mole puka wenawaහක්කේ ඥාණ දත ගලවන්නැතුව හිටියොත් අවුල් ද ?
තාම පොඩි ද oya? මම හිතුවෙ 35ක් වත් ඇති කියලාමගෙත් එනවනේ බං පැත්තෙන් එන නිසා මගේ නං ගලවන්න වෙයි.
galawanna oone kiyala ekak ne
samahara ayage ee datha adata enawa
ehema aulak nathnam onna ohe thibu den
View attachment 217054
oka galawana ekath risky wedak

මගෙත් එනවනේ බං පැත්තෙන් එන නිසා මගේ නං ගලවන්න වෙයි.
mageth ඇදවෙලා ඇවිත් තියෙන්නේ ඒ වුනාට ගනක් නෑනේ බ්න්. රිදෙන්නෙත් නෑ ඉතින්.දත ඇදයට ඇවිල්ල නම් අනිවා ගලවපන්
මගේ කම්මුලේ වදිනවා තව අවෝත් එතකොට ගලවන්න වෙනවා තුවාල වෙන නිසා. රිදෙන්නෙ නං නෑ.mageth ඇදවෙලා ඇවිත් තියෙන්නේ ඒ වුනාට ගනක් නෑනේ බ්න්. රිදෙන්නෙත් නෑ ඉතින්.
happa ehenam ubata galawanna weyi. mage nam me pahala picture eke wage thiyenne. habayi datha me wage widurumasta wahila na.මගේ කම්මුලේ වදිනවා තව අවෝත් එතකොට ගලවන්න වෙනවා තුවාල වෙන නිසා. රිදෙන්නෙ නං නෑ.
galawanna oone kiyala ekak ne
samahara ayage ee datha adata enawa
ehema aulak nathnam onna ohe thibu den
View attachment 217054
oka galawana ekath risky wedak