හංසමාලි හා තවත් කතා

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    හංසමාලි ටෙලි සිතුවම අතර තුර ඔබට මඟ හැරෙන්නට ඉඩ ඇති සම්මාන ලාභී කෙටි චිත්‍රපට කිහිපයක්...

    1. වැලිගම ඝාතනය (18+, Crime)
    2. MV Express Peral (ඉංග්‍රීසි චිත්‍රපටය) (Adventure, Fantasy, Disaster Thriller)
    3. නගරාධිපති සහ පොලිස් සාජ්ජය (Comedy, Romance)
    4. AstraZeneca ගබඩාව (Western, Thriller)
    5. එක මාත්‍රයක් පමණයි - Sputnik (Comedy, Drama, Family)
    6. සීනි සහ බිලියන (Fantasy, Crime, Thriller)
    7. පොල් තෙල් සහ වගකිව යුත්තෝ (Crime Thriller, Mystery)
    8. ඉටුකම අරමුදල (Crime, Family)
    9. 9.7% වියදම් කතාව (Crime, Mystery)
    10. අයවැය හිඟය (Documentary)
    11. කාබනික පොහොර (Fantasy, Action)
    12. සුරකිමු පරිසරය - ගස් අපේ මිතුරෝය (ලමා චිත්‍රපටය) (Fantasy, Thriller)
    13. පාස්කු බෝම්බ (Crime, Action, Physiological Thriller)
    14. 港口城市 Port City (චීන කෙටි චිත්‍රපටය) (Family, Fantasy)
    Iقرضہ .5 The Loan (පාකිස්තානු කෙටි චිත්‍රපටය) (Documentary)
    16. Money Heist (සිංහල හඩකැවූ) (Crime, Thriller)
    17. නීතියේ සාධාරණ හස්තය (Crime, Fantasy)
    18. කුඩු සහ බඩු (Adults, Documentary)
    19. පාතාල බෝඩරේ (Documentary, Romance, Crime)
    20. පාවෙන රුපියල් (Fiction, Tale)
    21. විකට්! (ක්‍රීඩා වාර්තා කෙටි චිත්‍රපටය) - (Documentary)
    22. තරු පොකුර (ජ්‍යොතිෂය වේදීන්, කපුවන් පිළිබඳ වාර්තාමය වැඩසටහන) - (Fantasy, Documentary)
    23. ඇඩ්රස් නෑ! - Sri Lanka Post (Fantasy, Family)
    24. කුළුණ සහ පොකුණ (Family, Drama)
    25. Signal - A documentary on SL ISPs - (Documentary, Education)

    credit for @castellain
    ⬇⬇
    26. රෝහිත නම් පුරෝහිත (History/ Documentory)
    27. බුවනෙකබා මාළිගේ (History/ Adventure)
    28. මුට්ටිය ගඟේ (Romance / Cultural )
    29. නාග ශබ්දය (Adventure)

    credit for @pathumputha
    ⬇⬇
    30. කාර්යක්ෂම සේවයක් වෙනුවෙන් ප්‍රාඩෝ (Fantasy, Adventure)
    31. ලොකුගේ නම් සොදුරු ඒකාධිපතියා (Documentary, Crime)
    32. ගව මස් තහනම (Comedy, Romance)
    33. යුක්රේනුවන්ගේ සංචාරය (Crime, Adventure)
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හංසමාලි ඒ තරම් වටිනවද බං උඹලට?😅😅
    Back eka daganna oney nisa ne bus eka reverse karey. Ranjan enna kalin kohomahari Back duty karai😂

    Back eka daganna oney nisa ne bus eka reverse karey. Ranjan enna kalin kohomahari Back duty karai😂
    Bus eka da.. Back ekada loku
    ------ Post added on Jun 4, 2021 at 7:55 PM
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    උබලට මේ වගේ ෆිල්ම් හදන්නත් රටක් තියෙන්නේ කවුරු නිසාද කියලා මතක තියාගනිල්ලා ගුඑන්පී ගොන්බඩු
    :lol: :lol: වෙන කවුරු නිසාද ඉතින්

    හංසමාලි ඒ තරම් වටිනවද බං උඹලට?ඕව අමතක වෙන්න තරම්?😅😅
    අමතක කරල වගෙනේ ඉන්නේ :lol:
    ------ Post added on Jun 4, 2021 at 8:14 PM
     
    • Like
    Reactions: Stimulus mind

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    30. කාර්යක්ෂම සේවයක් වෙනුවෙන් ප්‍රාඩෝ (Fantasy, Adventure)
    31. ලොකුගේ නම් සොදුරු ඒකාධිපතියා (Documentary, Crime)
    32. ගව මස් තහනම (Comedy, Romance)
    33. යුක්රේනුවන්ගේ සංචාරය (Crime, Adventure)
    34. චොකා මල්ලිගේ පාර්ලිමේන්තු ගමන (Fantasy, Adventure)
    35. ජැටි වෙළදාම (Documentary, Fantasy)
    36. රට රැකගත් පැණිය (Comedy, Fantasy)
    37. නිවැරදිව රිවස් කරමු (Comedy, Adventure)
    38. මධුෂ්ව මරා පලා යාම (Crime)
    39. අවි ගැටෙනා නැව (Crime, Fantasy)
    40. නැවත සිටවූ විල්පතුව (Comedy, Adventure)
     
    Last edited:

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    හංසමාලි ටෙලි සිතුවම අතර තුර ඔබට මඟ හැරෙන්නට ඉඩ ඇති සම්මාන ලාභී කෙටි චිත්‍රපට කිහිපයක්...

    1. වැලිගම ඝාතනය (18+, Crime)
    2. MV Express Peral (ඉංග්‍රීසි චිත්‍රපටය) (Adventure, Fantasy, Disaster Thriller)
    3. නගරාධිපති සහ පොලිස් සාජ්ජය (Comedy, Romance)
    4. AstraZeneca ගබඩාව (Western, Thriller)
    5. එක මාත්‍රයක් පමණයි - Sputnik (Comedy, Drama, Family)
    6. සීනි සහ බිලියන (Fantasy, Crime, Thriller)
    7. පොල් තෙල් සහ වගකිව යුත්තෝ (Crime Thriller, Mystery)
    8. ඉටුකම අරමුදල (Crime, Family)
    9. 9.7% වියදම් කතාව (Crime, Mystery)
    10. අයවැය හිඟය (Documentary)
    11. කාබනික පොහොර (Fantasy, Action)
    12. සුරකිමු පරිසරය - ගස් අපේ මිතුරෝය (ලමා චිත්‍රපටය) (Fantasy, Thriller)
    13. පාස්කු බෝම්බ (Crime, Action, Physiological Thriller)
    14. 港口城市 Port City (චීන කෙටි චිත්‍රපටය) (Family, Fantasy)
    Iقرضہ .5 The Loan (පාකිස්තානු කෙටි චිත්‍රපටය) (Documentary)
    16. Money Heist (සිංහල හඩකැවූ) (Crime, Thriller)
    17. නීතියේ සාධාරණ හස්තය (Crime, Fantasy)
    18. කුඩු සහ බඩු (Adults, Documentary)
    19. පාතාල බෝඩරේ (Documentary, Romance, Crime)
    20. පාවෙන රුපියල් (Fiction, Tale)
    21. විකට්! (ක්‍රීඩා වාර්තා කෙටි චිත්‍රපටය) - (Documentary)
    22. තරු පොකුර (ජ්‍යොතිෂය වේදීන්, කපුවන් පිළිබඳ වාර්තාමය වැඩසටහන) - (Fantasy, Documentary)
    23. ඇඩ්රස් නෑ! - Sri Lanka Post (Fantasy, Family)
    24. කුළුණ සහ පොකුණ (Family, Drama)
    25. Signal - A documentary on SL ISPs - (Documentary, Education)

    credit for @castellain
    ⬇⬇
    26. රෝහිත නම් පුරෝහිත (History/ Documentory)
    27. බුවනෙකබා මාළිගේ (History/ Adventure)
    28. මුට්ටිය ගඟේ (Romance / Cultural )
    29. නාග ශබ්දය (Adventure)
    අඩේ හොඳ poster ටිකක් හැදුව නම් page එකක් hit කරගන්න තිබුන සතියෙන්