හංස ,,,මොකද බන් අපි වෙනුවෙන් ආයෙත් වරෙන් යාළ&

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
image.gif

:lol::lol::lol:

අලෝ අලෝ.. මිත්‍රයා....කොහොමද ඉතිං ආ...
 
බක්කරේ ඇති ෆේක් එකකින් හරි.. ඕකා කිරිය දාලා යන එකෙක් නෙමෙයි..

තනුජකයා ආයෙ එන්නෙ නැහැ කිව්වා මචං.. හේතුවක් කිව්වෙ නැහැ.. ඇහුවාම කිව්වෙ එළකිරි ආවා ඇති කියලා..

රේඩියෝඇක්ටිව් මිසිං.. ඒ යකා වෙන එකකින් ඉන්නවද මන්දා.. කොහොම උනත් ඌ කලේ බලු වැඩේ.. කියලවත් ගියේ නෑ..

වතිලයා මිසිං, එතකොට කේන්දර බුවා මිසිං.. (නැකතා නෙමෙයි පරණ මෙම්බා.. හදිසියට නම මතක් වෙන්නෑ..)

තවත් කීප දෙනෙක් ජනවාරි වලින් පස්සෙ එන්නෙ නැහැ කිව්වා..

පරණ මෙම්බර්ස්ලා ගොඩක් උන් දැන් එළකිරි එන්නෑ බං.. අනේ මන්දා ඇයි කියලා.. සමහර විට වෙන එකවුන්ට් හදන් ලොග් වෙනවද දන්නෙත් නැහැ.. දැන් නම් මේකෙ ඇක්ටිව් එකවුන්ට් වලින් වැඩියක්ම තියෙන්නෙ ඔරිජිනල් උන්ගෙ ෆේක් එකවුන්ට්.. ගොන් ආතල් දෙන්න හදාපුවා.. ඒකත් අමුතු මේනියාවක්..

4991cabce3ed7b947a8d65049fb84668.jpg
 
Last edited: