හකීම් මග එනවා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10392289_10155601641530377_201440750564536499_n.jpg
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ammata siri.... thawa kawuda ban enna inne??? man ahagena ada MY# news walata kiyanawa Jan 5 weddi SET ekak inna innawalu.. athulenuth game eka gahanawalu...... ane manda ban...........
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    මට නම් ඕකව පෙන්න බැහැ , එත් ඕකුන් කවුරු දින්නත් දිනන පැත්තට ජැක් ගහන එවුන් .......... දිනන එකා දැනගන්න ඕන ඕකුන්ව පාලනය කරන්න :)

    :sorry::rolleyes:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මට නම් බදුර්දීන් පන්න එකේ කිසිම පුදුමයක් නැහැ. හෙට අනිද්දට අනිද්දට හකිමුත්, තොන්ඩමනුත් අනිවාර්යෙන්ම පනිනවා. මා තරයේ අදහන දෙයක් තමයි හම්බයෝයි, වතුදෙමලුයි සත පහකට විශ්වාස කරන්න බැරි කෙලෙහිගුණ නොදන්නා ආත්මාර්ථකාමී පිරිසක්. එත් එක්කම සම්බන්ධන්ගේ සහයත් මෛත්රීට දෙනවා. ඒකට මම සම්බන්ධන්ලට දොස් කියන්නේ නැහැ. මොකද මම තරයේ අදහනවා උතුරේ දෙමලු සිංහලයන් බහුතරයකටත් වඩා ප්රතිපත්තියක් තියන මිනිසුන් විදිහට. මෙවර ජනාධිපතිවරණයේ අනිවාර්යෙන්ම මහින්දට සටන් කරන්න වෙන්නේ මෛත්රී සමග පමණක් නෙවේ. එත් එක්කම රනිල්, චන්ද්රිකා, රාජිත, හකීම්, බදුර්දීන්, මනෝ ගනේෂන්, තොන්ඩමන්, සම්බන්ධන් වැනි බෙදුම්වාදයට උරදෙන සියලුදෙනා මෙම සටනේ මහින්දගේ එදිරිවාදීන් වෙනවා. මෙන්න මෙනිසයි ග්රාමීය සිංහල බොදු බහුතරයක් මහින්දගේ ජයග්රහණය වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ. මහින්ද අවබෝධ කරගත යුතු දෙය වන්නේ කොතරම් පිරිස් ඔහුගේ බලවත් අවස්ථාවල වටේ සිටියත්. අවසානයේ ඔහුව සියලු බලවේග සිරකරනවිට ඔහුට පිහිටට සිටින්නේ බහුතර ග්රාමීය සිංහල බොදුනුවන් පමණක් බවයි. මෙහිදී පොන්සේකා, චම්පික, මාදුළුවාවේ සෝභිත හිමි වැනි බොදු බලවේග වලට මහින්දට එරෙහිව කළහැකි දේ අල්පයි. කමක් නැහැ මහින්ද කවුරු නැතත් අපි ඉදිරියට යමු. සිංහල අපි ඔබ සමගයි. සුළු ජාතින් සියල්ල විරුද්ධ වුවත් 70% ක් වන සිංහල අපි බහුතරය ඔබ සමගයි.

    10348436_1523502977933498_6160923189314928350_n.jpg
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මට නම් ඕකව පෙන්න බැහැ , එත් ඕකුන් කවුරු දින්නත් දිනන පැත්තට ජැක් ගහන එවුන් .......... දිනන එකා දැනගන්න ඕන ඕකුන්ව පාලනය කරන්න :)

    :sorry::rolleyes:

    Hakeem + Baduyudeen navith hitiya nam tama hoda :(
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    Hakeem + Baduyudeen navith hitiya nam tama hoda :(

    වෙලාවේ හැටියට දෙගොල්ලොම ඕන එකෙක් ගන්නව......
    මුස්ලිම් අය කොහොමත් BBS එක නිසා මහින්දට දෙයි කියල හිතන්න අමාරුයි

    :nerd:
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    Hakeem + Baduyudeen navith hitiya nam tama hoda :(

    kovru kohe giyath Muslims 90%k ma me paara My3 ta ....

    President election eka iwara unata passe Parliment election ekak thiyanava...mung Mahinda ekka idagena Parliment election ekata illuvoth....chanda hambennehe...a handa muslim congress den paninava.....president election eken MR dinuvath....Muslim congress MR ta wiruddava parliment election eke chande illala....muslim ayage chanda tika aragena...eeta passe....aaye aanduwata paninava .....:yes::yes::yes:

    Muslim Congress & Rishad Bathiudeen MY3 ge peththata aapu handa.....Muslim Votes 90% ta wediya My3 ta wetenava.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    ඔය හැතිකරේ එනවට නම මාත් කැමති නෑ.BBS කරේ මිනිස්සු නොමග යවපු එකනේ.චම්පික රතන හාමුදුරුවෝ තව කට්ටිය ඉන්නවනේ.බලමු මොකද වෙන්නේ කියලා.බහුතරයක් හම්බයොත් කැමති මෛත්‍රී ට.ඒකයි ඔය හොර හැත්ත ත් පැන්නේ.පල්ලියෙන් කියන්න ඇති.වේ* ගේ පුතාලා...
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ වෙලාවෙ හකීම්ව ගත්ත එක නම් මෛත්‍රීට අවාසියි. හකීම් ආවත් නැතත් මුස්ලිම් මිනිස්සු බහුතරය මෛත්‍රීට තමා චන්දෙ දෙන්නෙ. හකීම්ලා ඔය කරන්නෙ වැල යන අතට මැස්ස ගහන එක.