හතුරුසිංහ ඉවතට මාසෙකට ලක්ෂ 75ක් ගෙවලලු.ලංකාවේ වැඩිම පඩි ගන්න එකා වෙන්න ඕන ආන්ඩුවේ සල්ලි වලින්:lol:
slcricket Member Feb 20, 2008 168 13 0 Jan 28, 2019 #1 හතුරුසිංහ ඉවතට මාසෙකට ලක්ෂ 75ක් ගෙවලලු.ලංකාවේ වැඩිම පඩි ගන්න එකා වෙන්න ඕන ආන්ඩුවේ සල්ලි වලින්
Starry Night Well-known member Mar 8, 2017 6,021 6,926 113 Nawala Jan 28, 2019 #2 slcricket said: මාසෙකට ලක්ෂ 75ක් ගෙවලලු.ලංකාවේ වැඩිම පඩි ගන්න එකා වෙන්න ඕන ආන්ඩුවේ සල්ලි වලින් Click to expand... පූජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලොකයමයි හෙට, ඔබට එරෙහි වි නෑගිටින්නේ…
slcricket said: මාසෙකට ලක්ෂ 75ක් ගෙවලලු.ලංකාවේ වැඩිම පඩි ගන්න එකා වෙන්න ඕන ආන්ඩුවේ සල්ලි වලින් Click to expand... පූජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලොකයමයි හෙට, ඔබට එරෙහි වි නෑගිටින්නේ…
slcricket Member Feb 20, 2008 168 13 0 Jan 28, 2019 #3 Starry Night said: පූජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලොකයමයි හෙට, ඔබට එරෙහි වි නෑගිටින්නේ… Click to expand... ඔය පරදින විදිහ බැලුවනම් වෙන එකෙක් හිටියනම් මාසෙකින් අයින් කරලා.මෙච්චර ගානකට කෝච් කෙනෙක් ගත්තේ කවුද?
Starry Night said: පූජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලොකයමයි හෙට, ඔබට එරෙහි වි නෑගිටින්නේ… Click to expand... ඔය පරදින විදිහ බැලුවනම් වෙන එකෙක් හිටියනම් මාසෙකින් අයින් කරලා.මෙච්චර ගානකට කෝච් කෙනෙක් ගත්තේ කවුද?
SLCRI Well-known member Feb 28, 2011 8,076 1,060 113 Jan 28, 2019 #4 මට නම් ඕකා ඉස්සර ඉදලම පේන්න බෑ.ඕකා ආයෙත් එනකොට මම නම් කිසිම කැමැත්තක් තිබුනේ නෑ. ලෝක පන්ඩිතයා. හොද වැඩේ පකයට.
මට නම් ඕකා ඉස්සර ඉදලම පේන්න බෑ.ඕකා ආයෙත් එනකොට මම නම් කිසිම කැමැත්තක් තිබුනේ නෑ. ලෝක පන්ඩිතයා. හොද වැඩේ පකයට.