හත්තිලව්වයි - හොඳ වෙන්ඩ කියල බිව්වෙ

AnuradhaRa

Well-known member
  • හත්තිලව්වයි - හොඳ වෙන්ඩ කියල බිව්වෙ

    මම බීපු බෙහෙත්වලට හොඳ වෙච්ච ලෙඩක් නෑ. ලෙඩේ වැඩි වුණා මිසක් :lol:
    මම දැනට
    Paroxetine
    Fluoxetine
    Sertraline

    මේ ජාති 3 බීල තියෙනව

    මේව බොනකොට මට නිකං තරහ යන ගතියක් එනව
    පහල තියෙන ජාති දෙක බොන්ඩ ගත්ත දවසෙ ඉඳං උණ අරං වගේ ඇඟේ කැක්කුමක් එනව. ඒ අමාරුව යන්ඩ පැනඩෝලුත් බොන්ඩ වුණා :lol:

    තව මම ඉස්සර Clomipramine බිව්ව. ඒකටනං එච්චර අවුලක් වුණේ නෑ
    දැං ඒකත් දිගටම බොන්ඩ බෑ. තරහ යන ගතියක්, ආවේගයක් වගේ එනව




    Capture.JPG
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගූගල් දෙයියගෙන් නම් බෙහෙත් අහන්න එපා බන්. ඔනම බේතක සයිඩ් ඉෆෙක්ට් තියෙනවා. හැබැයි හැමොටම නෙමෙයි. උබට හිතෙනවනම් එක බේතේ අවුලක් කියලා ඩොකට කියලා බේත් මාරු කරගනින්.
     

    AnuradhaRa

    Well-known member
  • ගූගල් දෙයියගෙන් නම් බෙහෙත් අහන්න එපා බන්. ඔනම බේතක සයිඩ් ඉෆෙක්ට් තියෙනවා. හැබැයි හැමොටම නෙමෙයි. උබට හිතෙනවනම් එක බේතේ අවුලක් කියලා ඩොකට කියලා බේත් මාරු කරගනින්.

    දැං මොනාද මට බොන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ :confused:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹට යාලුවො නැද්ද? ඔන්ලයින් සෙට් වෙන උන් නෙවෙයි, සතියකට දවසක් දෙකක් හම්බ වෙලා කතා කරන්න එකෙක් වත්
     

    AnuradhaRa

    Well-known member
  • ඒක තම දොස්තරගෙන් අහන්න ඔනා. අපි ද්ස්තරලා නෙමෙයිනේ. ගූගල් කරලා බෙත් බොන්න එපා.

    පාමසියෙන් නිකං දෙන්නෙ නෑනෙ බං කොහොමත්
    දොස්තර කෙනෙක්ට කියල තුණ්ඩුවක් ලියව ගන්ඩ වෙනව
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කතා බහ කරන්ඩ හරි කෙල්ලෙක් සෙට් වුණානං ඔලුව ඇතුලෙ ඔය ඔක්කොම රසායනික දේවල් ගලාගෙන එනව බං..
    ජොබ් එකකට ගියානං හරි කට්ටිය හම්බෙනව නෙ :yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    1. පාමසියෙන් නිකං දෙන්නෙ නෑනෙ බං කොහොමත්
    දොස්තර කෙනෙක්ට කියල තුණ්ඩුවක් ලියව ගන්ඩ වෙනව
    ට හු.... දොස්තර කෙනෙකුට කියලා තුන්ඩු ලියවගන්න ඌ පියන්ද? දොස්තරට කියලා උබට ඔනා බේත් ලියවගන්න එප. උබට ගැලපෙන බේත් ඩයග්නොසිස් එකකින් පස්සේ දොස්තර එක්ක කතා කරලා ගනින්. අනේ මන්ද ලන්කාවේ දොස්තරලත්... එහෙම උබට ඔනා බේත් උන් ලියලා දෙනවද බන්.
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    කතා බහ කරන්ඩ හරි කෙල්ලෙක් සෙට් වුණානං ඔලුව ඇතුලෙ ඔය ඔක්කොම රසායනික දේවල් ගලාගෙන එනව බං..

    ජොබ් එකකට ගියානං හරි කට්ටිය හම්බෙනව නෙ :yes:
    :sorry:
    :yes:ඔව් මචන් ‍ජොබකට පලයන් :P;)
     

    AnuradhaRa

    Well-known member
  • ට හු.... දොස්තර කෙනෙකුට කියලා තුන්ඩු ලියවගන්න ඌ පියන්ද? දොස්තරට කියලා උබට ඔනා බේත් ලියවගන්න එප. උබට ගැලපෙන බේත් ඩයග්නොසිස් එකකින් පස්සේ දොස්තර එක්ක කතා කරලා ගනින්. අනේ මන්ද ලන්කාවේ දොස්තරලත්... එහෙම උබට ඔනා බේත් උන් ලියලා දෙනවද බන්.

    ඉස්සෙල්ලම මම චැනල් සෙන්ටර් එකට හවස යනව.
    දොස්තර ගාවට යනව. පුටුවෙ ඉඳ ගන්නව. දොස්තරට විස්තරේ කියනව. මේව මේව දැනට බීල තියෙනව කියනව.
    තව මොනාද මම කරන්ඩ ඕනෙ.. :angry:
    මට පේන්නෙ උඹටත් බෙහෙත් ටිකක් ගන්ඩ වෙයි වගේ..
    සාමාන්‍ය කට වහර උඹට තේරෙන්නෙ නැද්ද බං..
    අනික ඕකුන් පොහොසත් වෙන එක විතරයි වෙන්නෙ. අපේ ලෙඩ හොඳ වෙන්නෙ නෑ.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉස්සෙල්ලම මම චැනල් සෙන්ටර් එකට හවස යනව.
    දොස්තර ගාවට යනව. පුටුවෙ ඉඳ ගන්නව. දොස්තරට විස්තරේ කියනව. මේව මේව දැනට බීල තියෙනව කියනව.
    තව මොනාද මම කරන්ඩ ඕනෙ.. :angry:
    මට පේන්නෙ උඹටත් බෙහෙත් ටිකක් ගන්ඩ වෙයි වගේ..
    සාමාන්‍ය කට වහර උඹට තේරෙන්නෙ නැද්ද බං..
    අනික ඕකුන් පොහොසත් වෙන එක විතරයි වෙන්නෙ. අපේ ලෙඩ හොඳ වෙන්නෙ නෑ.
    මටත් දැන් බේත් තමා යකො. අනේ මන්දා උබලත්.. ඔය ඩොකාව වෙනස් කරපන්. උබට තියෙන්නේ සීරියස් අසනීපයක් නම් ඩොකා ටෙස්ට් මොනවත් නොකර බේත් දෙන්නේ ඇයි දිගටම ගන්න කියලා. එහෙම කරන දොස්තරලා ඉන්නවද?
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    පාමසියෙන් නිකං දෙන්නෙ නෑනෙ බං කොහොමත්
    දොස්තර කෙනෙක්ට කියල තුණ්ඩුවක් ලියව ගන්ඩ වෙනව

    ලංකාවේද ඉන්නේ..? :lol:
     

    AnuradhaRa

    Well-known member
  • මටත් දැන් බේත් තමා යකො. අනේ මන්දා උබලත්.. ඔය ඩොකාව වෙනස් කරපන්. උබට තියෙන්නේ සීරියස් අසනීපයක් නම් ඩොකා ටෙස්ට් මොනවත් නොකර බේත් දෙන්නේ ඇයි දිගටම ගන්න කියලා. එහෙම කරන දොස්තරලා ඉන්නවද?

    ඔව් බං මට බෙහෙත් දීල තියෙන එවුන් මෙලෝ රහක් නෑ
    මොනාද ඔය කරන ටෙස්ට් :shocked:
    ෆුල් බ්ලඩ් රිපෝට් අහල තියෙනව. මේවටත් ටෙස්ට් තියෙනවද ?