හකීම් තව ටිකකින් එනවා
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Dec 23, 2014 #4 ammata siri.... thawa kawuda ban enna inne??? man ahagena ada MY# news walata kiyanawa Jan 5 weddi SET ekak inna innawalu.. athulenuth game eka gahanawalu...... ane manda ban...........
ammata siri.... thawa kawuda ban enna inne??? man ahagena ada MY# news walata kiyanawa Jan 5 weddi SET ekak inna innawalu.. athulenuth game eka gahanawalu...... ane manda ban...........
A amasin Member Nov 11, 2012 11,743 766 0 44 Dec 23, 2014 #5 541100 said: කොහෙටද එන්නේ? Click to expand... රනිල්ව හම්බ වෙන්න.
Sparxrc Member Dec 30, 2007 6,148 68 0 InUrHeart Dec 23, 2014 #6 මට නම් ඕකව පෙන්න බැහැ , එත් ඕකුන් කවුරු දින්නත් දිනන පැත්තට ජැක් ගහන එවුන් .......... දිනන එකා දැනගන්න ඕන ඕකුන්ව පාලනය කරන්න
මට නම් ඕකව පෙන්න බැහැ , එත් ඕකුන් කවුරු දින්නත් දිනන පැත්තට ජැක් ගහන එවුන් .......... දිනන එකා දැනගන්න ඕන ඕකුන්ව පාලනය කරන්න
N sriyantha Well-known member Feb 4, 2007 6,786 386 113 Dec 23, 2014 #8 මට නම් බදුර්දීන් පන්න එකේ කිසිම පුදුමයක් නැහැ. හෙට අනිද්දට අනිද්දට හකිමුත්, තොන්ඩමනුත් අනිවාර්යෙන්ම පනිනවා. මා තරයේ අදහන දෙයක් තමයි හම්බයෝයි, වතුදෙමලුයි සත පහකට විශ්වාස කරන්න බැරි කෙලෙහිගුණ නොදන්නා ආත්මාර්ථකාමී පිරිසක්. එත් එක්කම සම්බන්ධන්ගේ සහයත් මෛත්රීට දෙනවා. ඒකට මම සම්බන්ධන්ලට දොස් කියන්නේ නැහැ. මොකද මම තරයේ අදහනවා උතුරේ දෙමලු සිංහලයන් බහුතරයකටත් වඩා ප්රතිපත්තියක් තියන මිනිසුන් විදිහට. මෙවර ජනාධිපතිවරණයේ අනිවාර්යෙන්ම මහින්දට සටන් කරන්න වෙන්නේ මෛත්රී සමග පමණක් නෙවේ. එත් එක්කම රනිල්, චන්ද්රිකා, රාජිත, හකීම්, බදුර්දීන්, මනෝ ගනේෂන්, තොන්ඩමන්, සම්බන්ධන් වැනි බෙදුම්වාදයට උරදෙන සියලුදෙනා මෙම සටනේ මහින්දගේ එදිරිවාදීන් වෙනවා. මෙන්න මෙනිසයි ග්රාමීය සිංහල බොදු බහුතරයක් මහින්දගේ ජයග්රහණය වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ. මහින්ද අවබෝධ කරගත යුතු දෙය වන්නේ කොතරම් පිරිස් ඔහුගේ බලවත් අවස්ථාවල වටේ සිටියත්. අවසානයේ ඔහුව සියලු බලවේග සිරකරනවිට ඔහුට පිහිටට සිටින්නේ බහුතර ග්රාමීය සිංහල බොදුනුවන් පමණක් බවයි. මෙහිදී පොන්සේකා, චම්පික, මාදුළුවාවේ සෝභිත හිමි වැනි බොදු බලවේග වලට මහින්දට එරෙහිව කළහැකි දේ අල්පයි. කමක් නැහැ මහින්ද කවුරු නැතත් අපි ඉදිරියට යමු. සිංහල අපි ඔබ සමගයි. සුළු ජාතින් සියල්ල විරුද්ධ වුවත් 70% ක් වන සිංහල අපි බහුතරය ඔබ සමගයි.
මට නම් බදුර්දීන් පන්න එකේ කිසිම පුදුමයක් නැහැ. හෙට අනිද්දට අනිද්දට හකිමුත්, තොන්ඩමනුත් අනිවාර්යෙන්ම පනිනවා. මා තරයේ අදහන දෙයක් තමයි හම්බයෝයි, වතුදෙමලුයි සත පහකට විශ්වාස කරන්න බැරි කෙලෙහිගුණ නොදන්නා ආත්මාර්ථකාමී පිරිසක්. එත් එක්කම සම්බන්ධන්ගේ සහයත් මෛත්රීට දෙනවා. ඒකට මම සම්බන්ධන්ලට දොස් කියන්නේ නැහැ. මොකද මම තරයේ අදහනවා උතුරේ දෙමලු සිංහලයන් බහුතරයකටත් වඩා ප්රතිපත්තියක් තියන මිනිසුන් විදිහට. මෙවර ජනාධිපතිවරණයේ අනිවාර්යෙන්ම මහින්දට සටන් කරන්න වෙන්නේ මෛත්රී සමග පමණක් නෙවේ. එත් එක්කම රනිල්, චන්ද්රිකා, රාජිත, හකීම්, බදුර්දීන්, මනෝ ගනේෂන්, තොන්ඩමන්, සම්බන්ධන් වැනි බෙදුම්වාදයට උරදෙන සියලුදෙනා මෙම සටනේ මහින්දගේ එදිරිවාදීන් වෙනවා. මෙන්න මෙනිසයි ග්රාමීය සිංහල බොදු බහුතරයක් මහින්දගේ ජයග්රහණය වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ. මහින්ද අවබෝධ කරගත යුතු දෙය වන්නේ කොතරම් පිරිස් ඔහුගේ බලවත් අවස්ථාවල වටේ සිටියත්. අවසානයේ ඔහුව සියලු බලවේග සිරකරනවිට ඔහුට පිහිටට සිටින්නේ බහුතර ග්රාමීය සිංහල බොදුනුවන් පමණක් බවයි. මෙහිදී පොන්සේකා, චම්පික, මාදුළුවාවේ සෝභිත හිමි වැනි බොදු බලවේග වලට මහින්දට එරෙහිව කළහැකි දේ අල්පයි. කමක් නැහැ මහින්ද කවුරු නැතත් අපි ඉදිරියට යමු. සිංහල අපි ඔබ සමගයි. සුළු ජාතින් සියල්ල විරුද්ධ වුවත් 70% ක් වන සිංහල අපි බහුතරය ඔබ සමගයි.
Dath Well-known member Mar 31, 2007 5,344 372 83 .:: Shiga ken ::. Dec 23, 2014 #9 Sparxrc said: මට නම් ඕකව පෙන්න බැහැ , එත් ඕකුන් කවුරු දින්නත් දිනන පැත්තට ජැක් ගහන එවුන් .......... දිනන එකා දැනගන්න ඕන ඕකුන්ව පාලනය කරන්න Click to expand... Hakeem + Baduyudeen navith hitiya nam tama hoda
Sparxrc said: මට නම් ඕකව පෙන්න බැහැ , එත් ඕකුන් කවුරු දින්නත් දිනන පැත්තට ජැක් ගහන එවුන් .......... දිනන එකා දැනගන්න ඕන ඕකුන්ව පාලනය කරන්න Click to expand... Hakeem + Baduyudeen navith hitiya nam tama hoda
Sparxrc Member Dec 30, 2007 6,148 68 0 InUrHeart Dec 23, 2014 #10 Dath said: Hakeem + Baduyudeen navith hitiya nam tama hoda Click to expand... වෙලාවේ හැටියට දෙගොල්ලොම ඕන එකෙක් ගන්නව...... මුස්ලිම් අය කොහොමත් BBS එක නිසා මහින්දට දෙයි කියල හිතන්න අමාරුයි
Dath said: Hakeem + Baduyudeen navith hitiya nam tama hoda Click to expand... වෙලාවේ හැටියට දෙගොල්ලොම ඕන එකෙක් ගන්නව...... මුස්ලිම් අය කොහොමත් BBS එක නිසා මහින්දට දෙයි කියල හිතන්න අමාරුයි
asanka04024 Well-known member Jul 14, 2008 4,247 420 83 Mississauga Dec 23, 2014 #13 gerihambayaa kariponnayaaa api denne my3 ta
barack obama Well-known member Jun 12, 2008 3,281 467 83 38 United Arab Emirates Dec 23, 2014 #14 Dath said: Hakeem + Baduyudeen navith hitiya nam tama hoda Click to expand... kovru kohe giyath Muslims 90%k ma me paara My3 ta .... President election eka iwara unata passe Parliment election ekak thiyanava...mung Mahinda ekka idagena Parliment election ekata illuvoth....chanda hambennehe...a handa muslim congress den paninava.....president election eken MR dinuvath....Muslim congress MR ta wiruddava parliment election eke chande illala....muslim ayage chanda tika aragena...eeta passe....aaye aanduwata paninava ..... Muslim Congress & Rishad Bathiudeen MY3 ge peththata aapu handa.....Muslim Votes 90% ta wediya My3 ta wetenava.
Dath said: Hakeem + Baduyudeen navith hitiya nam tama hoda Click to expand... kovru kohe giyath Muslims 90%k ma me paara My3 ta .... President election eka iwara unata passe Parliment election ekak thiyanava...mung Mahinda ekka idagena Parliment election ekata illuvoth....chanda hambennehe...a handa muslim congress den paninava.....president election eken MR dinuvath....Muslim congress MR ta wiruddava parliment election eke chande illala....muslim ayage chanda tika aragena...eeta passe....aaye aanduwata paninava ..... Muslim Congress & Rishad Bathiudeen MY3 ge peththata aapu handa.....Muslim Votes 90% ta wediya My3 ta wetenava.
dina84 Well-known member Aug 12, 2013 1,077 265 83 Kurunegala Dec 23, 2014 #16 power said: Click to expand...
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Dec 23, 2014 #17 ඔකු අවත් එකයි නාවත් එකයි, එන්නැති තරම්ට මම නම් කැමති, නමුත් ගැලරිය පිනවන්න ඔව හොදයි.
KDH Well-known member Jul 4, 2014 18,355 8,502 113 රූකඩ රාජ්ජේ Dec 23, 2014 #18 ඔය හැතිකරේ එනවට නම මාත් කැමති නෑ.BBS කරේ මිනිස්සු නොමග යවපු එකනේ.චම්පික රතන හාමුදුරුවෝ තව කට්ටිය ඉන්නවනේ.බලමු මොකද වෙන්නේ කියලා.බහුතරයක් හම්බයොත් කැමති මෛත්රී ට.ඒකයි ඔය හොර හැත්ත ත් පැන්නේ.පල්ලියෙන් කියන්න ඇති.වේ* ගේ පුතාලා...
ඔය හැතිකරේ එනවට නම මාත් කැමති නෑ.BBS කරේ මිනිස්සු නොමග යවපු එකනේ.චම්පික රතන හාමුදුරුවෝ තව කට්ටිය ඉන්නවනේ.බලමු මොකද වෙන්නේ කියලා.බහුතරයක් හම්බයොත් කැමති මෛත්රී ට.ඒකයි ඔය හොර හැත්ත ත් පැන්නේ.පල්ලියෙන් කියන්න ඇති.වේ* ගේ පුතාලා...
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Dec 28, 2014 #20 මේ වෙලාවෙ හකීම්ව ගත්ත එක නම් මෛත්රීට අවාසියි. හකීම් ආවත් නැතත් මුස්ලිම් මිනිස්සු බහුතරය මෛත්රීට තමා චන්දෙ දෙන්නෙ. හකීම්ලා ඔය කරන්නෙ වැල යන අතට මැස්ස ගහන එක.
මේ වෙලාවෙ හකීම්ව ගත්ත එක නම් මෛත්රීට අවාසියි. හකීම් ආවත් නැතත් මුස්ලිම් මිනිස්සු බහුතරය මෛත්රීට තමා චන්දෙ දෙන්නෙ. හකීම්ලා ඔය කරන්නෙ වැල යන අතට මැස්ස ගහන එක.