කඩයි කඩයි.. පයන්න තමයි ඉතින්![]()
සිංහල ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රජතුමෙක් ලෙස සටහන් ව ඇති දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත්කොට ඇති දක්ඛිණ ස්තුපය අසල අනවසරයෙන් මුස්ලිම් පල්ලියක් ඉදිකොට තිබු අතර පුරාවිද්‍යා නටඹුන් මත ඉදිකර ඇති මෙම පල්ලිය ඉදි කිරීම ලෙස ඔවුන් හේතු දක්වා ඇත්තේ ඔවුන්ගේ පුජකයෙකු එහි එහි වලදමා ඇති බවයි.![]()
සිංහල රාවය ජාතික සංවිධානය හා ඊට අනුබද්ධ බෞද්ධ ආරක්ෂක පදනම, ධර්මවිජය සමාජය ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසකගේ මැදිහත්වීම මත බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය මගින් ලබාගත් නියෝගයක් මගින් මියගිය පුජකයාගේ සොහොන්කොත සහිත පල්ලිය ඉවත්කොට ඇත.
Read more: http://www.gossip9.com/2011/09/blog-post_8648.html#ixzz1XqIXAr1D
![]()




කියන එක කැත නැතුව ලස්සනටම කියල දාල........ඉපදිච්ච ගමන් කොන කපන උඹලට මොන පයනුද![]()


කඩනවා කියන එකෙන් මම අදහස්කරේ ඊයේ පෙරේදා අර මුස්ලිම් අයගෙ පල්ලියක් කඩලදැම්මවගේ පොලිසියේ ඇස් ඉදිරිපිටම මිනිස්සු අවිල්ල කඩල කුඩුකරලදාන එක නෙවෙයි. ඒවා හරික්‍රමයට ඉවත් කලයුතුයි කියන එකයි මගේ අදහස.









http://www.elakiri.com/forum/showthread.php?p=10937703#post10937703
එතකොට මේ කඩලා තියෙන්නේ කාගේ පයන්නද
![]()
