එහෙම කියන්න එපා සමහරවිට උබ කරපු පිනුත් තියෙන්න ඇති බන්. උබ ගිය ආත්මෙක කන් දෙක දං දෙන්න ඇති. උබට ගෑනුන්ගෙන් ඈත් වෙලා ඉන්න් හිතුනෙ ඒක නිසා වෙන්න ඇති. ලංකර ගත්තොත් කනක් ඇහිලා වත් ඉන්න විදිහක් නෑ.

kan deka dan dila mona karannada bn?
ekale kan implant karanna medical techonology diyunu wela thibbe nane..




ඔක්කොම ගෙවල ඉවර කරල කරන්න හදපු අය හිටිය සත්තු වගේ ජීවත් වෙවී 


එහෙම පුලුවන් ඇති කියල හිතාගෙන තමා හරියන කෑමක් බීමක් නැතුව අව්වෙ කර වෙවී වැස්සෙ තෙමි තෙමි දුක් වින්දෙ