හංදිගානේ බුදු පිළිම තියන්න ඉඩදෙන්න එපා

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කඩයි කඩයි.. පයන්න තමයි ඉතින් :lol:


    prew-dutugamunu.jpg
    සිංහල ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රජතුමෙක් ලෙස සටහන් ව ඇති දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත්කොට ඇති දක්ඛිණ ස්තුපය අසල අනවසරයෙන් මුස්ලිම් පල්ලියක් ඉදිකොට තිබු අතර පුරාවිද්‍යා නටඹුන් මත ඉදිකර ඇති මෙම පල්ලිය ඉදි කිරීම ලෙස ඔවුන් හේතු දක්වා ඇත්තේ ඔවුන්ගේ පුජකයෙකු එහි එහි වලදමා ඇති බවයි.

    සිංහල රාවය ජාතික සංවිධානය හා ඊට අනුබද්ධ බෞද්ධ ආරක්ෂක පදනම, ධර්මවිජය සමාජය ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසකගේ මැදිහත්වීම මත බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය මගින් ලබාගත් නියෝගයක් මගින් මියගිය පුජකයාගේ සොහොන්කොත සහිත පල්ලිය ඉවත්කොට ඇත.



    Read more: http://www.gossip9.com/2011/09/blog-post_8648.html#ixzz1XqIXAr1D


    AP5.jpg


    http://www.elakiri.com/forum/showthread.php?p=10937703#post10937703
    එතකොට මේ කඩලා තියෙන්නේ කාගේ පයන්නද
    :lol::lol::lol::lol:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කඩනවා කියන එකෙන් මම අදහස්කරේ ඊයේ පෙරේදා අර මුස්ලිම් අයගෙ පල්ලියක් කඩලදැම්මවගේ පොලිසියේ ඇස් ඉදිරිපිටම මිනිස්සු අවිල්ල කඩල කුඩුකරලදාන එක නෙවෙයි. ඒවා හරික්‍රමයට ඉවත් කලයුතුයි කියන එකයි මගේ අදහස.

    Al Baik,,අර මුස්ලිම් පල්ලියක් කඩපු සම්බන්ධව මට මැයිල් එකක් එවිත් තිබුනා, මෙන්න මේ විදියට, මේකට ඔයාගේ අදහස දක්වන්න...


    (This is not five time prayer Masjid; this is bidha, this is not Islam, these suppose to demolish by Muslim but fortunately they have done it.)
     

    help123

    Banned
    Jun 22, 2011
    20
    2
    0
    හන්දි ගානෙ පිලිම හදන එක නවත්තනවට වඩා හන්දි ගාලෙ කාලකන්නි හම්බ පල්ලි හැදෙන එක නැවෙත්තුවනම් හරි
     
    • Like
    Reactions: Mr Dilshan

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පඳුරක් පඳුරක් ගානෙ පල්ලි හදාගෙන කෑ ගහන එක හොඳ නෑ කියලා කොහෙ හරි උලමා කෙනෙක් කියයිද කියලා හොයලා බලපං. ඒ මදිවට දැන් පූජා භූමි අස්සෙත් අළුක්කාල් ගහන්න හදන්නෙ.
    එව්වට තමා රජය ඉඩ දෙන්න හොඳ නැත්තෙ.:yes::yes::yes:
    අස්ගිරි මහනායක හාමුදුරුවො ප්‍රකාශයක් නිකුත් කරන්න ඔන මේ රටේ ගව ඝාතණය සම්පූර්ණයෙන් නවත්වන්න ඕන කියලත්.
    මොකද උන්වහන්සෙ කියන දේවල් ඉහ මුදුනින් පිලිගන්න ඩොස්,අල්බයික් වගෙ උපාසක දායක මහත්වරුන් දෙන්නෙකුත් ඉන්න වෙලාවෙ....
    :D:D:D:D:D:P
     

    shan192

    Member
    Apr 1, 2009
    316
    3
    0
    AS GIRI YATA pissu ,Budu pilima thawa hadanna onna .mee ape Buddhist rata.Yakune Tsunamai welawe Galle wala hela wenne nethawa thibbe eka ma eka handiyee thibba budu pilimee witharai. dekkada budung gee shak thiya. oya maha hamuduruwo ehema ekak kuwa nag eka henna cha katha wak