do is be a good human being. Then you'll realized all of a suden you are being fucked morethan ever. At that time you have to strengthen your mind without stoping the good deeds you are doing. That is related to the concept of Maara whom doesn't like us to be good but bad.

    yeah,

    but i strongly think..

    the universe is deterministic

    and our thoughts, feelings, actions all are just cause and effect of the universe.

    i think we cant 'choose' anything, we think we choose but its just an illusion

    we are like robots with false awareness
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    :baffled: :baffled:

    kan deka dan dila mona karannada bn?

    ekale kan implant karanna medical techonology diyunu wela thibbe nane..:baffled:

    ඔන්නෝකනෙ කියන්නෙ උබලා පටු විදිහට හිතන්න පුරුදු වෙලානෙ.
    දැන් මම කිව්වද උබ ගිය අත්මෙ මනුස්සයෙක් වෙලා ඉපදුනා කියලා?

    ගිය ආත්මෙක උබ පිටසක්වල ජීවියෙක් වගේ වෙලා ඉපදුනා නම් මූදෙන් එහා ඒ රටවල් වල ඔය වගේ දිව්නු තාක්ශනයක් නොතිබ්බා වෙන්න බෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔන්නෝකනෙ කියන්නෙ උබලා පටු විදිහට හිතන්න පුරුදු වෙලානෙ.
    දැන් මම කිව්වද උබ ගිය අත්මෙ මනුස්සයෙක් වෙලා ඉපදුනා කියලා?

    ගිය ආත්මෙක උබ පිටසක්වල ජීවියෙක් වගේ වෙලා ඉපදුනා නම් මූදෙන් එහා ඒ රටවල් වල ඔය වගේ දිව්නු තාක්ශනයක් නොතිබ්බා වෙන්න බෑ.

    :baffled:

    ow ekath hari...

    aparade ata2th dan denna tibbe
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    okkoma pau tika me athmema gewuna nam hari..:(

    ඔක්කොම ගෙවග ඉවර කරන්නැතුව මේ උගුලෙන් ගැලවිලා යන විදිහ තමා බුදු හාමුදුරුවො කිව්වෙ :yes: ඔක්කොම ගෙවල ඉවර කරල කරන්න හදපු අය හිටිය සත්තු වගේ ජීවත් වෙවී :( එහෙම කරන්න බෑ :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔක්කොම ගෙවග ඉවර කරන්නැතුව මේ උගුලෙන් ගැලවිලා යන විදිහ තමා බුදු හාමුදුරුවො කිව්වෙ :yes: ඔක්කොම ගෙවල ඉවර කරල කරන්න හදපු අය හිටිය සත්තු වගේ ජීවත් වෙවී :( එහෙම කරන්න බෑ :no:

    ehema puluwan da? :oo:

    mama hithuwa mona karath karapu pawu tika gewala iwara unaa passe thamai marga pala ganna puluwan kiyala...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    පුළුවන් තරම් මේ ආත්මේ තවත් පවු නොකර ඉදපන්.. ටික ටික හරි ධර්මය අවබෝද කරගනින්.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ස0සාරෙ පුරාවට කරපු පවු තමයි මේ ගෙවන්නෙ නේ..?

    උඹ බුදු දහමට ගරහලා කරපු පවු ගෙවන්න තව තියනවා... ඒවා අලුත් critical ඒවා... තව අවුරුදු 30-40 ක් ඇති නේ මැරෙන්න.. සන්තෝසෙන් කාලා බිලා හිටපං.. ඔය මොන ටෝක්ස් දුන්නත් එදාට ඒවා අහන්න කවුරුත් නෑ.. :cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ehema puluwan da? :oo:

    mama hithuwa mona karath karapu pawu tika gewala iwara unaa passe thamai marga pala ganna puluwan kiyala...

    :no:
    එහෙම සේරම පව් ගෙවල ඉවරයක් කරන්න ඕනෙ කියන එක බුදු හාමුදුරුවො ප්‍රතික්ශේප කලා :) එහෙම පුලුවන් ඇති කියල හිතාගෙන තමා හරියන කෑමක් බීමක් නැතුව අව්වෙ කර වෙවී වැස්සෙ තෙමි තෙමි දුක් වින්දෙ :yes: ඒ කාලෙ mainstream එකේ තිබ්බෙ ඒක තමා හරි ක්‍රමේ කියල :yes:
    පස්සෙ ඒ ක්‍රමේ හරියන්නෑ කියල තේරුං අරගෙන තමා මධ්‍යම ප්‍රතිපදාවට යොමු වුනේ :yes: තව හෙන සෙට් එකක් හිටිය අජ වත්‍ර, ගෝ වත්‍ර අරක මේක කියල බල්ලො හරක් ඌරො වගේ කුණු කකා ජීවත් වුනා එහෙම කලාම පව් ගෙවෙනව ඒ ගෙවල ඉවර වුනාම ගැලවීම කියල හිතාගෙන :sorry:
    බුද්ධාගමේ හැටියට පව් පින් දෙකම කැන්සල් වෙන්නත් පුලුවන්. අහෝසි කර්ම කියන්නෙ ඒවට :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ බුදු දහමට ගරහලා කරපු පවු ගෙවන්න තව තියනවා... ඒවා අලුත් critical ඒවා... තව අවුරුදු 30-40 ක් ඇති නේ මැරෙන්න.. සන්තෝසෙන් කාලා බිලා හිටපං.. ඔය මොන ටෝක්ස් දුන්නත් එදාට ඒවා අහන්න කවුරුත් නෑ.. :cool:

    Uba Buddhism therum aragena na bn..

    Mechara kal uba Buddhism study karanawa kiyala mokakda kare:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :no:
    එහෙම සේරම පව් ගෙවල ඉවරයක් කරන්න ඕනෙ කියන එක බුදු හාමුදුරුවො ප්‍රතික්ශේප කලා :) එහෙම පුලුවන් ඇති කියල හිතාගෙන තමා හරියන කෑමක් බීමක් නැතුව අව්වෙ කර වෙවී වැස්සෙ තෙමි තෙමි දුක් වින්දෙ :yes: ඒ කාලෙ mainstream එකේ තිබ්බෙ ඒක තමා හරි ක්‍රමේ කියල :yes:
    පස්සෙ ඒ ක්‍රමේ හරියන්නෑ කියල තේරුං අරගෙන තමා මධ්‍යම ප්‍රතිපදාවට යොමු වුනේ :yes: තව හෙන සෙට් එකක් හිටිය අජ වත්‍ර, ගෝ වත්‍ර අරක මේක කියල බල්ලො හරක් ඌරො වගේ කුණු කකා ජීවත් වුනා එහෙම කලාම පව් ගෙවෙනව ඒ ගෙවල ඉවර වුනාම ගැලවීම කියල හිතාගෙන :sorry:
    බුද්ධාගමේ හැටියට පව් පින් දෙකම කැන්සල් වෙන්නත් පුලුවන්. අහෝසි කර්ම කියන්නෙ ඒවට :yes:

    Eth bn negative karma nathi karagatte nattam marga pala labanna ona universal energy athi Wei kiyala hitenawa...