හංසයාට X ගහපු අය සෙට් වෙන්න

John ayya

Active member
  • Jan 7, 2015
    190
    25
    28
    B6zbVOpCEAAimed.jpg


    #IVotedSL #MY3 #IVoteForMY3
    Godak pin yaluwa rata wenuwen gatta theeranayata:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: KingCM
    Dec 28, 2014
    763
    95
    0
    අපොයි හන්සයා තුන්වෙනිපාරටත් පරදින්ඩ යන්නෙ :P:P
    අපොයි හෙට ඉදන් හන්සයගෙ ලොල්ලො එකෙක් හොයා ගන්ඩ වෙන් නැ :lol::lol::lol::lol:

    10920959_10204877273164895_3304858211769988109_n.jpg

    erozan wesi wage mahindata kade yana thawath ballek.. muta hena gahanna one minissunta apahasa karanwata:angry::angry:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අන්තිම මොහොත තෙක් තීරණයක් තිබ්බේ නෑ..ප්‍රදාන දේශපාලන දාරා දෙකම ප්‍රතික්ෂේප කරනවා..ඒත් අන්තිම මොහොතේ #my3 ට වැටුන.
    ගොඩක් අය my3 නිසා මාත් දැම්ම...රටට හොදක් උනොත් එච්චරයි
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    uba hinda yanawa :angry:
    :yes::yes:

    මචං රටේ වෙනසක් ඇති කරන්න ගහන කතිරේ කවදාවත් අමතක වෙන එකක් නැ .. එක නිසා අනිවාර්යෙන්ම රටේ වෙනක් ඇති කරන්න ජන්දේ බාවිතා කරන්න ,, ජය වේවා !!!

    :yes::yes:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • පිස්සු කෙලින්න එපා මේක නිකන් මේ පළාත් සභා ජන්දයක් නෙවේ තීරනාත්මක මැතිවරණයක් බන් . එක ජ්න්දෙත් වටිනවා ,,මුළු රටක් වෙනස් වෙන මැතිවරණයක් උබ කම්මැලියෙක් වගේ ගෙදර ඉන්නේ නැතුව රට ගැන හිතලා රට දෙයක් කරන්න අඩුම ගානේ ජන්දේ වත් දාලා වරෙන් කොල්ලෝ නැත්නම් විලි ලැජ්ජයි ..

    :yes::yes::yes:

    uba hinda yanawa :angry:

    එළ කොල්ලෙක්..