හච් මෙගා ඩේටා ඩීල්!

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම ගිය මාසේ 100 GB Mega Data Deal එක ඇක්ටිව් කලා. My Usage වල Expiry Date එක තියෙන්නේ 2023-06-20 වෙනිදා. මම 20 වෙනිදට කලින් තව පාරක් 100 GB Mega Data Deal Offer එක activate කලොත් Expiry Date එකට 20 වෙනිදා ඉඳලා ඉස්සරහට තව දවස් 30 ක් එකතු වෙනවද (2023-07-20 වෙනකන්)?
    එහෙම නැත්නම් activate කරපු දවසේ ඉඳලා ඉස්සරහට දවස් 30 ක් ද එකතු වෙන්නේ? උදා: 2023-06-10 activate කලොත් Expiry Date එක 2023-07-10 වෙනවද?