හත්තිලව්වයි - හොඳ වෙන්ඩ කියල බිව්වෙ

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් බං මට බෙහෙත් දීල තියෙන එවුන් මෙලෝ රහක් නෑ
    මොනාද ඔය කරන ටෙස්ට් :shocked:
    ෆුල් බ්ලඩ් රිපෝට් අහල තියෙනව. මේවටත් ටෙස්ට් තියෙනවද ?
    බ්ලඩ් රිපොට් ටෙස්ට් ද බන්. එව්වා මේ හන්දියේ උනුත් කරනවනේ. එහෙම නෙමෙයි, උබේ ලෙඩේට සම්බන්දව ස්කැන් මුකුත් කලාද? කොහෙද අසනීපේ තියෙන්නේ, ඔලුවේ අවුලක් නම් MRI එකක් වගේ කරලා බලහන්. හොද විශේශ ඩොකෙකුට පෙන්නපන් ක්ශේස්ත්‍රයේ කෙල පැමිනි. මොකක්ද ලෙඩේ උබේ.
     

    AnuradhaRa

    Well-known member
  • මට තියෙන්නෙ මොළයේ ස්නායු ලෙඩක්..
    මම අන්තිමට බෙහෙත් ගත්තෙ අර ප්‍රසිද්ධ දොස්තර මහත්තය. සිත් ගිමන් හල වැඩසටහනට එහෙම ආවෙ
    අයියෝ ඒ දොස්තර නෙමේ ලෙඩේ ඩයග්නෝස් කරන්නෙ. දොස්තරට කලිං වෙන කට්ටියක් අපේ විස්තර අහල කොලේක ඒව ලියනව. ඒ කොලෙත් අරං තමා ඩොක්ටර් ගාවට යන්නෙ. දොස්තර ඊට පස්සෙ ඒ කොලේ බලල, මගෙනුත් වචනයක් දෙකක් අහල බෙහෙත් ලියල දෙනව.
    ඊට අහපං දොස්තරගෙ කාමරේ ගාව හිටං ඉන්න තඩි මනුස්සුය. ඌ දොර ඇර ඇර ලෙඩ්ඩුන්ව ඉක්මන් කර කර දොස්තර ගාවට යවනව. හෙන කලබලෙන් බඩු පෙට්ටි එහාට මෙහාට දානව වගේ :lol:

    මගේ ලෙඩේ ටිකක් ලොකු එකක් වගේ
    මට Clomipramine සහ Fluoxetine තමා ලියල දුන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • බ්ලඩ් රිපොට් ටෙස්ට් ද බන්. එව්වා මේ හන්දියේ උනුත් කරනවනේ. එහෙම නෙමෙයි, උබේ ලෙඩේට සම්බන්දව ස්කැන් මුකුත් කලාද? කොහෙද අසනීපේ තියෙන්නේ, ඔලුවේ අවුලක් නම් MRI එකක් වගේ කරලා බලහන්. හොද විශේශ ඩොකෙකුට පෙන්නපන් ක්ශේස්ත්‍රයේ කෙල පැමිනි. මොකක්ද ලෙඩේ උබේ.

    අංගොඩදි MRI එකක් කලා. දැං අවුරුදු 10කට කිට්ටු ඇති. තව ඔලුවට වයර් වගයක් හයි කරල මොකක්ද එහෙකුත් කලා..
    අංගොඩ ගෙනිච්චෙ මොකවත් නෙමේ. ගෙදර අයට හිතිල එහෙවත් හොඳ දොස්තරල ඇති කියල :lol:

    මට තියෙනව මචංල OCD, පාරෙ බැහැල යනකොට නිකං බය ගතියක් එපා කරපු ගතියක් දැනෙනව. බොරුවට මොකක් හරි වෙන්ඩ ගියා කියල හිත කලබල වෙනව. ක්ලච් බයික් එකක් පදින්ඩ ගියාම නිකං අත පය වාරු නෑ වගේ ගතියකුත් දැනෙනව.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට තියෙන්නෙ මොළයේ ස්නායු ලෙඩක්..
    මම අන්තිමට බෙහෙත් ගත්තෙ අර ප්‍රසිද්ධ දොස්තර මහත්තය. සිත් ගිමන් හල වැඩසටහනට එහෙම ආවෙ
    අයියෝ ඒ දොස්තර නෙමේ ලෙඩේ ඩයග්නෝස් කරන්නෙ. දොස්තරට කලිං වෙන කට්ටියක් අපේ විස්තර අහල කොලේක ඒව ලියනව. ඒ කොලෙත් අරං තමා ඩොක්ටර් ගාවට යන්නෙ. දොස්තර ඊට පස්සෙ ඒ කොලේ බලල, මගෙනුත් වචනයක් දෙකක් අහල බෙහෙත් ලියල දෙනව.
    ඊට අහපං දොස්තරගෙ කාමරේ ගාව හිටං ඉන්න තඩි මනුස්සුය. ඌ දොර ඇර ඇර ලෙඩ්ඩුන්ව ඉක්මන් කර කර දොස්තර ගාවට යවනව. හෙන කලබලෙන් බඩු පෙට්ටි එහාට මෙහාට දානව වගේ :lol:

    මගේ ලෙඩේ ටිකක් ලොකු එකක් වගේ
    මට Clomipramine සහ Fluoxetine තමා ලියල දුන්නෙ
    ටහිකෙන දොස්තාලනේ බන්. මම නම් සල්ලි දීලා බේත් ගන්නවානම් අඩු තරමේ ඩොකා එක්ක විනාඩි 10ක්වත් කතා කරනවා, පුලුවන් නම් ඌට බිස්නස් එකකුත් කතා කරලා එන්නේ. යකො නිකන් නෙමෙයිනේ බේත් ගන්නේ. එහෙම දොස්තරලා ඉන්නවද කොල බලලා බේත් ලියන. හොද ඩොකෙක් චැනල් කරපන් ඔලුව ස්නායු සම්බන්ද.. නියුරොලොජිස්ට් උන් එනවා නේද අර රන්ජන් ඩොක්ටගේ ඉස්පිරිතාලෙට. උබ ඉන්නේ මීගමු නේද?
     

    AnuradhaRa

    Well-known member
  • ලංකාවේද ඉන්නේ..? :lol:

    ඇයි උඹල ඕන බෙහෙතක් පාමසියෙන් ගන්නවද ?
    එහෙනං මට මැරෙන්ඩ හොඳ බෙහෙතකුත් අවශ්‍ය වුණොත් උඹගෙන් ලබා ගන්ඩ පුලුවන් වෙයි වගේ :cool:
     

    AnuradhaRa

    Well-known member
  • ටහිකෙන දොස්තාලනේ බන්. මම නම් සල්ලි දීලා බේත් ගන්නවානම් අඩු තරමේ ඩොකා එක්ක විනාඩි 10ක්වත් කතා කරනවා, පුලුවන් නම් ඌට බිස්නස් එකකුත් කතා කරලා එන්නේ. යකො නිකන් නෙමෙයිනේ බේත් ගන්නේ. එහෙම දොස්තරලා ඉන්නවද කොල බලලා බේත් ලියන. හොද ඩොකෙක් චැනල් කරපන් ඔලුව ස්නායු සම්බන්ද.. නියුරොලොජිස්ට් උන් එනවා නේද අර රන්ජන් ඩොක්ටගේ ඉස්පිරිතාලෙට. උබ ඉන්නේ මීගමු නේද?

    මීගමුවෙ තමා. රන්ජන් එක දන්නව. කොහොමද අපේ AMC කෙල්ලො ටික, සුදු සපත්තු දාල යනකොට ආසාවෙ බෑ..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මීගමුවෙ තමා. රන්ජන් එක දන්නව. කොහොමද අපේ AMC කෙල්ලො ටික, සුදු සපත්තු දාල යනකොට ආසාවෙ බෑ..
    ටෞකන්න. තොට ඉහෙන් බහින ලෙඩක් නැ. බොරුව කරන්නේ. ඔය කෙල්ලොත් ටොක් කරලා තියෙන්නේ. වැල්ලේ කෙල්ලොනේ ඔකේ ඉන්නේ.
     

    AnuradhaRa

    Well-known member
  • ටෞකන්න. තොට ඉහෙන් බහින ලෙඩක් නැ. බොරුව කරන්නේ. ඔය කෙල්ලොත් ටොක් කරලා තියෙන්නේ. වැල්ලේ කෙල්ලොනේ ඔකේ ඉන්නේ.

    ටෝක් කරල නෑ. පාරෙ එහෙම දකිනව ඉතිං. අපි ටවුන් එකේ නෙමේ ඉන්නෙ.
    වැල්ලෙ කෙල්ලො විතරක් නෙමේනෙ බං. පොෂ් කෙල්ලො ඉන්නව.. කොල්ලන්ට මාරස්ටෙලා වගේ තමා කෙල්ලන්ට AMC. මීගමුවෙ හොඳම ඉස්කෝල 2
    මීගමුව කිව්වම වැල්ල විතරද තියෙන්නෙ :angry:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ටෝක් කරල නෑ. පාරෙ එහෙම දකිනව ඉතිං. අපි ටවුන් එකේ නෙමේ ඉන්නෙ.
    වැල්ලෙ කෙල්ලො විතරක් නෙමේනෙ බං. එල කෙල්ලො ඉන්නව..
    මීගමුව කිව්වම වැල්ල විතරද තියෙන්නෙ :angry:
    නැ. නැ ඉතින් ඔකේ ගොඩක් කෙල්ලො පිටිපන උන්නේ..
     

    AnuradhaRa

    Well-known member
  • Illegal substances aran thiynawada uba?

    මම කිසිම මත්ද්‍රව්‍යයක් පාවිච්චි කර නොමැත
    සිගරට් බී නොමැත
    ජීවිතේටම එකම එක බියර් ටින් එකක් බිව්ව ඒකත් අර ලාකර් එකක්. ආයෙ බොන්ඩ වුවමනාවකුත් නෑ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මම කිසිම මත්ද්‍රව්‍යයක් පාවිච්චි කර නොමැත
    සිගරට් බී නොමැත
    ජීවිතේටම එකම එක බියර් ටින් එකක් බිව්ව ඒකත් අර ලාකර් එකක්. ආයෙ බොන්ඩ වුවමනාවකුත් නෑ
    ඉදලා හිටලා හොද රෙඩ් වයින් එකක් අරගෙන බීපන්. බෙබද්දො වගේ බොන එකයි හොද නැත්තේ. බොතලේ එකපාර ගහගෙන ගහගෙන යන්න එපා කිරි බොනවා වගේ. බ්‍රැන්ඩි එකක් ජින් එකක් පොඩ්ඩක් ගහපන්. සිගරට් නම් බොන්න එපා.
     

    AnuradhaRa

    Well-known member
  • ඉදලා හිටලා හොද රෙඩ් වයින් එකක් අරගෙන බීපන්. බෙබද්දො වගේ බොන එකයි හොද නැත්තේ. බොතලේ එකපාර ගහගෙන ගහගෙන යන්න එපා කිරි බොනවා වගේ. බ්‍රැන්ඩි එකක් ජින් එකක් පොඩ්ඩක් ගහපන්. සිගරට් නම් බොන්න එපා.

     

    kingdewi

    Well-known member
  • අනුරාධ මල්ලි උඹ ළඟ හිටියනම් මෙහෙට ගෙන්න ගන්නවා !ගොඩක් බෙහෙත් වලින් කරන්න බැරි දේවල් කතාකරලා කවුන්සලින් වලින් කළහැකි !උඹට කොහොමද උදවු කරන්නේ ?????
    අනික මල්ලි ඔය බෙහෙත් වලට අමතරව ගොඩක් බෙහෙත් තියෙනවා ! හැබැයි සමහරුන්ට එකකටවත් ආන්සර් නොකරන වෙලාවලුත් නැතුව නොවෙයි !!
    ගොඩක් දොස්තරලා ඔයා කියපු විදිය තමයි ,නමුත් හොඳ අයත් ඉන්නවා !!!හොයල දුන්නහැකි
    මේක (Psychiatry ) මගේ ක්ෂේත්‍රය .උදවු ඕන කෙනෙක් ඕන වෙලාවක PM කරන්න
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට තියෙන්නෙ මොළයේ ස්නායු ලෙඩක්..
    මම අන්තිමට බෙහෙත් ගත්තෙ අර ප්‍රසිද්ධ දොස්තර මහත්තය. සිත් ගිමන් හල වැඩසටහනට එහෙම ආවෙ
    අයියෝ ඒ දොස්තර නෙමේ ලෙඩේ ඩයග්නෝස් කරන්නෙ. දොස්තරට කලිං වෙන කට්ටියක් අපේ විස්තර අහල කොලේක ඒව ලියනව. ඒ කොලෙත් අරං තමා ඩොක්ටර් ගාවට යන්නෙ. දොස්තර ඊට පස්සෙ ඒ කොලේ බලල, මගෙනුත් වචනයක් දෙකක් අහල බෙහෙත් ලියල දෙනව.
    ඊට අහපං දොස්තරගෙ කාමරේ ගාව හිටං ඉන්න තඩි මනුස්සුය. ඌ දොර ඇර ඇර ලෙඩ්ඩුන්ව ඉක්මන් කර කර දොස්තර ගාවට යවනව. හෙන කලබලෙන් බඩු පෙට්ටි එහාට මෙහාට දානව වගේ :lol:

    මගේ ලෙඩේ ටිකක් ලොකු එකක් වගේ
    මට Clomipramine සහ Fluoxetine තමා ලියල දුන්නෙ

    TV වල කතා කරන්න එන ප්‍රසිද්ද මනෝවෛද්‍යවරු ගාවට යන්න එපා බං :no: ඒ මිනිස්සුන්ට කතා කරන්නවත් වෙලාවක් නෑ හෙන සෙනගක් එනව. මාත් ඔය වගේ මුලින්ම ගියෙ ඒ කාලෙ හිටපු ඩීවීජේ හරිස්චන්ද්‍ර ගාවට. ඒ කාලෙ කොලඹ එන්නෙත් නෑ ගාල්ලෙ විතරයි බෙහෙත් දුන්නෙ. සූ ගාල සෙනග නිකං මූණ බැලුව ප්‍රශ්න දෙක තුනක් ඇහුව විශාදය කියල ආ මේ ටික බීල මාසෙකිං එන්න කිව්ව. එහෙම මේ උණට හෙම්බිරිස්සාවට බෙහෙත් කරනව වගේ ලක්ශණ දෙක තුනක් සලකා බලල ලෙඩා එක්ක කතා කරන්නෙවත් නැතුව බෙහෙත් දීල හරියන්නෑනෙ. ඊට පස්සෙ ගියා ඩොක්ටර් හේමමාලි පෙරේරා ලඟට. ඔඒසිස් එකේ ඒ කාලෙ චැනල් කලේ. ගියාමයි දන්නෙ බෙහෙත් ගන්න ඇවිත් තියෙන්නෙ මායි තව දෙන්නෙකුයි විතරයි. :shocked: මාත් එක්ක කතා කලේවත් නෑ මුලින්ම අම්මට හරි තාත්තට හරි ඇතුලට එන්න කිව්ව. ඇතුලට ගිහිං කතා කලා කතා කලා කොහොම හරි පැය බාගෙකට වඩා ඇතුලට වෙලා කතා කල්ල තමා පස්සෙ මට එන්න කිව්වෙ. ඊට පස්සෙ මාත් එක්ක නං වැඩි වෙලා කතා කලේ නෑ ප්‍රශ්න දෙක තුනක් අහල ලමා රෝහලට එන්න කියල ලියල දුන්න. අන්න එහෙම බෙහෙත් කරන දොස්තර කෙනෙක් ගාවට පලයං. එක රෝගියෙක් වෙනුවෙන් අඩුම ගානෙ පැය භාගයක්වත් වෙන් කරන්න බැරි නම් කොහොමද රෝගිය හිතන විදිහවත් අඳුනගන්නෙ. ප්‍රසිද්ද අය පස්සෙ යන්න එපා :no:
     
    • Like
    Reactions: AnuradhaRa

    kingdewi

    Well-known member
  • TV වල කතා කරන්න එන ප්‍රසිද්ද මනෝවෛද්‍යවරු ගාවට යන්න එපා බං :no: ඒ මිනිස්සුන්ට කතා කරන්නවත් වෙලාවක් නෑ හෙන සෙනගක් එනව. මාත් ඔය වගේ මුලින්ම ගියෙ ඒ කාලෙ හිටපු ඩීවීජේ හරිස්චන්ද්‍ර ගාවට. ඒ කාලෙ කොලඹ එන්නෙත් නෑ ගාල්ලෙ විතරයි බෙහෙත් දුන්නෙ. සූ ගාල සෙනග නිකං මූණ බැලුව ප්‍රශ්න දෙක තුනක් ඇහුව විශාදය කියල ආ මේ ටික බීල මාසෙකිං එන්න කිව්ව. එහෙම මේ උණට හෙම්බිරිස්සාවට බෙහෙත් කරනව වගේ ලක්ශණ දෙක තුනක් සලකා බලල ලෙඩා එක්ක කතා කරන්නෙවත් නැතුව බෙහෙත් දීල හරියන්නෑනෙ. ඊට පස්සෙ ගියා ඩොක්ටර් හේමමාලි පෙරේරා ලඟට. ඔඒසිස් එකේ ඒ කාලෙ චැනල් කලේ. ගියාමයි දන්නෙ බෙහෙත් ගන්න ඇවිත් තියෙන්නෙ මායි තව දෙන්නෙකුයි විතරයි. :shocked: මාත් එක්ක කතා කලේවත් නෑ මුලින්ම අම්මට හරි තාත්තට හරි ඇතුලට එන්න කිව්ව. ඇතුලට ගිහිං කතා කලා කතා කලා කොහොම හරි පැය බාගෙකට වඩා ඇතුලට වෙලා කතා කල්ල තමා පස්සෙ මට එන්න කිව්වෙ. ඊට පස්සෙ මාත් එක්ක නං වැඩි වෙලා කතා කලේ නෑ ප්‍රශ්න දෙක තුනක් අහල ලමා රෝහලට එන්න කියල ලියල දුන්න. අන්න එහෙම බෙහෙත් කරන දොස්තර කෙනෙක් ගාවට පලයං. එක රෝගියෙක් වෙනුවෙන් අඩුම ගානෙ පැය භාගයක්වත් වෙන් කරන්න බැරි නම් කොහොමද රෝගිය හිතන විදිහවත් අඳුනගන්නෙ. ප්‍රසිද්ද අය පස්සෙ යන්න එපා :no:

    සාමාන්‍යයෙන් අලුතෙන්ම ලෙඩෙක් ආවම පැයකට ආසන්න කාලයක් යනවා මචන් ඩේටා කලෙක්ට් කරන්න .මුලින්ම මම නම් කරන්නේ ලෙඩා සහ දෙමවුපියන් ,පාර්ට්නර් එක්ක කතාකරලා විස්තර ගන්නවා ,ඒවා consultant psychiatrist එක්ක කතාකරනව පස්සේ තමයි එයා අදහසක් ගන්නේ රෝගියා ගැන .හැමෝම මෙහෙම නැහැ හැබැයි ,සමහරු මුදල විතරනේ බලන්නේ !
     
    • Like
    Reactions: WhiteWalker