RePost බුවා;15258234 said:යකො අතේ ලමයෙකුයි,
හිතේ තව ලමයෙකුයි තියන් ඉන්න එක්දරු පියෙක් නේද මේ දාගෙන අක්කෙ අක්කේ ගාන්නෙ,,,
ලැජ්ජයි බොල....![]()
මගේ මල්ලිත් එක් දරු පියෙක්. එයත් මට යස අගේට අක්ක කියල කියන්නේ. 
uba kalin eka choka kiyapu hindamai maru kare....RePost බුවා;15258247 said:oya thiyenne ban lassana ekak daagena,,,,![]()

RePost බුවා;15258234 said:යකො අතේ ලමයෙකුයි,
හිතේ තව ලමයෙකුයි තියන් ඉන්න එක්දරු පියෙක් නේද මේ දාගෙන අක්කෙ අක්කේ ගාන්නෙ,,,
ලැජ්ජයි බොල....![]()
මේක යස කතාවක්නේ. දරුවෝ උන්න කියල වැඩිමල් නම් අක්ක නොකිය මොකක් කියන්නද ?මගේ මල්ලිත් එක් දරු පියෙක්. එයත් මට යස අගේට අක්ක කියල කියන්නේ.
![]()
එයා මට වඩා වැඩිමල් ඉතින් අක්කා කිවුවා අපි අපි හැදිච්ච පවුල් වල දරුවො සහො![]()

RePost බුවා;15258271 said:හප්පේ කේන්ති ගිය හැටි...
නැද්ද පැත්ත පලාතකවත් කොහිල කොටුවක් එහෙම?

මෙහෙ කොහිල නෑ පුතේ බෙහෙතකටවත් හොයා ගන්න![]()
RePost බුවා;15258273 said:අම්මෝ....
පුදුම හැදිච්චිකම..
බේරෙනවා....
![]()
ඔක්කොම තියෙන්නෙ මනුස්ස කම උඩ
අපි අනන්තවත් සමහර අයට බලු කතා කියලා ඇති එ බලු විදියට හැසිරෙන අයට විතරයි
මෙහෙ කොහිල නෑ පුතේ බෙහෙතකටවත් හොයා ගන්න![]()
ලිද බුවාට පුතෙඅපි හැම ත්රෙඩ් ව්ලම පිස්සු නටන්නෙ නැහැ ෆන් ගන්නත්රෙඩ් වල ෆන් ගන්නවා ගහ ගන්න ත්රෙඩ් ව්ල ගහ ගන්නවා මනුස්සයො වගෙ කතා කරන අයට ගරු කරලා කතා කරනවා මෙ අක්කාගෙ ත්රෙඩ් එකට මම කොමන්ට් කරාම තැන්ක්ස් ගයාන් මල්ලි කිවුවා ඉතින් මම අක්කෙ කියලා කතා කරා වයස හොයන්න ගියෙ නැහැ සහො![]()
ඔක්කොම තියෙන්නෙ මනුස්ස කම උඩ
අපි අනන්තවත් සමහර අයට බලු කතා කියලා ඇති එ බලු විදියට හැසිරෙන අයට විතරයි
![]()
![]()
ලිද බුවාට පුතෙ

අපි හැම ත්රෙඩ් ව්ලම පිස්සු නටන්නෙ නැහැ ෆන් ගන්නත්රෙඩ් වල ෆන් ගන්නවා ගහ ගන්න ත්රෙඩ් ව්ල ගහ ගන්නවා මනුස්සයො වගෙ කතා කරන අයට ගරු කරලා කතා කරනවා මෙ අක්කාගෙ ත්රෙඩ් එකට මම කොමන්ට් කරාම තැන්ක්ස් ගයාන් මල්ලි කිවුවා ඉතින් මම අක්කෙ කියලා කතා කරා වයස හොයන්න ගියෙ නැහැ සහො![]()
ඔක්කොම තියෙන්නෙ මනුස්ස කම උඩ
අපි අනන්තවත් සමහර අයට බලු කතා කියලා ඇති එ බලු විදියට හැසිරෙන අයට විතරයි
![]()
![]()
:

RePost බුවා;15258331 said:
සිරා කිවුවෙ අනික මම කොල්ලයි බල්ලයි කෙල්ලයි අක්කයි සහොලයි මාමලයි අංකල්ලයි ඔක්කොම ආශය කරනවා එලකිරියෙ මෙක සමාජෙ විවිද පැතිකඩවල් නියොජනය වෙනවා ඉතින් එ එ අයට එ එ විදියට සලකන්න ඔන කතා කරන්න ඔන![]()

මම තරහාට නෙමෙ සත්තල්න් කිවුවෙRePost බුවා;15258344 said:අඩෝවු ගයියයියෙ,
විහිලුවක් කොලේ බොල..
මම දන්නව බොලා කවුද කියලා....![]()
ෆිට් එකට
අපි හැම ත්රෙඩ් ව්ලම පිස්සු නටන්නෙ නැහැ ෆන් ගන්නත්රෙඩ් වල ෆන් ගන්නවා ගහ ගන්න ත්රෙඩ් ව්ල ගහ ගන්නවා මනුස්සයො වගෙ කතා කරන අයට ගරු කරලා කතා කරනවා මෙ අක්කාගෙ ත්රෙඩ් එකට මම කොමන්ට් කරාම තැන්ක්ස් ගයාන් මල්ලි කිවුවා ඉතින් මම අක්කෙ කියලා කතා කරා වයස හොයන්න ගියෙ නැහැ සහො![]()
ඔක්කොම තියෙන්නෙ මනුස්ස කම උඩ
අපි අනන්තවත් සමහර අයට බලු කතා කියලා ඇති එ බලු විදියට හැසිරෙන අයට විතරයි
![]()
![]()
ලිද බුවාට පුතෙ

RePost බුවා;15258352 said:බොලා මාත් එක්ක තරහෙන්ද යකොවු ඉන්නෙ?
පොඩි විලුවක්නෙ කොලේ,,,,,![]()

පිස්සුද? මම පැහැදුවා විතරයි
මම තරහාට නෙමෙ සත්තල්න් කිවුවෙ![]()
ෆිට් එකට
![]()