RePost බුවා;15194111 said:මම ආසම මේ කෑල්ලට.........
පට්ටයි...
මගෙන් 8ක්....
ඈත මන්දාරමට මං අත වනා
අවාරේ වැස්සකට රැවටුනා
වැහි ලිහිණියෙක් පාර වැරදිලා
හිත සින්නක්කරේටම තෙත් කලා...
කවි ලිව්වාට මං හැඩ දමා
එළිවැට පුරා දුක සැඟවිලා
නුඹ සිනා මට නොදුන් වග කියා
හැම තැනම කුරුටු ගී ලියවුනා...


ගොඩක් ලස්සනයි අක්කේ.තව තවත් ලස්ස්න නිර්මාණ කරන්න.ජය!
ඈත මන්දාරමට මං අත වනා
අවාරේ වැස්සකට රැවටුනා
වැහි ලිහිණියෙක් පාර වැරදිලා
හිත සින්නක්කරේටම තෙත් කලා...
කවි ලිව්වාට මං හැඩ දමා
එළිවැට පුරා දුක සැඟවිලා
නුඹ සිනා මට නොදුන් වග කියා
හැම තැනම කුරුටු ගී ලියවුනා...
me tika kiyawaddi as walata kandula awath wage godak lassanai akki

No Comments Akka Kiyanna deyak naa thnai wachanayen Kiyanwa nam Patta ..
Hama dama oyage Nirmana walata asayi .. elakiri ..
ඈත මන්දාරමට මං අත වනා
අවාරේ වැස්සකට රැවටුනා![]()
වැහි ලිහිණියෙක්පාර වැරදිලා
හිත සින්නක්කරේටම තෙත් කලා...