හඬන්නට මට මගේ පාඩුවේ...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    RePost බුවා;15258234 said:
    යකො අතේ ලමයෙකුයි,
    හිතේ තව ලමයෙකුයි තියන් ඉන්න එක්දරු පියෙක් නේද මේ දාගෙන අක්කෙ අක්කේ ගාන්නෙ,,,:lol::lol::lol:
    ලැජ්ජයි බොල....:growl::growl::baffled:

    මේක යස කතාවක්නේ. දරුවෝ උන්න කියල වැඩිමල් නම් අක්ක නොකිය මොකක් කියන්නද ? :frown: මගේ මල්ලිත් එක් දරු පියෙක්. එයත් මට යස අගේට අක්ක කියල කියන්නේ. :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    2.gif
    එයා මට වඩා වැඩිමල් ඉතින් අක්කා කිවුවා අපි අපි හැදිච්ච පවුල් වල දරුවො සහො
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේක යස කතාවක්නේ. දරුවෝ උන්න කියල වැඩිමල් නම් අක්ක නොකිය මොකක් කියන්නද ? :frown: මගේ මල්ලිත් එක් දරු පියෙක්. එයත් මට යස අගේට අක්ක කියල කියන්නේ. :P

    හප්පේ කේන්ති ගිය හැටි...
    නැද්ද පැත්ත පලාතකවත් කොහිල කො‍ටුවක් එහෙම?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වලලන්න අතීතය
    කවදාවත් යලි මතකයට නොයෙන්නම.
    පුරුද්දන්නට බිදුණු සිත
    හැකිවේද කවදා ,,කියනු මට.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    RePost බුවා;15258271 said:
    හප්පේ කේන්ති ගිය හැටි...
    නැද්ද පැත්ත පලාතකවත් කොහිල කො‍ටුවක් එහෙම?

    මෙහෙ කොහිල නෑ පුතේ බෙහෙතකටවත් හොයා ගන්න
    :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    RePost බුවා;15258273 said:
    අම්මෝ....
    පුදුම හැදිච්චිකම..
    බේරෙනවා....
    :lol::lol::lol:
    2.gif
    අපි හැම ත්‍රෙඩ් ව්ලම පිස්සු නටන්නෙ නැහැ ෆන් ගන්නත්‍රෙඩ් වල ෆන් ගන්නවා ගහ ගන්න ත්‍රෙඩ් ව්ල ගහ ගන්නවා මනුස්සයො වගෙ කතා කරන අයට ගරු කරලා කතා කරනවා මෙ අක්කාගෙ ත්‍රෙඩ් එකට මම කොමන්ට් කරාම තැන්ක්ස් ගයාන් මල්ලි කිවුවා ඉතින් මම අක්කෙ කියලා කතා කරා වයස හොයන්න ගියෙ නැහැ සහො:lol: ඔක්කොම තියෙන්නෙ මනුස්ස කම උඩ:) අපි අනන්තවත් සමහර අයට බලු කතා කියලා ඇති එ බලු විදියට හැසිරෙන අයට විතරයි:cool:
    7.gif

    මෙහෙ කොහිල නෑ පුතේ බෙහෙතකටවත් හොයා ගන්න
    :(
    :rofl:ලිද බුවාට පුතෙ
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    2.gif
    අපි හැම ත්‍රෙඩ් ව්ලම පිස්සු නටන්නෙ නැහැ ෆන් ගන්නත්‍රෙඩ් වල ෆන් ගන්නවා ගහ ගන්න ත්‍රෙඩ් ව්ල ගහ ගන්නවා මනුස්සයො වගෙ කතා කරන අයට ගරු කරලා කතා කරනවා මෙ අක්කාගෙ ත්‍රෙඩ් එකට මම කොමන්ට් කරාම තැන්ක්ස් ගයාන් මල්ලි කිවුවා ඉතින් මම අක්කෙ කියලා කතා කරා වයස හොයන්න ගියෙ නැහැ සහො:lol: ඔක්කොම තියෙන්නෙ මනුස්ස කම උඩ:) අපි අනන්තවත් සමහර අයට බලු කතා කියලා ඇති එ බලු විදියට හැසිරෙන අයට විතරයි:cool:
    7.gif

    :shocked::shocked::cool::cool::)

    :rofl:ලිද බුවාට පුතෙ

    :baffled::baffled::baffled::oo:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    2.gif
    අපි හැම ත්‍රෙඩ් ව්ලම පිස්සු නටන්නෙ නැහැ ෆන් ගන්නත්‍රෙඩ් වල ෆන් ගන්නවා ගහ ගන්න ත්‍රෙඩ් ව්ල ගහ ගන්නවා මනුස්සයො වගෙ කතා කරන අයට ගරු කරලා කතා කරනවා මෙ අක්කාගෙ ත්‍රෙඩ් එකට මම කොමන්ට් කරාම තැන්ක්ස් ගයාන් මල්ලි කිවුවා ඉතින් මම අක්කෙ කියලා කතා කරා වයස හොයන්න ගියෙ නැහැ සහො:lol: ඔක්කොම තියෙන්නෙ මනුස්ස කම උඩ:) අපි අනන්තවත් සමහර අයට බලු කතා කියලා ඇති එ බලු විදියට හැසිරෙන අයට විතරයි:cool:
    7.gif

    :

    අඩෝවු ගයියයියෙ,:growl::growl:
    විහිලුවක් කොලේ බොල..:cool::cool::cool:
    මම දන්නව බොලා කවුද කියලා....:oo::oo::oo::nerd::nerd:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    RePost බුවා;15258331 said:
    :)
    7.gif
    සිරා කිවුවෙ අනික මම කොල්ලයි බල්ලයි කෙල්ලයි අක්කයි සහොලයි මාමලයි අංකල්ලයි ඔක්කොම ආශය කරනවා එලකිරියෙ මෙක සමාජෙ විවිද පැතිකඩවල් නියොජනය වෙනවා ඉතින් එ එ අයට එ එ විදියට සලකන්න ඔන කතා කරන්න ඔන
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :)
    7.gif
    සිරා කිවුවෙ අනික මම කොල්ලයි බල්ලයි කෙල්ලයි අක්කයි සහොලයි මාමලයි අංකල්ලයි ඔක්කොම ආශය කරනවා එලකිරියෙ මෙක සමාජෙ විවිද පැතිකඩවල් නියොජනය වෙනවා ඉතින් එ එ අයට එ එ විදියට සලකන්න ඔන කතා කරන්න ඔන

    බොලා මාත් එක්ක තරහෙන්ද යකොවු ඉන්නෙ?:shocked::shocked:
    පොඩි විලුවක්නෙ කොලේ,,,,,:sorry::sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    RePost බුවා;15258344 said:
    අඩෝවු ගයියයියෙ,:growl::growl:
    විහිලුවක් කොලේ බොල..:cool::cool::cool:
    මම දන්නව බොලා කවුද කියලා....:oo::oo::oo::nerd::nerd:
    මම තරහාට නෙමෙ සත්තල්න් කිවුවෙ
    9.gif
    :) ෆිට් එකට:oo:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    2.gif
    අපි හැම ත්‍රෙඩ් ව්ලම පිස්සු නටන්නෙ නැහැ ෆන් ගන්නත්‍රෙඩ් වල ෆන් ගන්නවා ගහ ගන්න ත්‍රෙඩ් ව්ල ගහ ගන්නවා මනුස්සයො වගෙ කතා කරන අයට ගරු කරලා කතා කරනවා මෙ අක්කාගෙ ත්‍රෙඩ් එකට මම කොමන්ට් කරාම තැන්ක්ස් ගයාන් මල්ලි කිවුවා ඉතින් මම අක්කෙ කියලා කතා කරා වයස හොයන්න ගියෙ නැහැ සහො:lol: ඔක්කොම තියෙන්නෙ මනුස්ස කම උඩ:) අපි අනන්තවත් සමහර අයට බලු කතා කියලා ඇති එ බලු විදියට හැසිරෙන අයට විතරයි:cool:
    7.gif

    :rofl:ලිද බුවාට පුතෙ
    :lol::lol::lol::lol::lol:
    මුට ඔව්වා කියලා වැඩක් නැහැ සහෝ ,,,,
    මන්දමානසික ලෙඩෙක්
    අපේ සචියා වගේ ...........
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    RePost බුවා;15258352 said:
    බොලා මාත් එක්ක තරහෙන්ද යකොවු ඉන්නෙ?:shocked::shocked:
    පොඩි විලුවක්නෙ කොලේ,,,,,:sorry::sorry:
    :oo::oo: පිස්සුද? මම පැහැදුවා විතරයි:)