හංසයාට X ගහපු අය සෙට් වෙන්න

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හංසයාට X ගහපු අය සෙට් වෙන්න

    කොහොමද ජන්ද පොළේ තත්ත්වය ?

    ගියපාර මාරාට ගහලා මේපාර හංසයාට X ගහපු අය ඉන්නවා නම් ඒ ගැනත් කියන්න .

    හැමදාම මාරා විරෝදී ජන්දේ දාපු අයත් අත උස්සලා කියන්න මේපාර ජන්දේ හංසයාට X ගැහුවද ?

    මනාප ජන්ද ක්‍රමයට 1,2,3 ගහපු අය ඉන්නවා නම් ඒ ගැනත් කියන්න .

    මොකද කට්ටිය හිතන්නේ මේ පාර කවුරු එවිද ?
     
    • Like
    Reactions: Sadun Buwa

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    මන් පලවෙනි වතාවට දැම්මේ :) my3 ට දුන්න :) මහින්දගෙ ට්‍රාන්ස්පෝර්ට් එකේ ගියේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපොයි හන්සයා තුන්වෙනිපාරටත් පරදින්ඩ යන්නෙ :P:P
    අපොයි හෙට ඉදන් හන්සයගෙ ලොල්ලො එකෙක් හොයා ගන්ඩ වෙන් නැ :lol::lol::lol::lol:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අපොයි හන්සයා තුන්වෙනිපාරටත් පරදින්ඩ යන්නෙ :P:P
    අපොයි හෙට ඉදන් හන්සයගෙ ලොල්ලො එකෙක් හොයා ගන්ඩ වෙන් නැ :lol::lol::lol::lol:

    හා හා එහෙමද ?? උබ මෙචර දවසක් කොහෙද හිටියේ ,, බැහැලාම වැඩ කරාද ??
    හංසයා දිනුවොත් උබ මොකද කියන්නේ ??
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මන් පලවෙනි වතාවට දැම්මේ :) my3 ට දුන්න :) මහින්දගෙ ට්‍රාන්ස්පෝර්ට් එකේ ගියේ

    එල කොල්ලෙක් .. නියමයි එක තමයි වෙන්න ඕන ..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113

    හා හා එහෙමද ?? උබ මෙචර දවසක් කොහෙද හිටියේ ,, බැහැලාම වැඩ කරාද ??
    හංසයා දිනුවොත් උබ මොකද කියන්නේ ??

    Ayi ban okane ara vidane id eken me tike kunuharpa kiyewwe.balapan eka ban welada kiyala.:lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Ayi ban okane ara vidane id eken me tike kunuharpa kiyewwe.balapan eka ban welada kiyala.:lol:

    :rofl::rofl::rofl: මගේ ආර්ථික විද්‍යයා දැනුම හමුවේ හරක් ‍රැල සීසීකඩ විසිරිලා උම්බෑ කියනවා. :rofl::rofl::rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උදෙන්ම ගිහිං හංසයට කතිරෙ ගහල ආව.:D මචංල කොටුවෙ ගෑවෙන්න එක ඉරක්වත් ගහන්න එපා ඕං.:no:

    ehema seen ekak na ban.
    mako kiwwa aulak na kiyala.
    kotu 2k ho wadi gananak kapila yanna gahuwoth thamai cancel wenne.
    ire geunata aulak na. hiru tv programme ekedi mako kiwwe.


    :yes::yes::yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උදෙන්ම ගිහිං හංසයට කතිරෙ ගහල ආව.:D මචංල කොටුවෙ ගෑවෙන්න එක ඉරක්වත් ගහන්න එපා ඕං.:no:

    උඹට පිස්සුද බං එහෙම කේස් එකක් නැහැ. උඹ හිතුවද චන්දෙ ගණින උන් කො‍ටුවේ ගෑවිලාද නැද්ද කිය කියා බල බල ගණිනවා කියලා නූලට තිටට.? චන්ද 100 ක් 200 ක් නෙමෙයි බොල ගණින්නෙ. :angry:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මහින්දගෙ ට්‍රාන්ස්පෝර්ට් එකේ ගිහින් my3 ට දීල ආව :yes: :rofl:

    චන්ද පොලට ගිහින් බොරු ලෝකයක් කියල එතනින් ආවේ :yes: my3 ට දුන්න කිව්ව නම් මන්න පාර ෂුවර් :P එද්දිත් මාව ගෙදරටම delivery කරා :yes:

    10923668_857158457684642_5794098394762316364_n.jpg
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අපොයි හන්සයා තුන්වෙනිපාරටත් පරදින්ඩ යන්නෙ :P:P
    අපොයි හෙට ඉදන් හන්සයගෙ ලොල්ලො එකෙක් හොයා ගන්ඩ වෙන් නැ :lol::lol::lol::lol:


    ඇයි පුකවාලේ නෑ පුක ලොකුවට ඩැමේජ් ද දීපු පාර බලපන් එක යායට යාවෙලා ඇති පොන්සි ගේ උබ ඉතින් එදා ඉදන් ම සාටකේට ගල පුක දෙන ලොල්ලෙක් නේ :lol::lol:
     
    • Like
    Reactions: kajja

    chootyputha1

    Well-known member
  • උඹට පිස්සුද බං එහෙම කේස් එකක් නැහැ. උඹ හිතුවද චන්දෙ ගණින උන් කො‍ටුවේ ගෑවිලාද නැද්ද කිය කියා බල බල ගණිනවා කියලා නූලට තිටට.? චන්ද 100 ක් 200 ක් නෙමෙයි බොල ගණින්නෙ. :angry:

    ඉස්සර එහෙම එකක් තිබුන වගේ මතකයි බං ඒකයි කිව්වෙ. අඩෝ පට්ට සෙනගක් බං හිටියෙ, පෝලිමේ ඉදල දැම්මෙ, මේපාරනං ගමෙන් 95%ක්වත් චන්ද වැටෙනව. ආච්චිල හිටං ගැන්සි බැහැල ගිහිං චන්දෙ දානව.:P