හංස ,,,මොකද බන් අපි වෙනුවෙන් ආයෙත් වරෙන් යාළ&

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අන්න නම.. පවුසි අයියා.. හොඳ එකා බං.. මොකෝ දන්නෙ නැහැ එන්නෙ නැත්තෙ..:(

    ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක අවුස්සලා බලපං.. තව ඕන තරම් උන් හොයාගන්න පුළුවන් එළකිරි එන්නැති..:(

    ado sirawata bang, e kaale hitapu fatta kollo set eka dan hoyannath naha :(

    2009, 2010, 2011 kiyanne kiriye hodama seasons
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න නම.. පවුසි අයියා.. හොඳ එකා බං.. මොකෝ දන්නෙ නැහැ එන්නෙ නැත්තෙ..:(

    ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක අවුස්සලා බලපං.. තව ඕන තරම් උන් හොයාගන්න පුළුවන් එළකිරි එන්නැති..:(
    pawusi lokka den
    janadipathi lekam karyalayelu weda
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    RePost බුවා;19327288 said:

    අපහු පට්ට ත්රෙඅඩ් ටිකක් බලන්න පුළුවන් නේද?​

    අනිවා

    ado sirawata bang, e kaale hitapu fatta kollo set eka dan hoyannath naha :(

    2009, 2010, 2011 kiyanne kiriye hodama seasons

    හෙලෝ සහෝ

    pawusi lokka den
    janadipathi lekam karyalayelu weda

    එහෙමද
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මේහ්......
    හංස මල්ලි ආයෙ ඇවිත්......ඈව්ටර් ලෝන් ටයිම්....

    දිගටම ඉදිමු නේහ්.
    මේ කුජීතයි බං හොද උන් නැතුව!
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අම්මේහ්......
    හංස මල්ලි ආයෙ ඇවිත්......ඈව්ටර් ලෝන් ටයිම්....

    දිගටම ඉදිමු නේහ්.
    මේ කුජීතයි බං හොද උන් නැතුව!
    ඔයාට මාවත් මතක් වෙලා නෙහ් අයියාහ්....
    200_s.gif
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අම්මේහ්......
    හංස මල්ලි ආයෙ ඇවිත්......ඈව්ටර් ලෝන් ටයිම්....

    දිගටම ඉදිමු නේහ්.
    මේ කුජීතයි බං හොද උන් නැතුව!

    කිබුලා මල්ලි අඩන්න එපා අපි ඉන්නවා ගිහිල්ලා නැහැ මල්ලි