මමත් ඉන්නේ ඔය පැත්තේ තමයි ඒත් ඔහොම තැනක් ගැන අහලා නෑ මචන්.. මේකේ දන්න කව්රු හරි උබට හෙල්ප් කරයි..
math ahalanam na.deiyo nam inna wiidhak na.watema uru kotuමමත් ඉන්නේ ඔය පැත්තේ තමයි ඒත් ඔහොම තැනක් ගැන අහලා නෑ මචන්.. මේකේ දන්න කව්රු හරි උබට හෙල්ප් කරයි..



කිරිදිවෙල පාරෙ කුරුස හන්දියෙ තියෙන රේවතී ගුප්ත විද්‍යා සේවය ගැන දන්නෙ කවුද?
විශ්වාස කරන්න පුලුවන් හොද තැනක්ද?






