හංසයන්ට අභියෝගයක්

reshadie

Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    හොරාගෙ අමිමගෙන් පේන අහනව වගේ වැඩක්නෙ කරල තියෙන්නෙ:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මොකද කට්ටිය හැංගිලා? :lol: කෝ උත්තර මේවට? :lol:

    Real ID eken waren..... Etakota dennam uththara.......!! :angry::angry:

    2v183ki.jpg
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    ඇයි මල්ලිලාට උත්තර නැති වුණාද? මේ කියල තියෙන ටිකට උත්තර දෙන්නකෝ.. :lol::lol:
     
    හොරාගේ අම්මාගෙන් පේනඇසීම නොහොත් තම රජයේ දූෂණ ගැන මහ බැංකු සභාපතිගෙන් චරිත සහතික ලබා ගැනීම.
    රාජ්‍ය මූල්‍යය විගණනය සඳහා ස්වාධීන ගණකාධිකාරී කොමිසමක් පිහිටුවන තුරු කවදාවත් සත්‍යය හෙළි නොවේ.

    (මේ හොර අයිඩී කාරයා කසුන්මද?-කවරෙක් වුවත් චන්දය ඉලක්ක කර එළකිරියට පැමිනි මෙවන් කුලී බත් බැලයන්ගේ චොකි බයිලා වලට උත්තර දීම පිස්සු වැඩක්.)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    mekai aiye api uththara denne minissunta witharai... :lol: wena planets walin apu apes lata nemei ...:no::P
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    හොරාගේ අම්මාගෙන් පේනඇසීම නොහොත් තම රජයේ දූෂණ ගැන මහ බැංකු සභාපතිගෙන් චරිත සහතික ලබා ගැනීම.
    රාජ්‍ය මූල්‍යය විගණනය සඳහා ස්වාධීන ගණකාධිකාරී කොමිසමක් පිහිටුවන තුරු කවදාවත් සත්‍යය හෙළි නොවේ.

    (මේ හොර අයිඩී කාරයා කසුන්මද?-කවරෙක් වුවත් චන්දය ඉලක්ක කර එළකිරියට පැමිනි මෙවන් කුලී බත් බැලයන්ගේ චොකි බයිලා වලට උත්තර දීම පිස්සු වැඩක්.)

    අනේ ඇත්තද? මගේ ජාතික හැඳුනුම්පතත් ඔයාට ඕනෙද?
    ඇයි මේ සියල්ලදත් නංගී නේද පහුගිය කාලෙ දූශණ ගැන ගිරිය කඩාගෙන බෙරිහන් දුන්නේ? අනේ ඔයාටත් උත්තර නැති වුනාද?
    මේක කිව්වෙ කවුද කියල බලන්නැතිව කියල තියෙන ඒව වැරදිනම් පෙන්නන්නකො...
     
    කෝකටත් කලින් අර මහ බැංකුවේ උත්තමයාගේ ප්‍රශ්න උත්තර ටික බලලාම ඉදිමු. මොකද උන්නැහේ අපට වඩා මේවා ගැන දැනුම් තෙරුම් ඇති කෙනෙක්ය. මේ ප්‍රශ්ණ ඇහැවුවේ මම නොවේය. වැරදියට වටහා ගන්නට අවශ්‍ය නැත. ප්‍රශ්ණ ටිකම ඇහැවේ අරලිය ගහ මන්දිරයේ මාධ්‍ය අංශයේ සී.ඒ. චන්ද්‍රප්‍රේම කියලා පොරක්ය. එයා කඩේ යන කෙනෙක්ද කියලා මගෙන් අහන්නට එපාය. එයා කඩේ යන්නේ මල්ලක් නොව ගෝනියක්ම අරගෙනය. ඒ නිසා මේ ප්‍රශ්ණ උත්තර ගැන විචිකිච්චාක් වගේ ඇති වෙන්නට බැරි කමක් නැත. :lol::lol::lol: ප්‍රශ්නය – කෙරවලපිටිය විදුලි බලාගාරයේ සැබෑ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 200 ක්‌ව තිබියදී එහි වියදම ඩොලර් මිලියන 400 කට වංචනිකව ඇස්‌තමේන්තු කළ බව ඇත්තක්‌ද?
    පිළිතුර: අනේ නෑ
    ප්‍රශ්නය – බලාගාරයේ ධාරිතාව මෙගවොට්‌ 300 සිට 200 ට වංචනිකව අඩු කර තිබෙනවාද?
    පිළිතුර: අනේ නෑ
    ප්‍රශ්නය -කෙරවලපිටිය බලාගාරයේ උත්පාදනය වන විදුලි ඒකකයක්‌ සඳහා එකඟ වූ මුදල රු. 18 ක්‌ වූවත්, දැන් ඒ බලාගාරයෙන් විදුලිය රු. 40 ක්‌ වන බව ඇත්තද?
    පිළිතුර: අනේ නෑ
    ප්‍රශ්නය – උමා ඔය ව්‍යාපෘතියේ වියදම ඇ. ඩොලර් 265 සිට ඩොලර් 539 දක්‌වා වංචනිකව වැඩිකර තිබෙනවාද?
    පිළිතුර: අනේ නෑ
    ප්‍රශ්නය – මෙම ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉරාන සමාගමකට බාර දුන්නාද?
    පිළිතුර: අනේ නෑ

    ප්‍රශ්නය – ජනාධිපති මහින්ද රාජපක්‍ෂ බලයට පත්වී මුදල් ඇමැති ධුරය පවරාගත් පසු රු. බිලියන 35 ක වැට්‌ බදු වංචාවක්‌ සිදුවූ බව ඇත්තක්‌ද?
    පිළිතුර: පිස්සුද.. ඊට වඩා අඩුයි

    ප්‍රශ්නය – කැලණිය ගුවන් පාලම සඳහා රු. මිලියන 2000 ක්‌ද, නුගේගොඩ ගුවන් පාලම සඳහා රු. මිලියන 1200 ක්‌ද, දෙහිවල පාලම සඳහා 900 ක්‌ද ඔරුගොඩවත්ත සඳහා 1000 ක්‌ද වැය කොට ඇතැයි කියෑවේ. නමුත් එක්‌ ගුවන් පාලමක්‌ සඳහා වැය විය යුතු ජාත්‍යන්තර මිල රු. මිලියන 400 ක්‌ විය යුතු යෑයි කියෑවේ.
    පිළිතුර: පිස්සුද.. කවුද කියන්නේ
    ප්‍රශ්නය – කොළඹ වරාය සඳහා SZPMC දොඹකර 35 ක්‌ මිලදී ගැනීමේදී ඒවායේ මිල ඇ. ඩොලර් ලක්‌ෂ 6 සිට ඩොලර් මිලියන 1.2 දක්‌වා වංචනිකව වැඩි කරන ලැදැයි කියෑවේ.
    පිළිතුර: පිස්සුද.. කවුද කියන්නේ
    ප්‍රශ්නය – හෙජිං ගිවිසුම නිසා ලංකාවට වූ පාඩුව රු. බිලියන 230 ක්‌ බව පැවසෙනවා. එය ඇත්තක්‌ද?
    පිළිතුර: පිස්සුද.. එහෙනම් අධිකරණය ඒක දිගටම ක්‍රියාතම කරන්න කියල නියෝග කරයිද
    ප්‍රශ්න- 2008/9 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය රුපියල් බිලියන 10 ක පාඩුවක්‌ ලැබුවේ ඇයි?
    පිළිතුර: අපේ මිනිස්සු ටිකට් නැතිව හොරෙන් ගිහින් නේ වෙන කොහොමද

    ප්‍රශ්නය – මිහින් එයාර් නමින් අලුත් ගුවන් සමාගමක්‌ ඇතිකිරීම නිසා රටට සිදුවූ පාඩුව රු. බිලියන 4 ක්‌ යෑයි කියනු ලැබේ
    පිළිතුර: මම දන්නේ කොහොමද ඕකේ නම හරි නැහැ ඒකයි

    ප්‍රශ්නය – දැනට අතහැර දමා ඇති වීරවිල ගුවන්තොටුපල සඳහා ශක්‍යතා අධ්‍යයනයට රු. මිලයන 500 ක්‌ වියදම් වූ බව ඇත්තද?
    පිළිතුර: අත හරින්නේ නැතුව වෙන මොනවා කරන්නද.. ගුවන්තො‍ටුපල වගේද මිනිස්සුන්ගේ කුඹුරු

    :lol::lol::lol::lol: ela ela ... den wath karunakara la apu athak balagena yanna mahaththayooo....:P
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    mewata uththara thamai dunne. horakam gana horek gen ahuwama ewa niwaradi pilithuru lesa baara gannawada. apita nam ba. e hinda oya wancha dushana walata uththara denna oita wada wadagath, horek nowana kenek allaganna. ehema nathuwa boruwata kegahanna epa
     
    අනේ ඇත්තද? මගේ ජාතික හැඳුනුම්පතත් ඔයාට ඕනෙද?
    ඇයි මේ සියල්ලදත් නංගී නේද පහුගිය කාලෙ දූශණ ගැන ගිරිය කඩාගෙන බෙරිහන් දුන්නේ? අනේ ඔයාටත් උත්තර නැති වුනාද?
    මේක කිව්වෙ කවුද කියල බලන්නැතිව කියල තියෙන ඒව වැරදිනම් පෙන්නන්නකො...
    මෝඩයා.... මට ඔය රජයේ සියලු වියදම් නිත්‍යානුකූලද කියල හොය හොය ඉන්න රිපෝටර් කෙනෙක්ද-මම ඔවා හෙව්වත් පිලිගනියිද?
    අපට වඩා මේ කරුනු කාරනා දන්නා මිනිස්සු ජීවිත පරදුවට තියලා කී දෙනෙක්-ආයතන කීයක් මේවා හොයලා එක එක තැන්වල ලියලා තියනවද?ඒවා වැරදි නම් අසත්‍ය තොරතරු-රාජ්‍ය විරෝධී වැඩ කරනව කියලා ඒ සේරටම නීය අනුව වැඩ කරන්න බැරිද? පුලුවන් අය අධිකරනයටත් ගියේ.
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    කෝකටත් කලින් අර මහ බැංකුවේ උත්තමයාගේ ප්‍රශ්න උත්තර ටික බලලාම ඉදිමු. මොකද උන්නැහේ අපට වඩා මේවා ගැන දැනුම් තෙරුම් ඇති කෙනෙක්ය. මේ ප්‍රශ්ණ ඇහැවුවේ මම නොවේය. වැරදියට වටහා ගන්නට අවශ්‍ය නැත. ප්‍රශ්ණ ටිකම ඇහැවේ අරලිය ගහ මන්දිරයේ මාධ්‍ය අංශයේ සී.ඒ. චන්ද්‍රප්‍රේම කියලා පොරක්ය. එයා කඩේ යන කෙනෙක්ද කියලා මගෙන් අහන්නට එපාය. එයා කඩේ යන්නේ මල්ලක් නොව ගෝනියක්ම අරගෙනය. ඒ නිසා මේ ප්‍රශ්ණ උත්තර ගැන විචිකිච්චාක් වගේ ඇති වෙන්නට බැරි කමක් නැත. :lol::lol::lol: ප්‍රශ්නය – කෙරවලපිටිය විදුලි බලාගාරයේ සැබෑ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 200 ක්‌ව තිබියදී එහි වියදම ඩොලර් මිලියන 400 කට වංචනිකව ඇස්‌තමේන්තු කළ බව ඇත්තක්‌ද?
    පිළිතුර: අනේ නෑ
    ප්‍රශ්නය – බලාගාරයේ ධාරිතාව මෙගවොට්‌ 300 සිට 200 ට වංචනිකව අඩු කර තිබෙනවාද?
    පිළිතුර: අනේ නෑ
    ප්‍රශ්නය -කෙරවලපිටිය බලාගාරයේ උත්පාදනය වන විදුලි ඒකකයක්‌ සඳහා එකඟ වූ මුදල රු. 18 ක්‌ වූවත්, දැන් ඒ බලාගාරයෙන් විදුලිය රු. 40 ක්‌ වන බව ඇත්තද?
    පිළිතුර: අනේ නෑ
    ප්‍රශ්නය – උමා ඔය ව්‍යාපෘතියේ වියදම ඇ. ඩොලර් 265 සිට ඩොලර් 539 දක්‌වා වංචනිකව වැඩිකර තිබෙනවාද?
    පිළිතුර: අනේ නෑ
    ප්‍රශ්නය – මෙම ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉරාන සමාගමකට බාර දුන්නාද?
    පිළිතුර: අනේ නෑ

    ප්‍රශ්නය – ජනාධිපති මහින්ද රාජපක්‍ෂ බලයට පත්වී මුදල් ඇමැති ධුරය පවරාගත් පසු රු. බිලියන 35 ක වැට්‌ බදු වංචාවක්‌ සිදුවූ බව ඇත්තක්‌ද?
    පිළිතුර: පිස්සුද.. ඊට වඩා අඩුයි

    ප්‍රශ්නය – කැලණිය ගුවන් පාලම සඳහා රු. මිලියන 2000 ක්‌ද, නුගේගොඩ ගුවන් පාලම සඳහා රු. මිලියන 1200 ක්‌ද, දෙහිවල පාලම සඳහා 900 ක්‌ද ඔරුගොඩවත්ත සඳහා 1000 ක්‌ද වැය කොට ඇතැයි කියෑවේ. නමුත් එක්‌ ගුවන් පාලමක්‌ සඳහා වැය විය යුතු ජාත්‍යන්තර මිල රු. මිලියන 400 ක්‌ විය යුතු යෑයි කියෑවේ.
    පිළිතුර: පිස්සුද.. කවුද කියන්නේ
    ප්‍රශ්නය – කොළඹ වරාය සඳහා SZPMC දොඹකර 35 ක්‌ මිලදී ගැනීමේදී ඒවායේ මිල ඇ. ඩොලර් ලක්‌ෂ 6 සිට ඩොලර් මිලියන 1.2 දක්‌වා වංචනිකව වැඩි කරන ලැදැයි කියෑවේ.
    පිළිතුර: පිස්සුද.. කවුද කියන්නේ
    ප්‍රශ්නය – හෙජිං ගිවිසුම නිසා ලංකාවට වූ පාඩුව රු. බිලියන 230 ක්‌ බව පැවසෙනවා. එය ඇත්තක්‌ද?
    පිළිතුර: පිස්සුද.. එහෙනම් අධිකරණය ඒක දිගටම ක්‍රියාතම කරන්න කියල නියෝග කරයිද
    ප්‍රශ්න- 2008/9 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය රුපියල් බිලියන 10 ක පාඩුවක්‌ ලැබුවේ ඇයි?
    පිළිතුර: අපේ මිනිස්සු ටිකට් නැතිව හොරෙන් ගිහින් නේ වෙන කොහොමද

    ප්‍රශ්නය – මිහින් එයාර් නමින් අලුත් ගුවන් සමාගමක්‌ ඇතිකිරීම නිසා රටට සිදුවූ පාඩුව රු. බිලියන 4 ක්‌ යෑයි කියනු ලැබේ
    පිළිතුර: මම දන්නේ කොහොමද ඕකේ නම හරි නැහැ ඒකයි

    ප්‍රශ්නය – දැනට අතහැර දමා ඇති වීරවිල ගුවන්තොටුපල සඳහා ශක්‍යතා අධ්‍යයනයට රු. මිලයන 500 ක්‌ වියදම් වූ බව ඇත්තද?
    පිළිතුර: අත හරින්නේ නැතුව වෙන මොනවා කරන්නද.. ගුවන්තො‍ටුපල වගේද මිනිස්සුන්ගේ කුඹුරු

    මොකද නංගී ගොං පාට් දාල ලිස්සල යන්නේ? ඔයා පෙන්නන්නෙ නම් හැමදේම දන්න මහා බුද්ධිමතෙක් වගේ. ඒත් බලනකොට ඔයා නිකම් මන්දබුද්ධික කෙල්ලෙක්නේ? හොඳට අයඩින් තියෙන ලුණු කන්න. එතකොට ඔයාගෙ පුංචි මොළේ තව ටිකක් වර්ධනය වෙයි.
     
    yehank

    Member
    Oct 14, 2006
    163
    3
    0
    3 WARAK CHKKARE

    ප්‍රශ්නය - උමා ඔය ව්‍යාපෘතියේ වියදම ඇ. ඩොලර් 265 සිට ඩොලර් 539 දක්‌වා වංචනිකව වැඩිකර තිබෙනවාද?

    පිළිතුර - 1999 දී මෙගවොට්‌ 50 ක්‌ හා ඉඩම් අක්‌කර 5000 කට ජලය සැපයීමට වූ මුල් ඇස්‌තමේන්තුව ඩොලර් මිලියන 265 යි. ඊට පසුව ව්‍යාපෘතිය පුළුල් කර, මෙගවොට්‌ 120 ක්‌ හා ඉඩම් අක්‌කර 12,500 දක්‌වා වැඩිකර 2009 දී ඇස්‌තමේන්තුගත වියදම ඩොලර් මිලියන 545 ක්‌ වුණා. සාමාන්‍යයෙන් ජල විදුලි බලාගාරයක්‌ ඉදි කිරීමේදී යන ප්‍රාග්ධන වියදම මෙගවොට්‌ එකකට ඩොලර් මිලියන තුනක්‌ පමණ වේ.

    UMBA 3 WARAK CHAKKARE DANNE NADDA/AJITH NIWAD KABRAL TATH GIHIN KIYALA DEEPAN.
    MEGA WATT=120 NAM
    COST PER MEGA WATT=US$ 3M NAM
    TOTAL COST=120*3=360

    BUT AS YOU AND AJITH SAY 120*3=540

    THEN WHAT HAPPEND TO THAT REMAINING 540M US$ - 360M US$ = 180M US$?????

    E TIKA UMBAI KABRAL EKATHU WELA BEDA GATHTHADA?MEA RUPIYAL NEWEI US DOLLER WALIN THIYENNE THERUNADA RUPIYAL WALIN NAM
    20 700 000 000.
    MEKA MAGA HRINDA NAM EPA UTHTHARA DEEPAN.UMBATH WIMAL WEERAWANSA WAGE ADGENA NAAGANDA HDANNE
     
    මොකද නංගී ගොං පාට් දාල ලිස්සල යන්නේ? ඔයා පෙන්නන්නෙ නම් හැමදේම දන්න මහා බුද්ධිමතෙක් වගේ. ඒත් බලනකොට ඔයා නිකම් මන්දබුද්ධික කෙල්ලෙක්නේ? හොඳට අයඩින් තියෙන ලුණු කන්න. එතකොට ඔයාගෙ පුංචි මොළේ තව ටිකක් වර්ධනය වෙයි.
    තමුන් වගේ එහෙය්යෙක්, බත්බැලයෙක් නොවී මට ලැබුන පුංචි මොළේට මේ තරම් සත්‍යය දකින්න ලැබීම ගැන මම සතුටුයි
    අපි මේ සහගහන අපරාධ හෙළිකරන්නේ තමුන් වගේ රජයෙන් ලැබෙන පාක්කුඩං පොට්ටනියට වහ වැටී නොව,පුද්ගලික ලාභ අපේක්‍ෂාවකින් තොරව,රටේ ජාතික ධනය ගැන ඇති කැක්කුම නිසයි.තමුන්ලත් ඒ ජාතික ධනය හූරා කන්නට උඩගෙඩි දෙන නිසා මතු ආත්මයේ උපදින්නේ බලු කපටන් වී බව මතක තියා ගත්තොත් හොඳයි.
     
    • Like
    Reactions: tharinda76

    yehank

    Member
    Oct 14, 2006
    163
    3
    0
    3 WARAK CHKKARE

    ප්‍රශ්නය - උමා ඔය ව්‍යාපෘතියේ වියදම ඇ. ඩොලර් 265 සිට ඩොලර් 539 දක්‌වා වංචනිකව වැඩිකර තිබෙනවාද?

    පිළිතුර - 1999 දී මෙගවොට්‌ 50 ක්‌ හා ඉඩම් අක්‌කර 5000 කට ජලය සැපයීමට වූ මුල් ඇස්‌තමේන්තුව ඩොලර් මිලියන 265 යි. ඊට පසුව ව්‍යාපෘතිය පුළුල් කර, මෙගවොට්‌ 120 ක්‌ හා ඉඩම් අක්‌කර 12,500 දක්‌වා වැඩිකර 2009 දී ඇස්‌තමේන්තුගත වියදම ඩොලර් මිලියන 545 ක්‌ වුණා. සාමාන්‍යයෙන් ජල විදුලි බලාගාරයක්‌ ඉදි කිරීමේදී යන ප්‍රාග්ධන වියදම මෙගවොට්‌ එකකට ඩොලර් මිලියන තුනක්‌ පමණ වේ.

    UMBA 3 WARAK CHAKKARE DANNE NADDA?AJITH NIWAD KABRAL TATH GIHIN KIYALA DEEPAN.
    MEGA WATT=120 NAM
    COST PER MEGA WATT=US$ 3M NAM
    TOTAL COST=120*3=360

    BUT AS YOU AND KABRAL SAY 120*3=545?????

    THEN WHAT HAPPENED TO THAT REMAINING 545M US$ - 360M US$ = 185M US$?????

    E TIKA UMBAI KABRAL EKATHU WELA BEDA GATHTHADA?MEA RUPIYAL NEWEI US DOLLER WALIN THIYENNE THERUNADA RUPIYAL WALIN NAM
    21 270 000 000 (21.2 BILLION RUPEES).
    MEKA MAGA HRINDA HADANDA NAM EPA UTHTHARA DEEPAN.UMBATH WIMAL WEERAWANSA WAGE ADGENA NAAGANDA HADANNE
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තමුන් වගේ එහෙය්යෙක්, බත්බැලයෙක් නොවී මට ලැබුන පුංචි මොළේට මේ තරම් සත්‍යය දකින්න ලැබීම ගැන මම සතුටුයි
    අපි මේ සහගහන අපරාධ හෙළිකරන්නේ තමුන් වගේ රජයෙන් ලැබෙන පාක්කුඩං පොට්ටනියට වහ වැටී නොව,පුද්ගලික ලාභ අපේක්‍ෂාවකින් තොරව,රටේ ජාතික ධනය ගැන ඇති කැක්කුම නිසයි.තමුන්ලත් ඒ ජාතික ධනය හූරා කන්නට උඩගෙඩි දෙන නිසා මතු ආත්මයේ උපදින්නේ බලු කපටන් වී බව මතක තියා ගත්තොත් හොඳයි.

    Well Said.....:yes::yes::D
     
    • Like
    Reactions: shammee