හක්කේ ඥාණ දත ගලවන්නැතුව හිටියොත් අවුල් ද ?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,238
    12,044
    113
    හක්කේ ඥාණ දත ගලවන්නැතුව හිටියොත් අවුල් ද ?
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    ඕක ගැලෙව්වා කියලා කිසිම අවාසියක් නෑ. මොකද ඕක නැත්වනෙ උබ 16 - 20 yrs විතර වෙනකම් කෑවෙ බිව්වෙ. ඕක ගලවන්න ඕන කිව්ව නම් අනිත් දත් ටිකත් නරක් කරගන්නෙ නැතුව ගලවලා දාපන්
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    galawanna oone kiyala ekak ne
    samahara ayage ee datha adata enawa
    ehema aulak nathnam onna ohe thibu den

    1697528006289.png


    oka galawana ekath risky wedak
     
    • Like
    Reactions: aneasarayana

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මගෙත් එනවනේ බං පැත්තෙන් එන නිසා මගේ නං ගලවන්න වෙයි.
    දත ඇදයට ඇවිල්ල නම් අනිවා ගලවපන්
    mageth ඇදවෙලා ඇවිත් තියෙන්නේ ඒ වුනාට ගනක් නෑනේ බ්න්. රිදෙන්නෙත් නෑ ඉතින්.
     
    • Like
    Reactions: aneasarayana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    mageth ඇදවෙලා ඇවිත් තියෙන්නේ ඒ වුනාට ගනක් නෑනේ බ්න්. රිදෙන්නෙත් නෑ ඉතින්.
    මගේ කම්මුලේ වදිනවා තව අවෝත් එතකොට ගලවන්න වෙනවා තුවාල වෙන නිසා. රිදෙන්නෙ නං නෑ.
     
    • Wow
    • Like
    Reactions: icewiz and newbie22

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මගේ කම්මුලේ වදිනවා තව අවෝත් එතකොට ගලවන්න වෙනවා තුවාල වෙන නිසා. රිදෙන්නෙ නං නෑ.
    happa ehenam ubata galawanna weyi. mage nam me pahala picture eke wage thiyenne. habayi datha me wage widurumasta wahila na.
    galawanna oone kiyala ekak ne
    samahara ayage ee datha adata enawa
    ehema aulak nathnam onna ohe thibu den

    View attachment 217054

    oka galawana ekath risky wedak
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    oka galawanna wenne paththata awith anith datha ta heththu unoth. tika tika ridenna ganna wa nan muladima dentist kenek ta pennala ain karapan. mul hariyedi oka hiriwattala kapala ain karanna puluwan normal dentist kenek ta. gaanath shape. wade kelawenakan hitiyoth man wage patta kattak kaala thamai goda daganna wenne, mata anthimata ivasaganna baruwa operate karala ain kare. e weddi fully infected oka.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Galewwoth - structure ekama wenas wela ube appearance eka wenas wenna ida thiyenawa
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,413
    1,678
    113
    Denata 3k galewwa. Uda dekai yata ekai. Thawa ekak iturui. Okkoma adata thibbe. Eka hinda galawanna una.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අම්මෝ මම නම් ගැලෙව්වා. පුදුම දුකක් වින්දේ