හංසයාට දිපු උන්ට සතුටුයිද දැන්!!!!

Sep 4, 2015
3,212
269
0
squirrel_nuts.jpg
 

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මම රැවටිලා සිරාට දුන්නා. වැඩියෙන්ම අව්ල මම කියපුදේ අහලා සිරාට චන්දේ දුන්න එකෙක්ගේ ව්‍යාපාරයට වැලේ වැල් නැ. මිනිහා දැන් මාත් එක්කත් අව්ල්. ඉටත් වඩා මරා ජාතිවාදි කිය කිය මේ අණ්ඩුව සම්පුර්නයෙන්ම ජාතින් අතර බෙදිම් ඇති කරන්න පුලුවන් හැමදේම කරනවා. ආයේ UNP සම්බන්ද කිසිම පක්ශයකට චන්දේ දෙන්නේ නැ.

    මොකක්ද business එක?​
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63

    මට මතකයි මේ මහත්තයා ඒ දවස් වල හුටන් ගොයියට පන ඇරල කඩේ ගියේ
    :lol::lol:

    දැන් එව්වට හරියන්න සිරිකොතෙන් සලකනවා කියන්නෙ:lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    "මම නම් 2005 සහ 2010 ජනාධිපතිවරණ 2ම මහින්දට දීල අනාගත්ත. 2005 දී යුද්දේ දිනුවට 2010 දුන්න එකට ගොඩක් දුක් වෙනවා. රට නය ගොඩක හිරවෙලා. චීන කොලනියක් කරනවා හොන්ග්-කොන්ග් දුපත, තායිවානය වගේ. 2014 අය වැය ගැන සලකා බලල තමා මේ තීන්දුව ගත්තේ. කාර් ඇරුනම මොනාද අයවැයෙන් අඩු කලේ ? අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසි දෙයක මිල අඩු කලද ?
    මහා රජ සැප විඳි - අපි දුක් විඳි. මහින්ද ගේ දවසේ වියදම රුපි. කෝටි 2ක් උනාට මේ රටේ දවසේ ආදායම රුපියල් 150 ට අඩුවෙන් ගන්න පිරිසම 40% ක් ඒ මිනිස්සු කොහොම ජීවත් වෙනවා ඇද්ද ? අපේ බඩ පිරිඋනට ඒ අහිංසක මිනිසුන්න්ගේ බඩ ගින්න ලොකු පුටුවට තෙර්නවද ?
    මම මහින්දට මෛත්‍රී කරමි !"


    මේක කොහොමද?


    කවද්ද යකෝ තායිවනය චීන කොලනියක් වුනේ? :lol::lol::lol: