ko me elakiri eke ponsekala
කොහෙද දෙයියනේ ඒ පඬියො ටික දැන් හැංගිලා ඉන්නෙ?

ko me elakiri eke ponsekala

මොකද කට්ටිය හැංගිලා?කෝ උත්තර මේවට?
![]()

ඇයි මල්ලිලාට උත්තර නැති වුණාද? මේ කියල තියෙන ටිකට උත්තර දෙන්නකෝ..![]()
wena planets walin apu apes lata nemei ...

හොරාගේ අම්මාගෙන් පේනඇසීම නොහොත් තම රජයේ දූෂණ ගැන මහ බැංකු සභාපතිගෙන් චරිත සහතික ලබා ගැනීම.
රාජ්‍ය මූල්‍යය විගණනය සඳහා ස්වාධීන ගණකාධිකාරී කොමිසමක් පිහිටුවන තුරු කවදාවත් සත්‍යය හෙළි නොවේ.
(මේ හොර අයිඩී කාරයා කසුන්මද?-කවරෙක් වුවත් චන්දය ඉලක්ක කර එළකිරියට පැමිනි මෙවන් කුලී බත් බැලයන්ගේ චොකි බයිලා වලට උත්තර දීම පිස්සු වැඩක්.)

ප්රශ්නය – කෙරවලපිටිය විදුලි බලාගාරයේ සැබෑ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 200 ක්ව තිබියදී එහි වියදම ඩොලර් මිලියන 400 කට වංචනිකව ඇස්තමේන්තු කළ බව ඇත්තක්ද?ඇයි මල්ලිලාට උත්තර නැති වුණාද? මේ කියල තියෙන ටිකට උත්තර දෙන්නකෝ..![]()
කෝකටත් කලින් අර මහ බැංකුවේ උත්තමයාගේ ප්‍රශ්න උත්තර ටික බලලාම ඉදිමු. මොකද උන්නැහේ අපට වඩා මේවා ගැන දැනුම් තෙරුම් ඇති කෙනෙක්ය. මේ ප්‍රශ්ණ ඇහැවුවේ මම නොවේය. වැරදියට වටහා ගන්නට අවශ්‍ය නැත. ප්‍රශ්ණ ටිකම ඇහැවේ අරලිය ගහ මන්දිරයේ මාධ්‍ය අංශයේ සී.ඒ. චන්ද්‍රප්‍රේම කියලා පොරක්ය. එයා කඩේ යන කෙනෙක්ද කියලා මගෙන් අහන්නට එපාය. එයා කඩේ යන්නේ මල්ලක් නොව ගෝනියක්ම අරගෙනය. ඒ නිසා මේ ප්‍රශ්ණ උත්තර ගැන විචිකිච්චාක් වගේ ඇති වෙන්නට බැරි කමක් නැත.ප්රශ්නය – කෙරවලපිටිය විදුලි බලාගාරයේ සැබෑ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 200 ක්ව තිබියදී එහි වියදම ඩොලර් මිලියන 400 කට වංචනිකව ඇස්තමේන්තු කළ බව ඇත්තක්ද?
පිළිතුර: අනේ නෑ
ප්රශ්නය – බලාගාරයේ ධාරිතාව මෙගවොට් 300 සිට 200 ට වංචනිකව අඩු කර තිබෙනවාද?
පිළිතුර: අනේ නෑ
ප්රශ්නය -කෙරවලපිටිය බලාගාරයේ උත්පාදනය වන විදුලි ඒකකයක් සඳහා එකඟ වූ මුදල රු. 18 ක් වූවත්, දැන් ඒ බලාගාරයෙන් විදුලිය රු. 40 ක් වන බව ඇත්තද?
පිළිතුර: අනේ නෑ
ප්රශ්නය – උමා ඔය ව්‍යාපෘතියේ වියදම ඇ. ඩොලර් 265 සිට ඩොලර් 539 දක්වා වංචනිකව වැඩිකර තිබෙනවාද?
පිළිතුර: අනේ නෑ
ප්රශ්නය – මෙම ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉරාන සමාගමකට බාර දුන්නාද?
පිළිතුර: අනේ නෑ
ප්රශ්නය – ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට පත්වී මුදල් ඇමැති ධුරය පවරාගත් පසු රු. බිලියන 35 ක වැට් බදු වංචාවක් සිදුවූ බව ඇත්තක්ද?
පිළිතුර: පිස්සුද.. ඊට වඩා අඩුයි
ප්රශ්නය – කැලණිය ගුවන් පාලම සඳහා රු. මිලියන 2000 ක්ද, නුගේගොඩ ගුවන් පාලම සඳහා රු. මිලියන 1200 ක්ද, දෙහිවල පාලම සඳහා 900 ක්ද ඔරුගොඩවත්ත සඳහා 1000 ක්ද වැය කොට ඇතැයි කියෑවේ. නමුත් එක් ගුවන් පාලමක් සඳහා වැය විය යුතු ජාත්‍යන්තර මිල රු. මිලියන 400 ක් විය යුතු යෑයි කියෑවේ.
පිළිතුර: පිස්සුද.. කවුද කියන්නේ
ප්රශ්නය – කොළඹ වරාය සඳහා SZPMC දොඹකර 35 ක් මිලදී ගැනීමේදී ඒවායේ මිල ඇ. ඩොලර් ලක්ෂ 6 සිට ඩොලර් මිලියන 1.2 දක්වා වංචනිකව වැඩි කරන ලැදැයි කියෑවේ.
පිළිතුර: පිස්සුද.. කවුද කියන්නේ
ප්රශ්නය – හෙජිං ගිවිසුම නිසා ලංකාවට වූ පාඩුව රු. බිලියන 230 ක් බව පැවසෙනවා. එය ඇත්තක්ද?
පිළිතුර: පිස්සුද.. එහෙනම් අධිකරණය ඒක දිගටම ක්‍රියාතම කරන්න කියල නියෝග කරයිද
ප්‍රශ්න- 2008/9 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය රුපියල් බිලියන 10 ක පාඩුවක් ලැබුවේ ඇයි?
පිළිතුර: අපේ මිනිස්සු ටිකට් නැතිව හොරෙන් ගිහින් නේ වෙන කොහොමද
ප්රශ්නය – මිහින් එයාර් නමින් අලුත් ගුවන් සමාගමක් ඇතිකිරීම නිසා රටට සිදුවූ පාඩුව රු. බිලියන 4 ක් යෑයි කියනු ලැබේ
පිළිතුර: මම දන්නේ කොහොමද ඕකේ නම හරි නැහැ ඒකයි
ප්රශ්නය – දැනට අතහැර දමා ඇති වීරවිල ගුවන්තොටුපල සඳහා ශක්‍යතා අධ්‍යයනයට රු. මිලයන 500 ක් වියදම් වූ බව ඇත්තද?
පිළිතුර: අත හරින්නේ නැතුව වෙන මොනවා කරන්නද.. ගුවන්තොටුපල වගේද මිනිස්සුන්ගේ කුඹුරු

ela ela ... den wath karunakara la apu athak balagena yanna mahaththayooo....
මෝඩයා.... මට ඔය රජයේ සියලු වියදම් නිත්‍යානුකූලද කියල හොය හොය ඉන්න රිපෝටර් කෙනෙක්ද-මම ඔවා හෙව්වත් පිලිගනියිද?අනේ ඇත්තද? මගේ ජාතික හැඳුනුම්පතත් ඔයාට ඕනෙද?
ඇයි මේ සියල්ලදත් නංගී නේද පහුගිය කාලෙ දූශණ ගැන ගිරිය කඩාගෙන බෙරිහන් දුන්නේ? අනේ ඔයාටත් උත්තර නැති වුනාද?
මේක කිව්වෙ කවුද කියල බලන්නැතිව කියල තියෙන ඒව වැරදිනම් පෙන්නන්නකො...
කෝකටත් කලින් අර මහ බැංකුවේ උත්තමයාගේ ප්‍රශ්න උත්තර ටික බලලාම ඉදිමු. මොකද උන්නැහේ අපට වඩා මේවා ගැන දැනුම් තෙරුම් ඇති කෙනෙක්ය. මේ ප්‍රශ්ණ ඇහැවුවේ මම නොවේය. වැරදියට වටහා ගන්නට අවශ්‍ය නැත. ප්‍රශ්ණ ටිකම ඇහැවේ අරලිය ගහ මන්දිරයේ මාධ්‍ය අංශයේ සී.ඒ. චන්ද්‍රප්‍රේම කියලා පොරක්ය. එයා කඩේ යන කෙනෙක්ද කියලා මගෙන් අහන්නට එපාය. එයා කඩේ යන්නේ මල්ලක් නොව ගෝනියක්ම අරගෙනය. ඒ නිසා මේ ප්‍රශ්ණ උත්තර ගැන විචිකිච්චාක් වගේ ඇති වෙන්නට බැරි කමක් නැත.ප්රශ්නය – කෙරවලපිටිය විදුලි බලාගාරයේ සැබෑ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 200 ක්ව තිබියදී එහි වියදම ඩොලර් මිලියන 400 කට වංචනිකව ඇස්තමේන්තු කළ බව ඇත්තක්ද?
පිළිතුර: අනේ නෑ
ප්රශ්නය – බලාගාරයේ ධාරිතාව මෙගවොට් 300 සිට 200 ට වංචනිකව අඩු කර තිබෙනවාද?
පිළිතුර: අනේ නෑ
ප්රශ්නය -කෙරවලපිටිය බලාගාරයේ උත්පාදනය වන විදුලි ඒකකයක් සඳහා එකඟ වූ මුදල රු. 18 ක් වූවත්, දැන් ඒ බලාගාරයෙන් විදුලිය රු. 40 ක් වන බව ඇත්තද?
පිළිතුර: අනේ නෑ
ප්රශ්නය – උමා ඔය ව්‍යාපෘතියේ වියදම ඇ. ඩොලර් 265 සිට ඩොලර් 539 දක්වා වංචනිකව වැඩිකර තිබෙනවාද?
පිළිතුර: අනේ නෑ
ප්රශ්නය – මෙම ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉරාන සමාගමකට බාර දුන්නාද?
පිළිතුර: අනේ නෑ
ප්රශ්නය – ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට පත්වී මුදල් ඇමැති ධුරය පවරාගත් පසු රු. බිලියන 35 ක වැට් බදු වංචාවක් සිදුවූ බව ඇත්තක්ද?
පිළිතුර: පිස්සුද.. ඊට වඩා අඩුයි
ප්රශ්නය – කැලණිය ගුවන් පාලම සඳහා රු. මිලියන 2000 ක්ද, නුගේගොඩ ගුවන් පාලම සඳහා රු. මිලියන 1200 ක්ද, දෙහිවල පාලම සඳහා 900 ක්ද ඔරුගොඩවත්ත සඳහා 1000 ක්ද වැය කොට ඇතැයි කියෑවේ. නමුත් එක් ගුවන් පාලමක් සඳහා වැය විය යුතු ජාත්‍යන්තර මිල රු. මිලියන 400 ක් විය යුතු යෑයි කියෑවේ.
පිළිතුර: පිස්සුද.. කවුද කියන්නේ
ප්රශ්නය – කොළඹ වරාය සඳහා SZPMC දොඹකර 35 ක් මිලදී ගැනීමේදී ඒවායේ මිල ඇ. ඩොලර් ලක්ෂ 6 සිට ඩොලර් මිලියන 1.2 දක්වා වංචනිකව වැඩි කරන ලැදැයි කියෑවේ.
පිළිතුර: පිස්සුද.. කවුද කියන්නේ
ප්රශ්නය – හෙජිං ගිවිසුම නිසා ලංකාවට වූ පාඩුව රු. බිලියන 230 ක් බව පැවසෙනවා. එය ඇත්තක්ද?
පිළිතුර: පිස්සුද.. එහෙනම් අධිකරණය ඒක දිගටම ක්‍රියාතම කරන්න කියල නියෝග කරයිද
ප්‍රශ්න- 2008/9 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය රුපියල් බිලියන 10 ක පාඩුවක් ලැබුවේ ඇයි?
පිළිතුර: අපේ මිනිස්සු ටිකට් නැතිව හොරෙන් ගිහින් නේ වෙන කොහොමද
ප්රශ්නය – මිහින් එයාර් නමින් අලුත් ගුවන් සමාගමක් ඇතිකිරීම නිසා රටට සිදුවූ පාඩුව රු. බිලියන 4 ක් යෑයි කියනු ලැබේ
පිළිතුර: මම දන්නේ කොහොමද ඕකේ නම හරි නැහැ ඒකයි
ප්රශ්නය – දැනට අතහැර දමා ඇති වීරවිල ගුවන්තොටුපල සඳහා ශක්‍යතා අධ්‍යයනයට රු. මිලයන 500 ක් වියදම් වූ බව ඇත්තද?
පිළිතුර: අත හරින්නේ නැතුව වෙන මොනවා කරන්නද.. ගුවන්තොටුපල වගේද මිනිස්සුන්ගේ කුඹුරු
ප්රශ්නය - උමා ඔය ව්‍යාපෘතියේ වියදම ඇ. ඩොලර් 265 සිට ඩොලර් 539 දක්වා වංචනිකව වැඩිකර තිබෙනවාද?
පිළිතුර - 1999 දී මෙගවොට් 50 ක් හා ඉඩම් අක්කර 5000 කට ජලය සැපයීමට වූ මුල් ඇස්තමේන්තුව ඩොලර් මිලියන 265 යි. ඊට පසුව ව්‍යාපෘතිය පුළුල් කර, මෙගවොට් 120 ක් හා ඉඩම් අක්කර 12,500 දක්වා වැඩිකර 2009 දී ඇස්තමේන්තුගත වියදම ඩොලර් මිලියන 545 ක් වුණා. සාමාන්‍යයෙන් ජල විදුලි බලාගාරයක් ඉදි කිරීමේදී යන ප්‍රාග්ධන වියදම මෙගවොට් එකකට ඩොලර් මිලියන තුනක් පමණ වේ.
තමුන් වගේ එහෙය්යෙක්, බත්බැලයෙක් නොවී මට ලැබුන පුංචි මොළේට මේ තරම් සත්‍යය දකින්න ලැබීම ගැන මම සතුටුයිමොකද නංගී ගොං පාට් දාල ලිස්සල යන්නේ? ඔයා පෙන්නන්නෙ නම් හැමදේම දන්න මහා බුද්ධිමතෙක් වගේ. ඒත් බලනකොට ඔයා නිකම් මන්දබුද්ධික කෙල්ලෙක්නේ? හොඳට අයඩින් තියෙන ලුණු කන්න. එතකොට ඔයාගෙ පුංචි මොළේ තව ටිකක් වර්ධනය වෙයි.
ප්රශ්නය - උමා ඔය ව්‍යාපෘතියේ වියදම ඇ. ඩොලර් 265 සිට ඩොලර් 539 දක්වා වංචනිකව වැඩිකර තිබෙනවාද?
පිළිතුර - 1999 දී මෙගවොට් 50 ක් හා ඉඩම් අක්කර 5000 කට ජලය සැපයීමට වූ මුල් ඇස්තමේන්තුව ඩොලර් මිලියන 265 යි. ඊට පසුව ව්‍යාපෘතිය පුළුල් කර, මෙගවොට් 120 ක් හා ඉඩම් අක්කර 12,500 දක්වා වැඩිකර 2009 දී ඇස්තමේන්තුගත වියදම ඩොලර් මිලියන 545 ක් වුණා. සාමාන්‍යයෙන් ජල විදුලි බලාගාරයක් ඉදි කිරීමේදී යන ප්‍රාග්ධන වියදම මෙගවොට් එකකට ඩොලර් මිලියන තුනක් පමණ වේ.
mata menna mekata uttara deepan.. Ajith kabral yanu kavarek d?
ithuru tika mm passe kiyannam![]()
තමුන් වගේ එහෙය්යෙක්, බත්බැලයෙක් නොවී මට ලැබුන පුංචි මොළේට මේ තරම් සත්‍යය දකින්න ලැබීම ගැන මම සතුටුයි
අපි මේ සහගහන අපරාධ හෙළිකරන්නේ තමුන් වගේ රජයෙන් ලැබෙන පාක්කුඩං පොට්ටනියට වහ වැටී නොව,පුද්ගලික ලාභ අපේක්ෂාවකින් තොරව,රටේ ජාතික ධනය ගැන ඇති කැක්කුම නිසයි.තමුන්ලත් ඒ ජාතික ධනය හූරා කන්නට උඩගෙඩි දෙන නිසා මතු ආත්මයේ උපදින්නේ බලු කපටන් වී බව මතක තියා ගත්තොත් හොඳයි.