හතර~කේන්දරේ

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
කාගෙවත් අවදානයට යොමු නොවුන මාතෘකාවක් මේ සින්දුවට පාදක වෙලා තියෙනවා.... ශිහාන් මගේ වැඩි අවදානයට යොමු නොවුනු ගායකයෙක් වුනත් මේ සින්දුවෙන් එයා මගේ ආසම ගායකයා උනා...
සින්දුව කියද්දි එන හැගීම් මාරයි...
ආදරය කියන්නේ සීමාවක් තියෙන දෙයක්ද??

තමන්ගේ බිරිදට දරුවෙක් ලබන්න තරම් සරු බවක් නෑ කියලා ඇයටම දොස් පවරන අය අද බොහොමයි.... ඒත් ඒකට එයා මොනා කරන්නද????? ඊයේ ආදරය කරලා එයාගේ අඩුපාඩුවකට අද එයාව අත් ඇරලා දානවද??? මේ සින්දුවෙන් කියවෙන්නේ එහෙම අවස්තාවදි පෙම්වතෙක් ගැන නෙමේ.. සැබෑ ආදරය කරපු පෙම්වතෙක් ගැන........

සින්දුව ලියපු මනුරන්ගටත්
සන්ගීතවත් කරපු යසස්ටත්
ගායනා කරපු ශිහාන්ටත්

මගේ ස්තූතිය පුද කරනවා...:yes:

Hathara_Kendare_Shihan_Mihiranga.jpg