හතේ අපේ පොත

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ පොතේ ස්ත්‍රී දූශකයෝ ගැන නැහැ. ඒ වගේම ලමා අපචාරකයෝ ගැනත් නැහැ. මේ පොත නිසා ඒ වගේ අය සමාජෙන් තවත් කොන් වෙනවා. ඒ නිසා ඒ අය ගැනත් දාන්න ඕන. ඔව්.

    :growl::growl:

    ඒව බලෙං කරන දේවල්නෙ. සමලිංගිකත්වය බලෙං කරන දෙයක් නෙමේ ළමයි කැමැත්තෙන් යොමු වෙන දෙයක්. 7 වසරෙ ලමෙක්ට කාගෙවත් බලපෑමක් නැතුව තමන් කැමති පිරිමි ලමයින්ටද ගෑණු ලමයින්ටද කියල experiment කරල තීරණය කරන්න අයිතිය තියෙන්න ඕනෙ. විරුද්ධ ලිංගිකත්වය ගැන අවබෝධයක් සමාජයෙන්, ඉවෙන් කොහොමත් ලැබෙනව. සමලිංගිකත්වය ගැන කතා කරන්නෙවත් නෑ ඒ නිසා ඒ ගැන ලමයින්ගෙ අවධානය යොමු වෙනව හොඳටම අඩුයි. ඒ ගැනයි ලමයි වැඩිපුරම දැනුවත් වෙන්න ඕනෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,660
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොන උන්නාන්සෙලද ? පොත ගැන කිව්වෙ. වෙන දේ කිව්වෙ. පෙලක් උන් හිතං ඉන්නෙ ලිංගික අධ්‍යාපනය කියන්නෙ විරුද්ධ ලිංගිකයො එක්ක sex කරන එක විතරයි කියල. ඒක ගැන ඔහොම නොඉගැන්නුවත් ඉවෙන් වගේ ඕනෙ මී හරකෙක්ට අවබෝධයක් එනව. ලිංගික අධ්‍යාපනව නැති කමෙන් වැඩිම පීඩාවක් විඳින්නෙ සමලිංගික මිනිස්සු. වඩාත් බරපතල ප්‍රශ්න විසඳල ඉන්න ඕනෙ පොඩි ප්‍රශ්න විසඳන්න. මේ වගේ පොත් වලිං වෙන්නෙ ලමයි තවත් සමලිංගිකත්වය කියන්නෙ අස්වාභාවික දෙයක් කියල හිතන්න පෙලඹෙන එක.

    http://www.elakiri.com/forum/showthread.php?p=25035365
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් දැන් ඔය වන සංරක්ශණය ගැන එහෙම කතා කරන්නෙ ගස් නෙ. උඹ නං සිරාවටම වහු පැටියෙක්ද කොහෙද :sorry:

    හරරකො
    කෑලෑ විනාස උනාම ගොලීය උනුසුම වැඩිවෙනවා, ඔක්සිජන් අඩුවෙනවා. ඒවගෙ හෙතු හන්දා වනසංරක්ශනය ගැන කතා කරන්නෙ

    පොන්නයොන්වනම් ටයර් දාලා පුච්චන්න ඕන, එතකොට ඔක්සිජන් හරි ඉතිරිවෙයිනෙ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒව බලෙං කරන දේවල්නෙ. සමලිංගිකත්වය බලෙං කරන දෙයක් නෙමේ ළමයි කැමැත්තෙන් යොමු වෙන දෙයක්. 7 වසරෙ ලමෙක්ට කාගෙවත් බලපෑමක් නැතුව තමන් කැමති පිරිමි ලමයින්ටද ගෑණු ලමයින්ටද කියල experiment කරල තීරණය කරන්න අයිතිය තියෙන්න ඕනෙ. විරුද්ධ ලිංගිකත්වය ගැන අවබෝධයක් සමාජයෙන්, ඉවෙන් කොහොමත් ලැබෙනව. සමලිංගිකත්වය ගැන කතා කරන්නෙවත් නෑ ඒ නිසා ඒ ගැන ලමයින්ගෙ අවධානය යොමු වෙනව හොඳටම අඩුයි. ඒ ගැනයි ලමයි වැඩිපුරම දැනුවත් වෙන්න ඕනෙ

    Another poor pedo soul :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරරකො
    කෑලෑ විනාස උනාම ගොලීය උනුසුම වැඩිවෙනවා, ඔක්සිජන් අඩුවෙනවා. ඒවගෙ හෙතු හන්දා වනසංරක්ශනය ගැන කතා කරන්නෙ

    පොන්නයොන්වනම් ටයර් දාලා පුච්චන්න ඕන, එතකොට ඔක්සිජන් හරි ඉතිරිවෙයිනෙ

    කව්ද සමලිංගිකයොද පොන්නයො කිව්වෙ :rofl: ඔන්න ලංකාවෙ ලිංගික අධ්‍යාපනය ගැන කෑ මොර දෙන උන්ගෙ ලිංගික අධ්‍යාපනයේ තරම :rofl: ඔය කතාව කවදාවත් heterosexual කෙනෙක් ගැන උඹල කියනවද ? ඒකෙන්ම තේරෙනවනෙ රටේ ලිංගික අධ්‍යාපනය වැඩියෙන්ම අවධානය යොමු කරන්න ඕනෙ සමලිංගිකත්වය ගැන අවබෝදය ඉහල නංවන්න කියල.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඒව බලෙං කරන දේවල්නෙ. සමලිංගිකත්වය බලෙං කරන දෙයක් නෙමේ ළමයි කැමැත්තෙන් යොමු වෙන දෙයක්. 7 වසරෙ ලමෙක්ට කාගෙවත් බලපෑමක් නැතුව තමන් කැමති පිරිමි ලමයින්ටද ගෑණු ලමයින්ටද කියල experiment කරල තීරණය කරන්න අයිතිය තියෙන්න ඕනෙ. විරුද්ධ ලිංගිකත්වය ගැන අවබෝධයක් සමාජයෙන්, ඉවෙන් කොහොමත් ලැබෙනව. සමලිංගිකත්වය ගැන කතා කරන්නෙවත් නෑ ඒ නිසා ඒ ගැන ලමයින්ගෙ අවධානය යොමු වෙනව හොඳටම අඩුයි. ඒ ගැනයි ලමයි වැඩිපුරම දැනුවත් වෙන්න ඕනෙ

    මානසික රෝග තියෙන අය කරන්න ඕනේ ඒකට බෙහෙත් ගන්න එක මිසක් ඒක සාමන්යකරනය කරලා හිත හදාගෙන ඒකෙම ඉන්න එක නෙමෙයි. සමලින්ගිකත්වය කියන්නෙ මානසික රෝගයක්. ඒක ඇති වෙන්නේ එක එක බාහිර සාදක මත.

    ඔය වගෙ දේවල් සාදාරනීකරනය කරාම ඒ අය හොදට ඉන්න ලමයිවත් සමලින්ගිකයො කරනව. හිතලා බලපන් උබේ පුතා හොදට ඉද්දි සමලින්ගිකයෙක්ගේ බලපෑම නිසා එයත් සමලින්ගිකයෙක් වුනොත් උබට මොනව හිතෙයිද? :sorry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කව්ද සමලිංගිකයොද පොන්නයො කිව්වෙ :rofl: ඔන්න ලංකාවෙ ලිංගික අධ්‍යාපනය ගැන කෑ මොර දෙන උන්ගෙ ලිංගික අධ්‍යාපනයේ තරම :rofl: ඔය කතාව කවදාවත් heterosexual කෙනෙක් ගැන උඹල කියනවද ? ඒකෙන්ම තේරෙනවනෙ රටේ ලිංගික අධ්‍යාපනය වැඩියෙන්ම අවධානය යොමු කරන්න ඕනෙ සමලිංගිකත්වය ගැන අවබෝදය ඉහල නංවන්න කියල.
    මන් දන්නව දෙගොල්ලන්ගෙ වෙනස්
    ඒත් සාමාන්‍ය ව්‍යිවහරයෙදි පොන්නයා කියනේතං සමලිංගිකයටනෙ
    උබ කියන්නෙ ඇයි මෙ සමලිංගිකයො සංරක්ෂණය කරන්න කියලෘ
    අනික කොල්ලො දෙන්නෙක් තිහෙදි බැදලා හෑට වෙනකන්ම ජීවත් උනොත් උන් දෙන්නගෙ පුළුල් කොච්චර වෙදනාකාරී වෙයිද :sorry:
    මුලදිම උන්ව පුනරුත්තාපනය කරලි යහමගට ගන්න ඕන.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මානසික රෝග තියෙන අය කරන්න ඕනේ ඒකට බෙහෙත් ගන්න එක මිසක් ඒක සාමන්යකරනය කරලා හිත හදාගෙන ඒකෙම ඉන්න එක නෙමෙයි. සමලින්ගිකත්වය කියන්නෙ මානසික රෝගයක්. ඒක ඇති වෙන්නේ එක එක බාහිර සාදක මත.

    ඔය වගෙ දේවල් සාදාරනීකරනය කරාම ඒ අය හොදට ඉන්න ලමයිවත් සමලින්ගිකයො කරනව. හිතලා බලපන් උබේ පුතා හොදට ඉද්දි සමලින්ගිකයෙක්ගේ බලපෑම නිසා එයත් සමලින්ගිකයෙක් වුනොත් උබට මොනව හිතෙයිද? :sorry:

    ඒක මානසික රෝගයක් නෙමේ ඒ මිනිස්සුන්ගෙ කැමැත්ත. :no:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ පොතේ කිසිම වැරද්දක් පේන්න නෑ.

    ඊයේ හාමුදුරුවෝ කියපු විදියට අසල්වාසීන්ට බයවෙන්න ඕනේ කියලා දෙයක් මේකේ පේන්නත් නෑ.
    පොතේ කියලා තියෙන්නේ අනවශ්‍ය විදියට කතාවට, අතපත ගාන්න එන එවුන් ගැන විමසිලිලෙන් ඉන්න කියලා. ඉතින් ඒක ගොඩක් හොදයිනේ. ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම කියලා තියෙනවා.

    ඔය මාධ්‍ය හමු තියන ස්වාමීන්වහන්සේලා කරන්නේ දේශපාලන මැඩගහිලි විතරනේ. දෙපැත්තම එකයි.
    අනික මටනම් හිතෙන්නේ ස්වාමීන්වහන්සේලා ලිංගික අධ්‍යාපනය ගැන කතාකරන එක සුදුසුත් නෑ.

    මේක අකිලයයි ලැට් කටයි කරපු එකම හොද වැඩේ ද කොහෙද :rofl:
    නරක දේට නරකයි කියනවා වගේම හොද දේ අගය කරන්නත් ඕනේ.

    හැබැයි 7 වසරට වඩා 9වසරේදී ඕක දුන්නනම් වඩාත් හොදයි වගේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන් දන්නව දෙගොල්ලන්ගෙ වෙනස්
    ඒත් සාමාන්‍ය ව්‍යිවහරයෙදි පොන්නයා කියනේතං සමලිංගිකයටනෙ
    උබ කියන්නෙ ඇයි මෙ සමලිංගිකයො සංරක්ෂණය කරන්න කියලෘ
    අනික කොල්ලො දෙන්නෙක් තිහෙදි බැදලා හෑට වෙනකන්ම ජීවත් උනොත් උන් දෙන්නගෙ පුළුල් කොච්චර වෙදනාකාරී වෙයිද :sorry:
    මුලදිම උන්ව පුනරුත්තාපනය කරලි යහමගට ගන්න ඕන.

    සාමාන්‍ය ව්‍යිවහරයෙදි සමලිංගිකයට පොන්නයා කියනේතං මේ පොතේ තියෙන විදිහට ලිංගික අධ්‍යාපනය දෙන්න ගිහිං කරගත්තු වින්නැහියෙ ප්‍රතිඵල. මේ වගේ පොත් නැතුව සමලිංගික අධ්‍යාපනයත් ලැබෙන විදිහට balanced පොත් ගැහුව නං ඔහොම වෙන්නෙ නෑ. සමලිංගිකයන්ගෙ මොනවද යහමගට ගන්න තියෙන්නෙ ? සමලිංගිකත්වයට වඩා මිනිස්සු විශම ලිංගිකයන්ට තියෙන ආකර්ශණය නිසා ප්‍රශ්න ඇති කරගන්නව. බලපං රටේ වැඩිම පිහි ඇනුම් ගානක් වෙන්නෙ මොන ජාතියෙ පෙම් පලහිලව් හින්දද කියල. එච්චර වෙලත් උඹ හිතං ඉන්නෙ යහමඟට ගන්න ඕනෙ සමලිංගිකයො කියල. ඔය වගේ අදහස් නැති කරන්නයි ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,608
    113
    මේ පොතේ කිසිම වැරද්දක් පේන්න නෑ.

    ඊයේ හාමුදුරුවෝ කියපු විදියට අසල්වාසීන්ට බයවෙන්න ඕනේ කියලා දෙයක් මේකේ පේන්නත් නෑ.
    පොතේ කියලා තියෙන්නේ අනවශ්‍ය විදියට කතාවට, අතපත ගාන්න එන එවුන් ගැන විමසිලිලෙන් ඉන්න කියලා. ඉතින් ඒක ගොඩක් හොදයිනේ. ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම කියලා තියෙනවා.

    ඔය මාධ්‍ය හමු තියන ස්වාමීන්වහන්සේලා කරන්නේ දේශපාලන මැඩගහිලි විතරනේ. දෙපැත්තම එකයි.
    අනික මටනම් හිතෙන්නේ ස්වාමීන්වහන්සේලා ලිංගික අධ්‍යාපනය ගැන කතාකරන එක සුදුසුත් නෑ.

    මේක අකිලයයි ලැට් කටයි කරපු එකම හොද වැඩේ ද කොහෙද :rofl:
    නරක දේට නරකයි කියනවා වගේම හොද දේ අගය කරන්නත් ඕනේ.

    හැබැයි 7 වසරට වඩා 9වසරේදී ඕක දුන්නනම් වඩාත් හොදයි වගේ
    උකන සීන් අයින් කරලා, අතපත ගාන ඒවට ඉඩ දෙන්න එපා කියල අළුත් පොතක් ප්‍රින්ට් කරලා 5 වසර දරුවන්ට දෙන්න ඕනේ පුළුවන් නම් ඊටත් වඩා අඩු වයසකදි දෙන්න ඕනේ. 9 වසරෙ පුංචි පාතාලෙට මේ පොත දුන්නොත් ඉස්කොලේ ඇතුලෙ එජකුලේට පිහදාන්න ගනී.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සාමාන්‍ය ව්‍යිවහරයෙදි සමලිංගිකයට පොන්නයා කියනේතං මේ පොතේ තියෙන විදිහට ලිංගික අධ්‍යාපනය දෙන්න ගිහිං කරගත්තු වින්නැහියෙ ප්‍රතිඵල. මේ වගේ පොත් නැතුව සමලිංගික අධ්‍යාපනයත් ලැබෙන විදිහට balanced පොත් ගැහුව නං ඔහොම වෙන්නෙ නෑ. සමලිංගිකයන්ගෙ මොනවද යහමගට ගන්න තියෙන්නෙ ? සමලිංගිකත්වයට වඩා මිනිස්සු විශම ලිංගිකයන්ට තියෙන ආකර්ශණය නිසා ප්‍රශ්න ඇති කරගන්නව. බලපං රටේ වැඩිම පිහි ඇනුම් ගානක් වෙන්නෙ මොන ජාතියෙ පෙම් පලහිලව් හින්දද කියල. එච්චර වෙලත් උඹ හිතං ඉන්නෙ යහමඟට ගන්න ඕනෙ සමලිංගිකයො කියල. ඔය වගේ අදහස් නැති කරන්නයි ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනෙ.
    නෑ නෑ ඒවා ඕනේ නෑ හතේ උන්ට :angry: මේකේ විරුද්ධ ලින්ගිකයෝ අතර වෙන දේවල් ගැනවත් හරියට නෑ මේ දාඩිය දාන ඒවා අනං මනං තියෙන්නෙ. ඕවා දාගන්න ඕනෙනං දහයේ එකොළහේ පොතකට
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ නෑ ඒවා ඕනේ නෑ හතේ උන්ට :angry: මේකේ විරුද්ධ ලින්ගිකයෝ අතර වෙන දේවල් ගැනවත් හරියට නෑ මේ දාඩිය දාන ඒවා අනං මනං තියෙන්නෙ. ඕවා දාගන්න ඕනෙනං දහයේ එකොළහේ පොතකට

    හතේ උන්ට ඒව ඕනෙ නෑ කියන්නෙත් මේවත් ඕනෙ නෑ කියන එකනෙ :angry: සමලිංගිකත්වය ගැන ලමයි දැනුවත් කරන්න එපා කියන අයගෙයි එකෙයි මේ පොතට කෑගහන අයගෙයි වෙනස මොකක්ද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ පොතේ කිසිම වැරද්දක් පේන්න නෑ.

    ඊයේ හාමුදුරුවෝ කියපු විදියට අසල්වාසීන්ට බයවෙන්න ඕනේ කියලා දෙයක් මේකේ පේන්නත් නෑ.
    පොතේ කියලා තියෙන්නේ අනවශ්‍ය විදියට කතාවට, අතපත ගාන්න එන එවුන් ගැන විමසිලිලෙන් ඉන්න කියලා. ඉතින් ඒක ගොඩක් හොදයිනේ. ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම කියලා තියෙනවා.

    ඔය මාධ්‍ය හමු තියන ස්වාමීන්වහන්සේලා කරන්නේ දේශපාලන මැඩගහිලි විතරනේ. දෙපැත්තම එකයි.
    අනික මටනම් හිතෙන්නේ ස්වාමීන්වහන්සේලා ලිංගික අධ්‍යාපනය ගැන කතාකරන එක සුදුසුත් නෑ.

    මේක අකිලයයි ලැට් කටයි කරපු එකම හොද වැඩේ ද කොහෙද :rofl:
    නරක දේට නරකයි කියනවා වගේම හොද දේ අගය කරන්නත් ඕනේ.

    හැබැයි 7 වසරට වඩා 9වසරේදී ඕක දුන්නනම් වඩාත් හොදයි වගේ
    මමනං හිතුවේම පන්සලට ගියාම හාමුදුරුවන්ගෙන් උනත් පරිස්සන් වෙන්න වගේ වාක්‍යයක්වත් දාල ඇති කියල හාමුදුරුවන්ට තරහ යන්න:baffled:
     
    gurulugomi

    Well-known member
  • මේ පොතේ ස්ත්‍රී දූශකයෝ ගැන නැහැ. ඒ වගේම ලමා අපචාරකයෝ ගැනත් නැහැ. මේ පොත නිසා ඒ වගේ අය සමාජෙන් තවත් කොන් වෙනවා. ඒ නිසා ඒ අය ගැනත් දාන්න ඕන. ඔව්.

    :growl::growl:

    :lol::lol::lol::lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ පොතේ කිසිම වැරද්දක් පේන්න නෑ.

    ඊයේ හාමුදුරුවෝ කියපු විදියට අසල්වාසීන්ට බයවෙන්න ඕනේ කියලා දෙයක් මේකේ පේන්නත් නෑ.
    පොතේ කියලා තියෙන්නේ අනවශ්‍ය විදියට කතාවට, අතපත ගාන්න එන එවුන් ගැන විමසිලිලෙන් ඉන්න කියලා. ඉතින් ඒක ගොඩක් හොදයිනේ. ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම කියලා තියෙනවා.

    ඔය මාධ්‍ය හමු තියන ස්වාමීන්වහන්සේලා කරන්නේ දේශපාලන මැඩගහිලි විතරනේ. දෙපැත්තම එකයි.
    අනික මටනම් හිතෙන්නේ ස්වාමීන්වහන්සේලා ලිංගික අධ්‍යාපනය ගැන කතාකරන එක සුදුසුත් නෑ.

    මේක අකිලයයි ලැට් කටයි කරපු එකම හොද වැඩේ ද කොහෙද :rofl:
    නරක දේට නරකයි කියනවා වගේම හොද දේ අගය කරන්නත් ඕනේ.

    හැබැයි 7 වසරට වඩා 9වසරේදී ඕක දුන්නනම් වඩාත් හොදයි වගේ

    ඇත්ත...

    නෑ බන් 7දී දුන්න එක හොඳයි....10දී වගේ වෙන රටවල දෙන්නේ Condom

    P.S - උඹත් smartm කරයවගේ line එකෙන් line එකට font size දාන්නේ ඇයි

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හතේ උන්ට ඒව ඕනෙ නෑ කියන්නෙත් මේවත් ඕනෙ නෑ කියන එකනෙ :angry: සමලිංගිකත්වය ගැන ලමයි දැනුවත් කරන්න එපා කියන අයගෙයි එකෙයි මේ පොතට කෑගහන අයගෙයි වෙනස මොකක්ද
    ලිංගික කටයුතු ඕනේ නෑ ඇඟේ වෙන වෙනස්කන් ගැන කිව්වම ඇති :baffled: ඕනේ නං සමලිංගික උන්ගෙන් පරිස්සන් වෙන්න කියල දැම්මට කමක් නෑ. :yes: මොකෝ නැත්තන් කොල්ලෝ අංකල්ල අතගෑවට කමක් නෑ, කෙලෝ ඇන්ටිලා අතගෑවට කමක් නෑ කියල හිතන්න පුළුවන් :baffled:
     
    gurulugomi

    Well-known member
  • මේක නම් ඉතා හොඳ උත්සාහයක්. නතර කරපු එක අපරාදෙ

    EMn7QsvWwAEqb_H.jpg