හතුරා අසන්ත එලියට පොන්නයොත් ඉවරයි
එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඇතුඵ නිලධාරීන් හයදෙනකු වහාම ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම නිලධාරීන් හය දෙනාට කණ්ඩායමේ පුහුණුකරුවන් තිදෙනාම ඇතුළත්ව ඇති බව වැඩි දුරටත් දැනගන්නට තිබේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළ දැඩි අසාර්ථකත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මෙම තීරණයට එළඹ ඇතැයි දැනගන්නට තිබේ.
ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලට නිලධාරීහූ දස දෙනකු ඇතුළත් වන අතර ඒ අතර විදේශිකයන් තිදෙනකු සිටිති.