හතුරුසිංහ ඉවතට

slcricket

Member
Feb 20, 2008
168
13
0
හතුරුසිංහ ඉවතට

මාසෙකට ලක්ෂ 75ක් ගෙවලලු.ලංකාවේ වැඩිම පඩි ගන්න එකා වෙන්න ඕන ආන්ඩුවේ සල්ලි වලින්:lol:
 

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මාසෙකට ලක්ෂ 75ක් ගෙවලලු.ලංකාවේ වැඩිම පඩි ගන්න එකා වෙන්න ඕන ආන්ඩුවේ සල්ලි වලින්:lol:






    පූජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලොකයමයි හෙට,
    ඔබට එරෙහි වි නෑගිටින්නේ…
     

    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0
    පූජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලොකයමයි හෙට,
    ඔබට එරෙහි වි නෑගිටින්නේ…

    ඔය පරදින විදිහ බැලුවනම් වෙන එකෙක් හිටියනම් මාසෙකින් අයින් කරලා.මෙච්චර ගානකට කෝච් කෙනෙක් ගත්තේ කවුද?
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මට නම් ඕකා ඉස්සර ඉදලම පේන්න බෑ.ඕකා ආයෙත් එනකොට මම නම් කිසිම කැමැත්තක් තිබුනේ නෑ. ලෝක පන්ඩිතයා. හොද වැඩේ පකයට.