හච් යන්නම යයි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔන්න සින්හලු හච් ඔක්කොම විකුනල යන්න හදන්නෙ මේ අවුරුද්දෙ .මොබිටෙල් එකෙන් අයිතිකරගන්නවලු :oo::oo:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    යකෝ මාර වැඩේ එහෙම උනොත්.අඩුවට data දෙන්නේ උන් විතරයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් විසින් මෙරට තවත් ජංගම දුරකතන සේවා සපයන්නෙකු වන හච් සමාගම මිල දී ගැනීම හා සම්බන්ධ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා පැවසීය. අද දෙරණ Biz කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ටෙලිකොම් සභාපතිවරයා මේ බව අනාවරණය කරන ලදී.
    “මේ කාර්යය ආරම්භ කළේ 2012 වර්ෂයේ දී. 2012 සිට මේ දක්වා අවස්ථා ගණනාවක දී මේ සඳහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතිනවා. මෑත කාලීනව මේ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් විශේෂ කැබිනට් කමිටුවකට යොමුකර තිබෙනවා. එම කමිටුව විසින් මේ දිනවල ඒ සඳහා අවශ්‍ය කටයුතු ඉටුකරමින් පවතිනවා“, යැයි ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා මෙහිදී කියා සිටියේය.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා, “ඇත්ත වශයෙන්ම ඒ සංඛ්‍යාත අපිට අත්‍යාවශ්‍යයි. ඉදිරි කාලයේ දී ඉතාමත්ම විනිවිදභාවයකින්, කිසිදු පාර්ශවයකට කිසිදු ආකාරයක වෙනත් දෙයක් නිර්මාණය නොවන පරිදි, 2012 දී ආරම්භ කළා මෙන් නොව, 2016 දී ඉතාම පිරිසිදුව මේ කටයුත්ත කෙරෙන බව ඉතා වගකීමෙන් කියා සිටිනවා“, යැයි පැවසීය.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    විනිවිදව කොරයි කියලා තමයි බය...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,708
    1
    11,004
    113
    එයාටෙලුත් අද විකුණනවා හෙට විකුණනවා කිය කියා හිටියට කෝ තාම වික්කේ නෑනේ...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අපෝ මොබිටෙල් එවුන් නැතුව වෙන එකෙක් හිට්යේ නැද්ද දන්නේ නෑ,,
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හච් එක ඩයලොග් ගන්නවා කීවා , මොබිටෙල් ගන්නවා කියනවා දැන් හෙන කාලෙක ඉඳන් ගන්නවා තාම :growl::growl::growl::growl:
     
    shanakafromsl

    Member
    Jul 12, 2010
    187
    15
    0
    38
    hambanthota
    ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා මෙහිදී කියා සිටියේය
     
    Last edited: