මේ පොතේ කිසිම වැරද්දක් පේන්න නෑ. :yes: මේක අකිලයයි ලැට් කටයි කරපු එකම හොද වැඩේ ද කොහෙද :rofl:
MihiCherub Well-known member Sep 14, 2009 19,051 1 9,918 113 Gampaha Dec 25, 2019 #41 මේ පොතේ කිසිම වැරද්දක් පේන්න නෑ. මේක අකිලයයි ලැට් කටයි කරපු එකම හොද වැඩේ ද කොහෙද
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Dec 25, 2019 #43 ruchira55 said: උකන සීන් අයින් කරලා, අතපත ගාන ඒවට ඉඩ දෙන්න එපා කියල අළුත් පොතක් ප්‍රින්ට් කරලා 5 වසර දරුවන්ට දෙන්න ඕනේ පුළුවන් නම් ඊටත් වඩා අඩු වයසකදි දෙන්න ඕනේ. 9 වසරෙ පුංචි පාතාලෙට මේ පොත දුන්නොත් ඉස්කොලේ ඇතුලෙ එජකුලේට පිහදාන්න ගනී. Click to expand... ඒකත් ඇත්ත තමා LazyLizard said: මමනං හිතුවේම පන්සලට ගියාම හාමුදුරුවන්ගෙන් උනත් පරිස්සන් වෙන්න වගේ වාක්‍යයක්වත් දාල ඇති කියල හාමුදුරුවන්ට තරහ යන්න Click to expand... රන්ජා ඕක කියන්න ගිහින්නේ කට වරද්ද ගත්තේ nicjosh83 said: P.S - උඹත් smartm කරයවගේ line එකෙන් line එකට font size දාන්නේ ඇයි Click to expand... ෆයර් ෆොක්ස් රෙද්දේ අවුලක්
ruchira55 said: උකන සීන් අයින් කරලා, අතපත ගාන ඒවට ඉඩ දෙන්න එපා කියල අළුත් පොතක් ප්‍රින්ට් කරලා 5 වසර දරුවන්ට දෙන්න ඕනේ පුළුවන් නම් ඊටත් වඩා අඩු වයසකදි දෙන්න ඕනේ. 9 වසරෙ පුංචි පාතාලෙට මේ පොත දුන්නොත් ඉස්කොලේ ඇතුලෙ එජකුලේට පිහදාන්න ගනී. Click to expand... ඒකත් ඇත්ත තමා LazyLizard said: මමනං හිතුවේම පන්සලට ගියාම හාමුදුරුවන්ගෙන් උනත් පරිස්සන් වෙන්න වගේ වාක්‍යයක්වත් දාල ඇති කියල හාමුදුරුවන්ට තරහ යන්න Click to expand... රන්ජා ඕක කියන්න ගිහින්නේ කට වරද්ද ගත්තේ nicjosh83 said: P.S - උඹත් smartm කරයවගේ line එකෙන් line එකට font size දාන්නේ ඇයි Click to expand... ෆයර් ෆොක්ස් රෙද්දේ අවුලක්
topkollek Well-known member May 22, 2014 44,564 1 59,078 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 25, 2019 #44 gurulugomi said: මේක නම් ඉතා හොඳ උත්සාහයක්. නතර කරපු එක අපරාදෙ Click to expand... නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැති උනාම රට කරන්න වෙන උන්ට ඕනෙ විදිහට
gurulugomi said: මේක නම් ඉතා හොඳ උත්සාහයක්. නතර කරපු එක අපරාදෙ Click to expand... නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැති උනාම රට කරන්න වෙන උන්ට ඕනෙ විදිහට
T Threadripper Active member Aug 6, 2019 519 153 43 Siphoned Upon Dec 25, 2019 #45 අපිට 9 වසරෙදි දුන්නා උදා වූ ය්යව්වනය කියලා පොතක් ඒකත් ඔයවගේ....
saja Well-known member Jan 8, 2007 16,268 2 10,844 113 Home Sweet Home Dec 25, 2019 #46 ow ne LazyLizard said: මේකටද අර මාධ්‍ය හමුවක් තියල බැනල තිබුනෙ ඇති දෙයක් නෑ නෙ Click to expand...
saja Well-known member Jan 8, 2007 16,268 2 10,844 113 Home Sweet Home Dec 25, 2019 #47 එක තමා , ප්‍රශ්නේ තියෙන්නේ ඕක කියල හාමුරුරුවෝ විවෙච්නේ කලොත් මොක්ක ද වෙන්නේ කියල දන්නා ව නේ tha123 said: එකේ අවුලක් නැහැනේ බන්. Click to expand...
එක තමා , ප්‍රශ්නේ තියෙන්නේ ඕක කියල හාමුරුරුවෝ විවෙච්නේ කලොත් මොක්ක ද වෙන්නේ කියල දන්නා ව නේ tha123 said: එකේ අවුලක් නැහැනේ බන්. Click to expand...
saja Well-known member Jan 8, 2007 16,268 2 10,844 113 Home Sweet Home Dec 25, 2019 #48 MihiCherub said: මේ පොතේ කිසිම වැරද්දක් පේන්න නෑ. මේක අකිලයයි ලැට් කටයි කරපු එකම හොද වැඩේ ද කොහෙද Click to expand...
MihiCherub said: මේ පොතේ කිසිම වැරද්දක් පේන්න නෑ. මේක අකිලයයි ලැට් කටයි කරපු එකම හොද වැඩේ ද කොහෙද Click to expand...