හංස විලක් (1980) සිංහල ෆිල්ම් Hansa Vilak Sinhala Film 1980

funmalaya

Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    දැන් බලලා ඉවර වුනේ ... කියාගන්න බැරි මහා ගුප්ත හැඟීමක් හිතේ ඉතිරිවෙලා ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තාට.

    great work...thnx..


    උදේම බම්ප් !

    බුම්ප්

    බොහොම ස්තූතියි

    thanks machng man meeka hama thanama hewwa movie ekak. kohewath thibbe na


    දැන් බලලා ඉවර වුනේ ... කියාගන්න බැරි මහා ගුප්ත හැඟීමක් හිතේ ඉතිරිවෙලා ...


    මලක් නම් එය මලක් වුව මැන
    සිඟිති සුකොමල රුවින් සරසන
    විලක් නම් එය විලක් වුව මැන
    නීල ඉඳුවර දියෙන් උපදින

    අර ති.නා. ද මොකාද කියන වේ.පු. නිසා පරණ film එකක් වත් නිදහසේ බලාගන්න නෑ ...හංස විලක් චිත්‍රපටිය මමත් හෙව්වා ...උන්ගේ වෙබ් site එකට reply කලා සල්ලි දීල හරි ගන්න ...අද වෙනකන් reply එකක්වත් නෑ ..2005 ගහපු dvd එකක්නේ බන් ...මේ film එක share කලාට උබට පින්....

    තැන්කූ මචං!

    බොහොම ස්තූතියි මේ විශිෂ්ට සිංහල චිත්‍රපටිය බෙදාගත්තට!
    11.gif

    patta machon
    thanks...


    :cool::cool::cool::cool::cool::cool::cool::cool: ela
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    හොද සිනමා රසවින්දනයක් තියෙන එකෙක් Elakiri යෙ ඉන්න එක ගැනත් සතුටුයි මචන්.:):):)
    thnx mcn film ekata.:cool:
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    ගොඩක් ස්තුතියි+පින් මචන් මේක බෙදගත්ත්ට
    මචන් මී හරකා,සුදු අක්කා වගේ ෆිල්ම් නැද්ද?
    Ne ban "Mi Haraka" Math hoyanawa thama hambun ne