මේ පොතේ ස්ත්‍රී දූශකයෝ ගැන නැහැ. ඒ වගේම ලමා අපචාරකයෝ ගැනත් නැහැ. මේ පොත නිසා ඒ වගේ අය සමාජෙන් තවත් කොන් වෙනවා. ඒ නිසා ඒ අය ගැනත් දාන්න ඕන. ඔව්.
![]()
ඒව බලෙං කරන දේවල්නෙ. සමලිංගිකත්වය බලෙං කරන දෙයක් නෙමේ ළමයි කැමැත්තෙන් යොමු වෙන දෙයක්. 7 වසරෙ ලමෙක්ට කාගෙවත් බලපෑමක් නැතුව තමන් කැමති පිරිමි ලමයින්ටද ගෑණු ලමයින්ටද කියල experiment කරල තීරණය කරන්න අයිතිය තියෙන්න ඕනෙ. විරුද්ධ ලිංගිකත්වය ගැන අවබෝධයක් සමාජයෙන්, ඉවෙන් කොහොමත් ලැබෙනව. සමලිංගිකත්වය ගැන කතා කරන්නෙවත් නෑ ඒ නිසා ඒ ගැන ලමයින්ගෙ අවධානය යොමු වෙනව හොඳටම අඩුයි. ඒ ගැනයි ලමයි වැඩිපුරම දැනුවත් වෙන්න ඕනෙ


ඔන්න ලංකාවෙ ලිංගික අධ්‍යාපනය ගැන කෑ මොර දෙන උන්ගෙ ලිංගික අධ්‍යාපනයේ තරම 
මේකේ විරුද්ධ ලින්ගිකයෝ අතර වෙන දේවල් ගැනවත් හරියට නෑ මේ දාඩිය දාන ඒවා අනං මනං තියෙන්නෙ. ඕවා දාගන්න ඕනෙනං දහයේ එකොළහේ පොතකට

මොකෝ නැත්තන් කොල්ලෝ අංකල්ල අතගෑවට කමක් නෑ, කෙලෝ ඇන්ටිලා අතගෑවට කමක් නෑ කියල හිතන්න පුළුවන්