හංවැල්ල පැත්තෙ ඉන්නෙ ක වුද​?

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    හංවැල්ල පැත්තෙ ඉන්නෙ ක වුද​?

    කිරිදිවෙල පාරෙ කුරුස හන්දියෙ තියෙන රේවතී ගුප්ත විද්‍යා සේවය ගැන දන්නෙ කවුද​?

    විශ්වාස කරන්න පුලුවන් හොද තැනක්ද​?
     
    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    මමත් ඉන්නේ ඔය පැත්තේ තමයි ඒත් ඔහොම තැනක් ගැන අහලා නෑ මචන්.. මේකේ දන්න කව්රු හරි උබට හෙල්ප් කරයි..
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    මමත් ඉන්නේ ඔය පැත්තේ තමයි ඒත් ඔහොම තැනක් ගැන අහලා නෑ මචන්.. මේකේ දන්න කව්රු හරි උබට හෙල්ප් කරයි..

    සමනබැද්ද පැත්තෙ
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මමත් ඉන්නේ ඔය පැත්තේ තමයි ඒත් ඔහොම තැනක් ගැන අහලා නෑ මචන්.. මේකේ දන්න කව්රු හරි උබට හෙල්ප් කරයි..
    math ahalanam na.deiyo nam inna wiidhak na.watema uru kotu :lol::lol::lol:
     
    yazazb

    Active member
  • Mar 11, 2009
    372
    135
    43
    ඔව්වට ගිහින් සල්ලි වෙලාව නාස්ති කරගන්න එපා බං
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    කිරිදිවෙල පාරෙ කුරුස හන්දියෙ තියෙන රේවතී ගුප්ත විද්‍යා සේවය ගැන දන්නෙ කවුද​?

    විශ්වාස කරන්න පුලුවන් හොද තැනක්ද​?

    :D:D:D:D:D:D:D