හඩ්සන් නැවතත් වැඩ පටන්ගනී :නෙත් එෆ්. එම් තහ&#3

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    හඩ්සන් නැවතත් වැඩ පටන්ගනී :නෙත් එෆ්. එම් තහ&#3

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් එලියන්ත වයිට්ගේ ප්‍රතිකාර වලින් පසුගිය කාලයේ රෝගාතුරුව සිටි බව ඊයේ දිනයේ අප හෙළි කළා.

    නැවත සුවපත් වීමෙන් පසු "රට යන අත" වැඩසටහනට පැමිණි හඩ්සන් සමරසිංහ තමා අමාරුවේ දැමු වෛද්‍යවරයාම නැවතත් සුදු චරිතයක් කිරීමට උත්සහ කල අතර නෙත් එෆ්.එම් ගුවන් විදුලියේ විකාශය වන බැලුම්ගල වැඩසටහනද දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

    නෙත් එෆ්.එම් බැලුම්ගල හඩ්සන් සමරසිංහ විසින් විවේචනය කල පළමු අවස්ථාව මෙය නොවේ.මෙයට පෙර රුවන් වැල්ලේ සෝභිත ගැන බැලුම්ගල විසින් හෙලිකල අවස්ථාවේද නෙත් එෆ්.එම් වසා දැමිය යුතු බව ඔහු කියා සිටියා. මෙවර නෙත් එෆ්. එම් හඩ්සන් අතින් විවේචනය වූ ආකාරය පහතින් බලන්න

    "මට මතකයි මේ පහුගිය දවසක වෛද්‍යවරයෙක් ගැන කිව්වා.මේ වෛද්‍යවරයා ළමයි ලබා දෙන්නේ තමන්ගේ ශුක්‍රානු සිරින්ජරයක් මගින් ඒ එන කාන්තාවගේ දරු ගැබ තුලට විදීමෙන් කියල.අර හෝස් පයිප්පෙකින් මල් පැල වලට වතුර දන්නේ..

    මේ වගේ ගොබ්බයො..මේ වගේ මයික්‍රෆෝනය ගත්ත පාහරයෝ.මුන්ගේ මේ ගුවන් විදුලිය අවලංගු කරන්නේ නැත්තේ මොකද මෙච්චර දවසක්.එකයි මං අහන්නේ.යකෝ එහෙමනම් මේ දරු සම්පත් නැති කට්ටිය ඔක්කොම ඉන්නවා පෝලිමට.දොස්තර මහත්තයට කියනවා අර හෝස් පයිප්පය දිගටම අල්ලන්න කියල.

    අර ඇපලෝ රෝහලේ ගහල තියෙනවා දේවල් ලක්ෂ පහක් දෙන්න ඕන දරු ගැබක් පිලිබඳ ඒ කටයුතු කරන්න. අර නලදරුවෙක්ද මොකෙද්ද මන්ද හදන්න.ඉන්දියාවේ ඇමරිකාවේ ඒවා සාර්ථකව කෙරෙනවා.දැන් මේක එහෙම නෙවෙයි වතුර දාන හෝස් බැටේ වගේ අල්ලාගෙන යනවා ගුඩු ගුඩු ගාල..මේ ගුවන් විදුලියේ ඉන්න නිවේදකයන්ගේ නෂ්ඨ කාමයට , විකෘති කාමයට තැන තැන හොයනවා..

    හිටපු ගහනවා ..ආ නංගි..කොහමද අයියේ? අප අහවල් එකෙන්නේ කතා කරන්නේ..ඔයා කියක් ගන්නවද? මේවත් ප්‍රචාරය වෙනවනේ.මං දැන් නෑ ලෝකේ කොහවත් රටක මේ වගේ වනචර තත්වෙට ගුවන් විදුලි නාලිකාවක් වැටිලා කියල.ඊට පස්සේ මේක වෙබ් එකට දානවා.දාපුවම ලෝකෙම මිනිස්සු බලනවා..ඉතින් මුගේ හොම්බ කඩන නැතුව මොනාද කරන්නේ?නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අහිංසක මිනිස්සුන්ට සාධාරණයක් වෙන්නේ නැත්නම් මුගේ හොම්බ කඩන්නේ නැත්නම් මොනාද කරන්නේ?"

    බුරියෙන් පහල කියල වැඩසටහනක් කලානම් ඊට හොඳයි. නැබ ගැබින් පහළ.මම මේ බැලුවේ මේක අහන්න වෙනම චුන් වෙච්ච කට්ටියක් ඉන්නවා ..ඔය මානසික වශෙන් වැටිච්ච විකෘති කාමාශාවන් ඇති කිසිම අනාගතයක් නැති විශේෂයෙන්ම ගෑනු සෙට් එකක් තමයි ඉන්නේ..මුනුත් ඉතින් ටෙලිෆෝන් කරනවා..අනේ අයියේ අර ප්‍රෝග්‍රෑම් එක හරි හොඳයි අයියේ.ආපහු දාන්න බැරිද? මුනුත් චුන් වෙලා ආපහු දානවා.

    • Like
    Reactions: Gayan88

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හඩ්සන් කියන්නේ මහා පිස්සෙක් බන්, ජොල්ලියට ගහලා කරුමෙට ඉපදුන අවජාතකයෙක් .
    පිස්සු බල්ලෙක් වගේ කෑ ගහන්න විතරයි උ දන්නේ
    මුන් වගේ උන්ව මොකට slbc එකේ chairman කලාද මන්දා
    මුන් වගේ හොරු තමා ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සුන්ගේ brainwash කරන්නේ..
    :no::no::no:
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    හඩ්සන් කියන්නේ මහා පිස්සෙක් බන්, ජොල්ලියට ගහලා කරුමෙට ඉපදුන අවජාතකයෙක් .
    පිස්සු බල්ලෙක් වගේ කෑ ගහන්න විතරයි උ දන්නේ
    මුන් වගේ උන්ව මොකට slbc එකේ chairman කලාද මන්දා
    මුන් වගේ හොරු තමා ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සුන්ගේ brainwash කරන්නේ..
    :no::no::no:

    :yes::yes::yes:
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    අනුන්ගේ මාධ්‍ය සදාචාරය ගැන කතා කරන්න කලින් තමන්ගේ ගැන බලාගත්තොත් නරකද ??

    නෙත් එකේ බලුම්ගලට කඩේ යනවා නෙමේ එත් එකේ කවුරු හරි ගැන කියනවා නං සාක්ෂි ඉදිරිපත් කරනවා ඒ වගේම නම කියලා ඒවා දන්නේ..... ඉතින් ඒවා බොරු නං නිතිය ඉදිරියට යන්න පුළුවන් ලේසියෙන්ම.... නිකන් පිස්සු බල්ලා වගේ කැගහල වැඩක් නැ...

    මේ මානසික ලෙඩෙක් තමන්ගේ වාසියට අම්මව වුනත් විකුනන්න පුළුවන් මිනිස්සු.. radio එකේ කතා කරන කැත නිකන් මුඩුක්කුවක ජීවත් වෙන පහත්ම බශාවක් තියෙන්නේ. මේ වගේ එවුන් ඕවගේ වැදගත් තැන් වලට දාපු එවුන්ගේ වැරැද්ද...

    කියන්න තියෙන්නේ මෙචරයි... නෙත් FM වහන්න කලින් එකේ මිනිසුන්ගේ ඉවසීමයි කථා කරන විදියය් ඉගෙන ගන්න...

    MIC එකක් තිබ්බ පලියට සක්කිලියෙක් වගේ කැගහන්නේ නැතුව :yes::yes:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,070
    54,743
    113
    Colombo
    oya හඩ්සන් kiyanne pissek ban.onema kunuharapayak kiyanawa.rajata kadeyanawa erenna wena mokuth karanne ne oka
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අනුන්ගේ මාධ්‍ය සදාචාරය ගැන කතා කරන්න කලින් තමන්ගේ ගැන බලාගත්තොත් නරකද ??

    නෙත් එකේ බලුම්ගලට කඩේ යනවා නෙමේ එත් එකේ කවුරු හරි ගැන කියනවා නං සාක්ෂි ඉදිරිපත් කරනවා ඒ වගේම නම කියලා ඒවා දන්නේ..... ඉතින් ඒවා බොරු නං නිතිය ඉදිරියට යන්න පුළුවන් ලේසියෙන්ම.... නිකන් පිස්සු බල්ලා වගේ කැගහල වැඩක් නැ...

    මේ මානසික ලෙඩෙක් තමන්ගේ වාසියට අම්මව වුනත් විකුනන්න පුළුවන් මිනිස්සු.. radio එකේ කතා කරන කැත නිකන් මුඩුක්කුවක ජීවත් වෙන පහත්ම බශාවක් තියෙන්නේ. මේ වගේ එවුන් ඕවගේ වැදගත් තැන් වලට දාපු එවුන්ගේ වැරැද්ද...

    කියන්න තියෙන්නේ මෙචරයි... නෙත් FM වහන්න කලින් එකේ මිනිසුන්ගේ ඉවසීමයි කථා කරන විදියය් ඉගෙන ගන්න...

    MIC එකක් තිබ්බ පලියට සක්කිලියෙක් වගේ කැගහන්නේ නැතුව :yes::yes:

    සහතික ඇත්ත මචන්
    neth fm එකේ බැලුන්ගල program එකෙන් කොච්චර සේවයක් මිනිස්සුන්ට කරනවද?
    ඒ උනාට මේ පිස්සා කරන "අපේ රට යන අත" program එකෙන් මිනිස්සුන්ට මොකද්ද කරන සේවය
    හරියට වැදගත් විදිහට කතා කරන්නවත් දන්නේ නැති මේ වගේ හාල්පාරුවෝ මේ වගේ වැදගත් පුටු වලට දාපු උන්ගේ තමා වැරැද්ද.