හඩ්සන්ව පන්නයි

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වන හඩ්සන් සමරසිංහට එහි වැඩසටහන් මෙහෙයවීම සම්පූර්ණයෙන් අත්හිටුවන ලෙස නිසි බලධාරී ජයම්පති හෙට්ටිආරච්චි මහතා නියෝග කොට ඇත. ඒ අනුව හඩ්සන් සමරසිංහ විසින් ගුවන් විදුලියේ දිනපතා මෙහෙයවූ වෛරී සහගත දේශපාලනික වැඩසටහන් සියල්ල මේ වන විට අත්හිටුවා ඇත. විපක්ෂයේ නියෝජිතයන්ගෙන් සහ සිවිල් සංවිධානවලින් හඩ්සන් සමරසිංහ මහතාට එරෙහිව නොකඩවා ලැබුණු පැමිණිලි වල සඳහන් වූයේ හඩ්සන් ශ්‍රීලනිප සංවිධායක ධූරයක් දරමින් මෙවැනි වැඩසටහන් මෙහෙයවීම නීතියට පටහැණි බවය.මේ හේතුවෙන් නිසි බලධාරියා විසින් මෙම තීරණය ගෙන ඇත.:lol::lol::lol::lol::lol:Source

    මොන බොරුද? ඔය අද උදෙත් ක‍ඩේ ගියේ අපූරුවට.
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    hadda.jpg


    හඩ්ඩ‍ට ලොන්ඩරිය වහන්න වෙලා වගේ :lol: :lol:
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මොන බොරුද? ඔය අද උදෙත් ක‍ඩේ ගියේ අපූරුවට.
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වන හඩ්සන් සමරසිංහට එහි වැඩසටහන් මෙහෙයවීම සම්පූර්ණයෙන් අත්හිටුවන ලෙස නිසි බලධාරී ජයම්පති හෙට්ටිආරච්චි මහතා නියෝග කොට ඇත. ඒ අනුව හඩ්සන් සමරසිංහ විසින් ගුවන් විදුලියේ දිනපතා මෙහෙයවූ වෛරී සහගත දේශපාලනික වැඩසටහන් සියල්ල මේ වන විට අත්හිටුවා ඇත. විපක්ෂයේ නියෝජිතයන්ගෙන් සහ සිවිල් සංවිධානවලින් හඩ්සන් සමරසිංහ මහතාට එරෙහිව නොකඩවා ලැබුණු පැමිණිලි වල සඳහන් වූයේ හඩ්සන් ශ්‍රීලනිප සංවිධායක ධූරයක් දරමින් මෙවැනි වැඩසටහන් මෙහෙයවීම නීතියට පටහැණි බවය.මේ හේතුවෙන් නිසි බලධාරියා විසින් මෙම තීරණය ගෙන ඇත.

    Hudda Rokzz