හඩ විතරයි හරයක් නෑ..

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    හඩ විතරයි හරයක් නෑ..

    අපි ඉතින් තුන්සිය හැට හතර දවසක් වැඩනේ ඊයෙත් වැඩ ඉවර වෙලා බෝඩිමට නොගිහින් ගෙවල් පැත්තට යන්න බස් එකට නැග්ගා,මගදී පොඩ්ඩක් සද්දේ වැඩි නිසා එහරුන දන්නා කියන අයිය කෙනෙක් ස්ටේජ් නැගලා මමත් බලාගෙන අවා LCD එක දිහා බස් එකේ. එහෙට මෙහෙට වැඩ දාල ඇබරිලා මෙහෙම කියනවා..

    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

    ගැස් ලිපේ යකඩ තැටිය රත් උනා
    බාස් එවිත් වේ දෙන්න සෙට් උනා
    ලුණු මිරිස් බිත්තර කපපු රොටි කැලි
    ටකර ටකර රිදම් එකට ගානට ඇදුන..

    ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය....
    සද්ද බද්ද දාල හැදුව මේක කොත්තු රොටිය...

    අත්ත මුත්තා කලේ ඉදල තිබුනේ පොල් රොටියි යාලු

    පුංචි කාලේ රස කර කර කෑවේ පැණි රොටියි යාලු
    ඔය හැඩේ ක්‍රමේ අලුත්වෙලා අවේ ගොදඹ රොටියලු
    එත් ඔක්කොම රොටි හබක් වෙලා රජ කරන්නේ කොත්තු රොටියලු..

    ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය....

    සද්ද බද්ද දාල හැදුව මේක කොත්තු රොටිය...

    සද්දේ දාල ගොඩක් දෙනවා එක නිසා කන්න ඕනෙලු

    කාපු ගමන් බඩ පිරුණත් දිරව ගන්න ලේසිත් නැතිලු
    මල්ලියේ අනන් මනං දාල ගහන කොයි කාගේත් තැටිවල යාලු
    අද හඬ විතරයි හරයක් නෑ...
    අනේ කොත්තු රොටිය වගේලු..
    :P:P:P:P:P





    :dull::dull::dull::dull::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මම ආසා කරන ගායකයෙක්..නිහාල් නෙල්සන් මහත්තයාගේ හැම සින්දුවකම තියනවා මොකක් හෝ ගතයුත්තක්...
    මේකේ කියන්නේ..."""මනං දාල ගහන කොයි කාගේත් තැටිවල යාලු ,,,අද හඬ විතරයි හරයක් නෑ...,,අනේ කොත්තු රොටිය වගේලු.."""
    කොච්චර සද්දේ දාල වියදම් කරලා කරත් කිසිම වැඩක් නැති කාටවත් ප්‍රයෝජනයක් නැති කොත්තුරෝටි වගේ කියක් දේවල් ලංකාවේ තියද...මේ ලගදි බිපාශල ගෙන්නලා රගර් මැච් තියල ආශ්චර්ය පෙන්නුවේ ලෝකෙටම..ඔය වගේ තව ගොඩක් ඒවා තියනවා,,SPL නොහොත් (IPL කොපිය) ලගදීම..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අනිත් ඒවා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1435289

    http://www.elakiri.com/forum/showthread.php?t=1439488

    http://www.elakiri.com/forum/showthread.php?t=1436582

    http://www.elakiri.com/forum/showthread.php?t=1420325

    http://www.elakiri.com/forum/showthread.php?t=1436216
    අපි ගියා බුදුසරණයි...! හැමෝටම.:lol::lol::rolleyes:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    kawda yako kottu rotiya raha na kiyanne???? yako mama iyeth kewa :P
    anika machan koththu roti jathi dekak thiyenawa....thaachchi koththu kiyala ekak thiyenawa.....Eke sadda badda en ne :P katawath prayojanayak naththam koththu mechchara janapriya ai??? :P lol...... hari harman thenakin koththuywak kalama balapan.....lol :D