හතේ අපේ පොත

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මේ පොතේ කිසිම වැරද්දක් පේන්න නෑ. :yes:

    මේක අකිලයයි ලැට් කටයි කරපු එකම හොද වැඩේ ද කොහෙද :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උකන සීන් අයින් කරලා, අතපත ගාන ඒවට ඉඩ දෙන්න එපා කියල අළුත් පොතක් ප්‍රින්ට් කරලා 5 වසර දරුවන්ට දෙන්න ඕනේ පුළුවන් නම් ඊටත් වඩා අඩු වයසකදි දෙන්න ඕනේ. 9 වසරෙ පුංචි පාතාලෙට මේ පොත දුන්නොත් ඉස්කොලේ ඇතුලෙ එජකුලේට පිහදාන්න ගනී.
    ඒකත් ඇත්ත තමා :rofl:


    මමනං හිතුවේම පන්සලට ගියාම හාමුදුරුවන්ගෙන් උනත් පරිස්සන් වෙන්න වගේ වාක්‍යයක්වත් දාල ඇති කියල හාමුදුරුවන්ට තරහ යන්න:baffled:
    රන්ජා ඕක කියන්න ගිහින්නේ කට වරද්ද ගත්තේ



    P.S - උඹත් smartm කරයවගේ line එකෙන් line එකට font size දාන්නේ ඇයි

    ෆයර් ෆොක්ස් රෙද්දේ අවුලක්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,659
    1
    57,771
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක නම් ඉතා හොඳ උත්සාහයක්. නතර කරපු එක අපරාදෙ


    EMn7QsvWwAEqb_H.jpg

    නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැති උනාම රට කරන්න වෙන උන්ට ඕනෙ විදිහට
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    එක තමා , ප්‍රශ්නේ තියෙන්නේ ඕක කියල හාමුරුරුවෝ විවෙච්නේ කලොත් මොක්ක ද වෙන්නේ කියල දන්නා ව නේ :lol:

    එකේ අවුලක් නැහැනේ බන්. :oo: