හඩකැවීම සදහා උදව්වක්?

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හඩකැවීම සදහා උදව්වක්?

    හඩකැවීම සදහා උදව්වක්?
    මචන් කම්පියුටරයෙන් බයිස්කෝප් වලට එහෙම හඩ කවන්න භාවිතාකරන මොකක් හරි සොෆ්ට් වෙයා කෑල්ලක් තියෙනවනම් දෙන්න.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එහෙමනම් දන්නේ නැහැ මචන්
    එත් උඹට ඕන sound clip එකක් video එකකට දාන්න නම් ඒවා ඕන තරම් තියනවා
    එත් වටේ පරිසරයේ සද්ද එකට එකතු කරන හැටිනම් දන්නේ නැහැ
     
    • Like
    Reactions: mcwolfe

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Normal Video Editing Software walinuth karanan puluwan machan... Nathnam Premier walinuth puluwan.. habayi handakaweem danna wenama thiyena software nam danne naa.... :no::no: